අමතරව ONLINE account එකක් හදලා බලන්න පුළුවන් එත් එකට දැනට වැඩකරන තැනින් සහතික කරලා අයදුම්පතක් දෙන්න ඕනි.(අයදුම් පත website එකේ තියෙනවා )...
site eka deepan macho. hadaganna.
Ubala c form eka hryata ewwada cheque ekka
ow bn...Api outsource karapu company eken tamai okkoma handle karanne..me delay eka kalin idan tiyenawa kiyala tamai kiwwe...ane manda...
මම සති දෙකකට කලින් කම්කරු අමත්යන්සයට ගියා ETF balance එක check කරන්න , මගේ ID එකට ETF accounts 2 තියෙනවා , එකනම් ප්රශනයක් නැ , පස්සේ 1st floor
office එකේ ඉන්න මැඩම් කිව්වා මම දැන් වැඩ කරන ආයතනයේ 2015 පස්සේ ETF දාල නැ ලු අනික ඒ ගොල්ල සල්ලි දාල තියෙන්නෙත් පරක්කු වෙලා ලු ඉතින් පොලියක්
calculate වෙන්නවත් නැ ලු . මට දැන් ETF එකෙන් සල්ලි ගන්න ඕනේ (අවරුදු 5 කින් සල්ලි ගන්න පුළුවන් නිසා ETF එකෙන් )
ප්රශ්න
1) දැන් EPF එකෙත් accounts දෙකක් තියෙනවා නේ මේ වගේ , දැන් ඕක 1ක් account එකකට ගන්න පරන වැඩ කරපු තැනට ගියාම උන් B card එක
a)දෙන්න බැ කිව්වොත් ?
b) එක නැති වෙලා කිව්වොත් ?
c) ඒක යවල තියෙන්නේ Central Bank එකට කිව්වොත් මොකද කරන්නේ ?
2)ETF එකෙන් සල්ලි ගන්න claim ෆෝරම් එකක් දුන්න ,පරන වැඩ කරපු තැනට ගියාම උන් ඒක fill කරලා අත්සන් කරන්න බැ කිව්වොත්
මොකද කරන්නේ ?
ප්රශ්න
1) දැන් EPF එකෙත් accounts දෙකක් තියෙනවා නේ මේ වගේ , දැන් ඕක 1ක් account එකකට ගන්න පරන වැඩ කරපු තැනට ගියාම උන් B card එක
a)දෙන්න බැ කිව්වොත් ?
b) එක නැති වෙලා කිව්වොත් ?
c) ඒක යවල තියෙන්නේ Central Bank එකට කිව්වොත් මොකද කරන්නේ ?
2)ETF එකෙන් සල්ලි ගන්න claim ෆෝරම් එකක් දුන්න ,පරන වැඩ කරපු තැනට ගියාම උන් ඒක fill කරලා අත්සන් කරන්න බැ කිව්වොත්
මොකද කරන්නේ ?
EPF B card එක දෙන්න බෑ කියන්න බෑ ..සමහර ආයතන වල අපි join වෙනකොට EPF card පුරවලා ගත්ත්තට එක යවන්නේ නෑ කම්කරු එකට..කවදා හරි B card එක ඉල්ලනකොට අලුත් එකක් හදලා දෙනවා ..එකේ effective date එක දානවා අපි join උන දවස...හැබැයි ආයතනයෙන් මාසිකව අදාළ EPF /ETF මුදල් ප්රමාණය යවලා තියන්න ඕනි ..
C) EPF B card එක central bank යවන්න දෙයක් නෑ ...එක ආයතනයේ ඔයාගේ personal file එකේ තියෙන්න ඕනි දෙයක් ...B card එක නෑ කිව්වොත් ඔයාට තියෙනවා නම් ආයතනයෙන් ලැබුන පත්වීම් ලිපිය සහ සේවය අවසන් කල දවස පෙන්වන්න සේවා ලිපිය හරි වෙනත් පිළිගත හැකි සාක්ෂියක් ,ඔයාට පුළුවන් කම්කරු එකට පැමිණිලි කරන්න ඔයාට EPF /ETF ගෙවලා නෑ ආයතනයෙන් කියලා ....හැබැයි අඩුම මාස 6 කට වැඩි සේවා කාලයක් තියෙන්න ඕනි ..
02) එහෙම අත්සන් කරන්න බෑ කියන්නේ නෑ ...කියන්නත් බෑ
thanks machan , na un salli dala ETF man check kala ,
man as une 2009 mula , danne nadda ithin godak kal ne