මගේ Kwid එක

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,613
    3,337
    113
    kisi awlak na denata nam.. cooling system eka flush karala coolant denma echcharai.. 8-9kmpl wage weda town.. hariyatama balaganna beri una..
    Matath thel nam balaganna beri una machan tawama..koheda gahanawa duwanawane..eka nemei mama STR coolent dala tinne..STR hoda nedda flush karanna weida???
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,717
    12,624
    113
    127.0.0.1:8080/Kandy

    Matath thel nam balaganna beri una machan tawama..koheda gahanawa duwanawane..eka nemei mama STR coolent dala tinne..STR hoda nedda flush karanna weida???

    STR nam danne na ban.. Abro nam awl lu.. van ekatath kalayak abro denma.. kal yaddi cha una..

    Caltex thama danne.. ganan nam tikak wedi.. but hodai.. van eke nam dala hena kal.. thawama elata tiyenawa..

    malakada nettam flush karanna one na.. nikan drain karapan.. mage car eke mama flush kare eke jarawa tibba coolant can eke.. ewa okkoma galawala sudda karala thama coolant denme..
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    බනින්න කට හදාගෙන ආවේ මාසයක් හොයලා ජරාවක් ගත්තා නේද කියලා:growl:..හොද වෙලාවට සනියේ ෆොටෝ ටික දැක්කේ:rolleyes:...වන්ඩිය හොදයි මචං..:yes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,717
    12,624
    113
    127.0.0.1:8080/Kandy
    ජන්තු අයියා;21034374 said:
    බනින්න කට හදාගෙන ආවේ මාසයක් හොයලා ජරාවක් ගත්තා නේද කියලා:growl:..හොද වෙලාවට සනියේ ෆොටෝ ටික දැක්කේ:rolleyes:...වන්ඩිය හොදයි මචං..:yes:

    uba sunny ekakda dekke? ane ban :sorry:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,717
    12,624
    113
    127.0.0.1:8080/Kandy
    yai!! :love:

    IMAG2164_2.png
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ජන්තු අයියා;21034374 said:
    බනින්න කට හදාගෙන ආවේ මාසයක් හොයලා ජරාවක් ගත්තා නේද කියලා:growl:..හොද වෙලාවට සනියේ ෆොටෝ ටික දැක්කේ:rolleyes:...වන්ඩිය හොදයි මචං..:yes:

    SUNNY:eek:
    bird_bomb.png
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    එල එල
    ඔය වාහන 2ම ගත්තේ freelancing කරලද?
    ඹව්වා වල ගණන් දැක්කම බඩ පපුව දාලා යනවා
    ලක්ෂෙට විතර Used pulsar එකක් වත් ගන්න කියා බැලුවෙ
    (එ්කත් ඉතින් ගෙදරින් permission හම්බුනොත් තමා, permission හම්බෙන සම්භාවිතාව නම් වැඩී:cool::yes:
    බයික් එකක් බලන්න යන්න bike ගැන දන්න එකෙක් තමා නැත්තෙ:(:(
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,717
    12,624
    113
    127.0.0.1:8080/Kandy
    එල එල
    ඔය වාහන 2ම ගත්තේ freelancing කරලද?
    ඹව්වා වල ගණන් දැක්කම බඩ පපුව දාලා යනවා
    ලක්ෂෙට විතර Used pulsar එකක් වත් ගන්න කියා බැලුවෙ
    (එ්කත් ඉතින් ගෙදරින් permission හම්බුනොත් තමා, permission හම්බෙන සම්භාවිතාව නම් වැඩී:cool::yes:
    බයික් එකක් බලන්න යන්න bike ගැන දන්න එකෙක් තමා නැත්තෙ:(:(

    van eka awrudu 12 api laga tibbe.. oka oya wage hadala den awrudu 3k wage.. van eke mulu gana mage newe.. ow man freelance thama karanne hema wedaktama salli hoyanna.. loku dathak na.. patan gatta witarai..