illustrator

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,439
    1,393
    113
    දැන් නම් හදේ
    උබ ඩොන්ගල්ද මෙව්වා එකක් ගත්තනම් හරිනේ බන්. පොඩි පැකේජ් එකක්.

    mata signal ne ban GI bata 2k gahala antena ekak set karan dongle eken net enne. ekath kedi kedi signal enne. epa wenawa. package aran wedak ne ban. 4G aththema ne. gannawa nam 3G podi package ekak thamai. balanna oni nathuwa be hemadama 99/299 active kara kara dagalanna :baffled:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157

    ඔව් අපරාදේ සල්ලි :yes:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    mokak hari 3G package ekak ganna oni ban :nerd:
    හොදට හොයලා බලලා ගන්න දැන් ඩයලොග් එකෙත් 3g අවුල් කියලා ටෙඩ් තිබ්බා.
    4g නෙමෙයි slt phone line එකක් නැද්ද. එකක් තියේනම් පට්ට සිග්නල් කෙස් නැහැනේ.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,439
    1,393
    113
    දැන් නම් හදේ
    හොදට හොයලා බලලා ගන්න දැන් ඩයලොග් එකෙත් 3g අවුල් කියලා ටෙඩ් තිබ්බා.
    4g නෙමෙයි slt phone line එකක් නැද්ද. එකක් තියේනම් පට්ට සිග්නල් කෙස් නැහැනේ.

    slt තියන හරියක් උනා නම් 4ජී නැති වෙන් නෑනෙ බං.
    මොකවත් නෑ බං අපිට :no::dull:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,439
    1,393
    113
    දැන් නම් හදේ
    raw
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    mak karannada ban 4G nane
    අපරාදෙනේ බන් සල්ලි.
    මගේ slt එකේ 1500+ vat 60gb :baffled:
    උබ ගොඩක් වැල බලන්නේ නැත්තන් ඕකක් තමයි ගන්න වෙන්නේ. :dull:
    තව ඩයලොග් එකක් තියෙනවා 55gb දවල්ට 5gb රෑට 50 gb.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,439
    1,393
    113
    දැන් නම් හදේ
    අපරාදෙනේ බන් සල්ලි.
    මගේ slt එකේ 1500+ vat 60gb :baffled:
    උබ ගොඩක් වැල බලන්නේ නැත්තන් ඕකක් තමයි ගන්න වෙන්නේ. :dull:
    තව ඩයලොග් එකක් තියෙනවා 55gb දවල්ට 5gb රෑට 50 gb.

    හහා වැලක් දෙකක් බලන්ව ඉද හිට :baffled:
    එහෙම නෑ මට මාසෙටම ඩේ ටයම් 12 ජීබී ඇති නයිට් ටයම් 10 තිබ්බ නම් අර උන්ගෙ 1500 එක තමයි ගන්න වෙන්නෙ :dull:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    හහා වැලක් දෙකක් බලන්ව ඉද හිට :baffled:
    එහෙම නෑ මට මාසෙටම ඩේ ටයම් 12 ජීබී ඇති නයිට් ටයම් 10 තිබ්බ නම් අර උන්ගෙ 1500 එක තමයි ගන්න වෙන්නෙ :dull:
    ඒ උනාට හදිස්සි වෙන්න එපා. තව ටිකක් බලලා ගමු. :dull:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,439
    1,393
    113
    දැන් නම් හදේ
    ඒ උනාට හදිස්සි වෙන්න එපා. තව ටිකක් බලලා ගමු. :dull:

    බලන් හිටියට සිගනල් නෑනෙ බං මට අපි ඉතිං ගමේ කොල්ලොනෙ :dull::no:
    ඒත් හැමදාම වැඩනෙ බං දවසකට අවම 500 එම්බී විතර යනව මට. ඒ ඉතිං වීඩියෝ ඕව මේව නොබල. කොටිනම මං එෆ්බී ගියත් වැඩිය පහලට යන් නෑ ඩේට සේව් කර ගන්නව :baffled:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    බලන් හිටියට සිගනල් නෑනෙ බං මට අපි ඉතිං ගමේ කොල්ලොනෙ :dull::no:
    ඒත් හැමදාම වැඩනෙ බං දවසකට අවම 500 එම්බී විතර යනව මට. ඒ ඉතිං වීඩියෝ ඕව මේව නොබල. කොටිනම මං එෆ්බී ගියත් වැඩිය පහලට යන් නෑ ඩේට සේව් කර ගන්නව :baffled:
    :(:(
    නෙට් ලිමිටර් දාගනින්.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    a mokakda :baffled:
    software එකක් ඔය අනවශ්‍ය දේවල් වලට ඩේටා කැපෙන එක අඩු කරගත්තහැකි. ගොඩක් සිග්ල් එනවනම් අඩු කරහැකි. හැබැයි උබේ ස්ලෝව්නම් වැඩක් නැහැ. :baffled:
    මම firefox එකට 100kbps දීලා තියෙන්නේ. නැත්තන් ඉක්මනට ඩේටා ටික ඉවරවෙනවා.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,439
    1,393
    113
    දැන් නම් හදේ
    software එකක් ඔය අනවශ්‍ය දේවල් වලට ඩේටා කැපෙන එක අඩු කරගත්තහැකි. ගොඩක් සිග්ල් එනවනම් අඩු කරහැකි. හැබැයි උබේ ස්ලෝව්නම් වැඩක් නැහැ. :baffled:
    මම firefox එකට 100kbps දීලා තියෙන්නේ. නැත්තන් ඉක්මනට ඩේටා ටික ඉවරවෙනවා.
    :baffled: ekath wedak ne kiyanwane sedda :dull: