illustrator

Fernando100

Active member
  • Feb 7, 2015
    413
    84
    43
    පටන් ගත්ත නම් කරන් පලයව් ඉගෙන ගන්න කොල්ලො ඉන්නව. එක පකෙක් නෑ බමිප් කරනින. උකා ගන් නෑතිව ප
    පෝස්ට් 2-3 දාපියව්

    යකූ මූට මොකෝ වෙලාතියෙන්නෙ...
    කරනව ඉස්සරහට ඔක්කොම ටික ඉදපල්ල...:):)

    මේ ටිකේ වැඩ ගොඩයි බන්...
    එසේ නම් මීලගට Ai කලර්ස්.....:yes:
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    සැරට කියන්න ඹිනි මුනිට ටඋකන්න
    :rofl:
    bump hitan :shocked::eek::sorry:
    :sorry:
    යකූ මූට මොකෝ වෙලාතියෙන්නෙ...
    කරනව ඉස්සරහට ඔක්කොම ටික ඉදපල්ල...:):)

    මේ ටිකේ වැඩ ගොඩයි බන්...
    එසේ නම් මීලගට Ai කලර්ස්.....:yes:
    එල එල නිවාඩු වෙලාවට දාපන් මචන්
    11.gif
    .
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,439
    1,393
    113
    දැන් නම් හදේ
    bump hitan :shocked::eek::sorry:

    යකූ මූට මොකෝ වෙලාතියෙන්නෙ...
    කරනව ඉස්සරහට ඔක්කොම ටික ඉදපල්ල...:):)

    මේ ටිකේ වැඩ ගොඩයි බන්...
    එසේ නම් මීලගට Ai කලර්ස්.....:yes:

    දැකිකනෙ මගෙ සද්දෙට එකක් දාන්නයි යන්නෙ:lol:
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,417
    3,090
    113
    machan bleed eka nathuwa save karanne kohomada kiyhanko.
    e kiyanne mehemayi. mama card ekak design kara. bleed eka ekka.
    mata eka print karahama ena pramanayath ganna ona ai widihata. jpeg, pdf neweyi.
    kohomada ban eka karanne?
     

    Fernando100

    Active member
  • Feb 7, 2015
    413
    84
    43
    machan bleed eka nathuwa save karanne kohomada kiyhanko.
    e kiyanne mehemayi. mama card ekak design kara. bleed eka ekka.
    mata eka print karahama ena pramanayath ganna ona ai widihata. jpeg, pdf neweyi.
    kohomada ban eka karanne?

    මචන් ආර්ට් බෝර්ඩ් එකේ ගානට කොටුවක් ඇදගනින් එකටම. ඊට පස්සෙ ඒ කොටුව ඩිසයින් එක උඩින්ද තියෙන්නෙ කියල බලපන්. ඒ කියන්නෙ උබ අදින ලේයරයට උඩින් ලේයරයක් තිබුනොත් ඒවා පෙන්නනෙ උඩින්. ඊට පස්සෙ ඔකොම සිලෙක්ට් කරල කිලිපින් මාස්ක් එකක් දාගනින්..:yes:
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,417
    3,090
    113
    machna mekayi prashne.
    mama business card ekak haduwa yaluwekuta. purudu wenna.
    eka mama email karanna ona.
    card eka bleed ekak ekka thiyenne. ethakota kohomada ban oka print weddi un bleed eka nathuwa daanawada nathnam mama thawa monawa hari settings daanna onada?
    kotinma mata oya card eka yawanna ona kohomada kiyahanko oota press ekakin print karaganna puluwan wenna.
    italy inna yaluwekuta yawanne.

    mama dan art work tikak karagena yanawa purudu wenna. :D
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    machna mekayi prashne.
    mama business card ekak haduwa yaluwekuta. purudu wenna.
    eka mama email karanna ona.
    card eka bleed ekak ekka thiyenne. ethakota kohomada ban oka print weddi un bleed eka nathuwa daanawada nathnam mama thawa monawa hari settings daanna onada?
    kotinma mata oya card eka yawanna ona kohomada kiyahanko oota press ekakin print karaganna puluwan wenna.
    italy inna yaluwekuta yawanne.

    mama dan art work tikak karagena yanawa purudu wenna. :D
    bleed එක්ක යවන්ට ඒක පස්සේ කපලා අයින් කරනවනේ කොහොමත්. :D
    ai සමග pdf එකක් දෙන්ට.
     

    polkichcha

    Active member
  • Jul 21, 2015
    280
    88
    28
    පක්කු ඉන්නවා බන්..... වැඩ නිසා කොටන්න වෙලාවක් නැහැ

    Bleed කතන්දරේට මෙහෙම කරපන්

    1. business card එකේ size එකට new document එකක් හදපන් (උදා : 90mm (w ) x 55mm (h )) - 5mm bleed අවශ්‍ය නම්


    zQBBslNX1nwyXi8D2GFVj-b_Ydkl8EmqbJ5RSToVmVzi6nWpn4RwaC5cBUKt-mCdq4AqNeQ567-r8QBc5h3Uy8Ar9NPQas8Mg2LyUrz7XKYNYaft9168Tt-wvlzAyH0R-MsbLTDA_SGtKH8tcSjplO4bA-3U_ydmXTwxf-3GkZ4bY4sLLX8O9-Q005moFE5OSEZYoH4h2hIPg2rUnwpxX6CzcZG6HpRCVDZKirNVM487GichHpeLdHr5ftV_4qIUAQplfWlKi5f0CQkJhDL7qnQdszlVnPTPyhtMWgWCYIgjaPkdPOvYckmDka-dJ-w4XPT162EHx6-Qa0joUXZ4ZILhR7LIwSLBTNXIXGlIN8zFX9mfMtSS-NHOXVAayJyqtBrcCiQ3pLjiH161AcgMiTtCnc1o6vFtTzwTDH-5RiOe2iuehe2ZVXo9Xv0ZideyzFustzobtTjeUpH-1lrBoP2iCNPV7-4Y0CLNOkGZJtOxLet8wJlISnLq87HrqGtlYYNyh0RB1O7K9lF3gQbxy0A9h8bLErtROrTlOjqb2FSONphagGBueA6BFhGqs7hAPC5S7yGiAoStEVRvfifZ-R5M8pxnjbZVAWloFATleUzUAiin7Cmg=w622-h580-no


    2. දැන් අවශ්‍ය design එක කරපන්
    3. ඊට පස්සේ PDF එකක් විදිහට save as කරපන් - හැබැයි bleed ඇතුවද / නැතුවද කියන එක Trim Marks ඇතුවද / නැතුවද කියන එක save කරනකොට තීරණය කරන්න වෙනවා. (මේ image එකේ විදිහට )
    6LmvbE7dbKNz351Rg6ljLSmqM3_UtvJsZ86IXCkWA-mXkNlsg0hCOyKGfcYehRArcVGEpsGJpeOLGkevBNfIWxt7Ya40lqfEuRfFD36Xttps-_xdu4hOuN4JeCDAr9EFK1eeIN2rQzAAEaCSwMNqgXWppEW9CKJzJFooL2_c3QkAJ6HMkxVCZJtalHt-Fv086DcfIjA1AFFUtzOJqUYA-W1cxwRA-mY2HO0XSieIHtRhjhRSPab3VgBA8SQl8-_qNt3x7Ovz2wAmLQfXMr3xzCqnFqgKZWGLF6nA3nk-cmWCgkuvCufer5OG_uHZj0hJO5JJ1Z0ixfmeU3F97OYP0pS4xBrldkTo-kLo1yVTzOHYH9PFbSQWIVBbl2yO2gxHTOdLTqhWeHP3fKvnSQUprP9d3EghrdLylbsvov_CesMpUo2zu8TDZj17m_tSaQ_yaAcbDGSKq4bxiPjl89dAHljayLJ4PgaGT-H_sJ821343gKU_ZKvLR33MXxP0b6tyRD6pgLLMV6Qsb1y8ktl81hMGFygH5weRsNSYDVSoYK0KLHZlpBVgNKa2APu8W8Fr9Mv4YlmxUtzgs3vnLF07P7HbchUPPX4o3Ti37tcro8XgzUAz=w1176-h783-no

    4. මේකම JPEG විදිහට save කරන්න option එකක් නැහැ. නමුත් JPEG විදිහට export කරන්න පුලුවන්.
    5. JPEG එක bleed නැතුව document size එකටම හදාගන්න අවශ්‍යනම් ඒක කරන්නේ මෙහෙමයි.
    6. Export කරනකොට "Use Artboard " කියන box එක click කරපන්.
    yokEI30-_4g8PAdH4rQoQeoi4wbPEbm4hrzqMZMcZ09MINd4hUGs_Rpb-z01hLyOLCqsd2Tfcm8ISBybVH8bFqmC2z02h_-3UOjCKBEGKRXVan-glVtkQUwP4HcV3zuS0xNooemFodHRtU98QlKbAtjYMsaTfQ1fc0VMJmRL-PKLQR9KaNygnwSG4Fhz7LdgxAh7OV_bvdTqXMcT82GdnWi0eI9h_8TeeuLJpK-UANDxO4vjSrLu-wewI1C4H5khUHsDly3jxY7PWyKo6pIHZx0ZwHWptu26Udmrx497T1qH3PZh6yKR48fcIw7GZLmoRJQsnmnI3IfThw5uEwYY3GXGLMnnrrfT5JkcWSCc7unqoyE58N4XhnOnfF-GQ2C9dwRGhB_1yKPIzgBI7rQQk9TG8RJBsAbYRzu62Zpj8Gg8NUABFpb2p-zyEyH0aMjGgBcuuPQ0iN_wM24oIS6_s-egMCI07tK7FDnh4luljKIUQWNsovDT52idyDncHNa0TUdzdQ5bKUqGNcdEJCxU7PkfFJww335rMBm2suj7iRGFjMuqzkhH0sZXknLAmt8Hb-30bv9egPBIyN1PgdsFp3fdf7HJrMEFJJGZw_WSAk1Xj5qQ=w1314-h842-no
     
    • Like
    Reactions: RottenCOLT