මොකටද බං තරහ වෙන්නෙ උඹත් එක්ක , උඹ නිසා මට කොච්චර පිනක් ලැබුණද. කේන්තියයි තරහයි කියන්නෙ දෙකක් හොඳේ. එකම නෙවෙයිඋඹ මා එක්ක තරහ නෑ නේ?![]()

මොකටද බං තරහ වෙන්නෙ උඹත් එක්ක , උඹ නිසා මට කොච්චර පිනක් ලැබුණද. කේන්තියයි තරහයි කියන්නෙ දෙකක් හොඳේ. එකම නෙවෙයිඋඹ මා එක්ක තරහ නෑ නේ?![]()

ඔව් මලේ!! කිසි පෝරක් නැතිව තමා හිටෝලා තියෙන්නේ. මනුස්සයගෙ කල්පනාව කරල් ටික පැවුනාම ගොඩ ලියද්දක් වපුරන්නයි.
ඉදිරියේ රාළ;21040052 said:මොකටද බං තරහ වෙන්නෙ උඹත් එක්ක , උඹ නිසා මට කොච්චර පිනක් ලැබුණද. කේන්තියයි තරහයි කියන්නෙ දෙකක් හොඳේ. එකම නෙවෙයි
ඉදිරියේ රාළ;21040052 said:මොකටද බං තරහ වෙන්නෙ උඹත් එක්ක , උඹ නිසා මට කොච්චර පිනක් ලැබුණද. කේන්තියයි තරහයි කියන්නෙ දෙකක් හොඳේ. එකම නෙවෙයි

ලියද්දක් වපුරන්න? මරුවට තියෙයි. ගිහින් බලන්නම වටිනවා. ටික කාලයක් නැත්තමට නැතුව තිබුනා නේ ඔව්වා. දැන් දැන් ආයේ එහෙන් මෙහෙන් අහුවෙනවා..
ජය වේවා !හරි. උඹේ මතේ උඹ හිටියා. මගේ මතේ මම හිටියා. ඉවරයි.
ජය වේවා!![]()
ඔව් මලේ!! කිසි පෝරක් නැතිව තමා හිටෝලා තියෙන්නේ. මනුස්සයගෙ කල්පනාව කරල් ටික පැවුනාම ගොඩ ලියද්දක් වපුරන්නයි.

වැඩේ නැගලා යයි කියලා හිතනවා. ගොයි මහත්තා අප් කරලා තියලා ආවා.

කරල් කැපුවාම ආයේ ආයේ කරල් එනවා. නිකම් වී වගේ එක පාරක් නෙවේ![]()

අපේ ගෙවල් හරියෙන් යන උඹලෑ තෙල් බටත් ඔය වගේ.
ලීක් වෙනවා. ඇවිත් හදනවා. හදලා දවසයි ආයේ ලීක් වෙනවා. ආයේ හදනවා. ආයේ ලීක් වෙනවා. ආයේ හදනවා...![]()

තෙල් බටේ ලොකුද ? ගහ ගනින් උඹේ $@ . තේ කුඩ්ඩා![]()

අම්මපා!! එළනේ මලේ!!කරල් කැපුවාම ආයේ ආයේ කරල් එනවා. නිකම් වී වගේ එක පාරක් නෙවේ![]()
අම්මපා!! එළනේ මලේ!!
මාමා මොකෑ ගනේපල්ලේ රිංගන්න ගියේ?
සස්පිශස් ඈ...
දේශීය හාල් සීන් එක ඉස්සරහට හොඳ මාර්කට් එකක් තියෙන වෙලඳාමක් වෙයි. දැනටත් හොද ඉල්ලුමක් තියෙනවා නේහ්?
ඔකලෑ තෙල් බටත් ඔහොමයි අයියේ. මේ අස්වැන්න ලීක් වෙනවා. මුන් හදනවා. ආයේ ලීක් වෙනවා..