ස්වයංජාත ඇල් හාල්ද මේ??

උඹ මා එක්ක තරහ නෑ නේ? :D
මොකටද බං තරහ වෙන්නෙ උඹත් එක්ක , උඹ නිසා මට කොච්චර පිනක් ලැබුණද. කේන්තියයි තරහයි කියන්නෙ දෙකක් හොඳේ. එකම නෙවෙයි ;)
 
Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :):)ඔව් මලේ!! කිසි පෝරක් නැතිව තමා හිටෝලා තියෙන්නේ. මනුස්සයගෙ කල්පනාව කරල් ටික පැවුනාම ගොඩ ලියද්දක් වපුරන්නයි.

    ලියද්දක් වපුරන්න? මරුවට තියෙයි. ගිහින් බලන්නම වටිනවා. ටික කාලයක් නැත්තමට නැතුව තිබුනා නේ ඔව්වා. දැන් දැන් ආයේ එහෙන් මෙහෙන් අහුවෙනවා..
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඉදිරියේ රාළ;21040052 said:
    මොකටද බං තරහ වෙන්නෙ උඹත් එක්ක , උඹ නිසා මට කොච්චර පිනක් ලැබුණද. කේන්තියයි තරහයි කියන්නෙ දෙකක් හොඳේ. එකම නෙවෙයි ;)

    සාදු! සාදු!!!
     
    හරි. උඹේ මතේ උඹ හිටියා. මගේ මතේ මම හිටියා. ඉවරයි.
    ජය වේවා! :D
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ලියද්දක් වපුරන්න? මරුවට තියෙයි. ගිහින් බලන්නම වටිනවා. ටික කාලයක් නැත්තමට නැතුව තිබුනා නේ ඔව්වා. දැන් දැන් ආයේ එහෙන් මෙහෙන් අහුවෙනවා..

    වැඩේ නැගලා යයි කියලා හිතනවා. ගොයි මහත්තා අප් කරලා තියලා ආවා.
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,319
    1,364
    113
    Colombo
    :):)ඔව් මලේ!! කිසි පෝරක් නැතිව තමා හිටෝලා තියෙන්නේ. මනුස්සයගෙ කල්පනාව කරල් ටික පැවුනාම ගොඩ ලියද්දක් වපුරන්නයි.

    කරල් කැපුවාම ආයේ ආයේ කරල් එනවා. නිකම් වී වගේ එක පාරක් නෙවේ :D
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වැඩේ නැගලා යයි කියලා හිතනවා. ගොයි මහත්තා අප් කරලා තියලා ආවා.

    මාමා මොකෑ ගනේපල්ලේ රිංගන්න ගියේ? :oo:
    සස්පිශස් ඈ...

    දේශීය හාල් සීන් එක ඉස්සරහට හොඳ මාර්කට් එකක් තියෙන වෙලඳාමක් වෙයි. දැනටත් හොද ඉල්ලුමක් තියෙනවා නේහ්?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉදිරියේ රාළ;21040072 said:
    ජය වේවා !

    11.gif
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කරල් කැපුවාම ආයේ ආයේ කරල් එනවා. නිකම් වී වගේ එක පාරක් නෙවේ :D

    අපේ ගෙවල් හරියෙන් යන උඹලෑ තෙල් බටත් ඔය වගේ.
    ලීක් වෙනවා. ඇවිත් හදනවා. හදලා දවසයි ආයේ ලීක් වෙනවා. ආයේ හදනවා. ආයේ ලීක් වෙනවා. ආයේ හදනවා...:rolleyes:
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,319
    1,364
    113
    Colombo
    අපේ ගෙවල් හරියෙන් යන උඹලෑ තෙල් බටත් ඔය වගේ.
    ලීක් වෙනවා. ඇවිත් හදනවා. හදලා දවසයි ආයේ ලීක් වෙනවා. ආයේ හදනවා. ආයේ ලීක් වෙනවා. ආයේ හදනවා...:rolleyes:

    තෙල් බටේ ලොකුද ? ගහ ගනින් උඹේ $@ . තේ කුඩ්ඩා :angry::angry:
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    මේක හිටවන්න කුඹුරක් ඔන නෑ නිකන් මිදුලේ උනත් හැදෙනවා අනිත් එක පදුරක් වගේ උසට හැදෙන්නේ මාස 6 ක් විතර යනවා කරල් හැදෙන්න
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මාමා මොකෑ ගනේපල්ලේ රිංගන්න ගියේ? :oo:
    සස්පිශස් ඈ...

    දේශීය හාල් සීන් එක ඉස්සරහට හොඳ මාර්කට් එකක් තියෙන වෙලඳාමක් වෙයි. දැනටත් හොද ඉල්ලුමක් තියෙනවා නේහ්?

    ඔය ගියාමයි අෆ්ෆා!! මෙච්චර කාලයක් වී හාල් කෑවට. ගොයි රාළ කුඹුර කරලා අපේ කොටස ලොරියක පටෝලා එවනවා. අපි කනවා. එච්චරයි.