ස්වයංජාත ඇල් හාල්ද මේ??

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මේක හිටවන්න කුඹුරක් ඔන නෑ නිකන් මිදුලේ උනත් හැදෙනවා අනිත් එක පදුරක් වගේ උසට හැදෙන්නේ මාස 6 ක් විතර යනවා කරල් හැදෙන්න
    :yes: ගොඩ තමා හිටෝලා තියෙන්නේ. ගොඩ ලියද්දක තමා හිටවන්න යන්නේ.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔය ගියාමයි අෆ්ෆා!! මෙච්චර කාලයක් වී හාල් කෑවට. ගොයි රාළ කුඹුර කරලා අපේ කොටස ලොරියක පටෝලා එවනවා. අපි කනවා. එච්චරයි.

    ඒ කියන්නේ මාමා මඩ ඉඩං හිමි ඈ...
    අපේ දත් මාමටත් කියන්ඩෝනේ ගේ පහල තියෙන කුඹුරු ටික ගන්නෙයි කියලා. මේකේ ඉන්න කීප දෙනෙක් දාලා වපුරතෑකි. ඔය අපේ ලාම්පුතෙල්, යුරාජ්, රංගු වගේ එවුවෝ..

    :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒ කියන්නේ මාමා මඩ ඉඩං හිමි ඈ...
    අපේ දත් මාමටත් කියන්ඩෝනේ ගේ පහල තියෙන කුඹුරු ටික ගන්නෙයි කියලා. මේකේ ඉන්න කීප දෙනෙක් දාලා වපුරතෑකි. ඔය අපේ ලාම්පුතෙල්, යුරාජ්, රංගු වගේ එවුවෝ..

    :lol:
    තාම දැකලා නෑ....
    දැක්කාම එයි මායං වෙලා පිස්සෙක් වගේ...පිස්සෙක් වගේ දුවගෙන.....
    :rofl::rofl::rofl::rofl::rofl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ස්වයංජාත වගේ තමයි පෙන්නේ. ඒත් ස්වයංජාත අඩි 12 කට වඩා උස යනවලු. මේක එච්චර උස නෑනේ. කොළ නම් ඒ වගේ.
    ස්වයංජාත වලට වඩා පුළුවන් නම් කළු හීනැටි, සුවදැල් වවන්න. සුවදැල් වලට එහෙම දැන් හොද වෙළද පොළක් තියනවා. මගේ යාලුවෙක් වවනවා. ඒවා කෑවත් මාර රසයි. ස්වයංජාත ඔය වගේ පැත්තකින් වැව්වනම් හරි.
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,319
    1,364
    113
    Colombo
    ස්වයංජාත වගේ තමයි පෙන්නේ. ඒත් ස්වයංජාත අඩි 12 කට වඩා උස යනවලු. මේක එච්චර උස නෑනේ. කොළ නම් ඒ වගේ.
    ස්වයංජාත වලට වඩා පුළුවන් නම් කළු හීනැටි, සුවදැල් වවන්න. සුවදැල් වලට එහෙම දැන් හොද වෙළද පොළක් තියනවා. මගේ යාලුවෙක් වවනවා. ඒවා කෑවත් මාර රසයි. ස්වයංජාත ඔය වගේ පැත්තකින් වැව්වනම් හරි.

    5 to 6 feet weddi palaweni aswenna ganna puluwan
    Max 15 feet wage usa yanawa
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :no: 200% k sure oya idal irigu. Swayan jatha nemei. Mama gedara nemei inne shik hitiyanam photo ekak gahala daanawa.

    ඔයා ඇත්තට ස්වයංජාත දැකලා තියන නිසා හරි මල්ලි. :)
    අපි කව්රුත් ඇත්තට දැකලා නෑනේ. රූප වලින් ගෙස් කරලා හරියන්නෙ නෑ.