illustrator

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    fiverr කරන්නේ කවුද මේකේ. මටත් කරන්න ඕනා හෙල්ප්. :(
    1. උබලා සල්ලි ගන්නේ කොහොමද.
    2. gig එකක් දානකොට පොටෝ කොච්චර දානවද. කියා දීපන්කෝ :sorry:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,439
    1,393
    113
    දැන් නම් හදේ
    fiverr කරන්නේ කවුද මේකේ. මටත් කරන්න ඕනා හෙල්ප්. :(
    1. උබලා සල්ලි ගන්නේ කොහොමද.
    2. gig එකක් දානකොට පොටෝ කොච්චර දානවද. කියා දීපන්කෝ :sorry:

    මං කරනව. තවම එක දිගට ඕඩර්ස් නෑ. එතකම් සබ් ඕඩර්ස් අරං කරනව. ඒත් ඒක ඉතිං අපරාදයක්. ඒත් කරනව ඕඩර් නැති නිසා එක දිගට. මාස 4 ඕඩර් 30 කරල තියෙන්නෙ $208 තියනව අකවුන්ට් එකේ. ඒත් අතට ගන්න විදියක් තවම සලසාගෙන නැත.

    ඇම්ඩ කරනව ඌ හොදට දන්නව අහපන් උගෙන්. එතකම් බලපං මේක slmarketr.com
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    මං කරනව. තවම එක දිගට ඕඩර්ස් නෑ. එතකම් සබ් ඕඩර්ස් අරං කරනව. ඒත් ඒක ඉතිං අපරාදයක්. ඒත් කරනව ඕඩර් නැති නිසා එක දිගට. මාස 4 ඕඩර් 30 කරල තියෙන්නෙ $208 තියනව අකවුන්ට් එකේ. ඒත් අතට ගන්න විදියක් තවම සලසාගෙන නැත.

    ඇම්ඩ කරනව ඌ හොදට දන්නව අහපන් උගෙන්. එතකම් බලපං මේක slmarketr.com
    එල එල තැන්ක්ස්. :D
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,454
    1
    10,693
    113
    ශින්හළු ps,ai,indesign බාගන්ඩ හරියට වැඩ කරන ලින්ක් එකක් හරි ටොරන්ට් එකක් හරි දියන්කෝ...:(
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,454
    1
    10,693
    113
    kela ehenam mama passe ubata crack eka pm karannan. ubata puluwan welawata download karaganna. :)

    එල එල.:cool: මන් මේ දෙක තුනක් බෑවා බන් එකක් වත් වැඩ කරන් නෑ.:sorry:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    නෑ ඉන්ස්ටෝල් වෙන් නෑ.බාගයක් ගිහින් error එකක් එනවා:dull:

    puluwannam screenshot ekak dapan. hadaganna puluwanda danne naha. naththan error eka mokadda kiyala dapan. help ekak dennan oka hada ganna.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මං කරනව. තවම එක දිගට ඕඩර්ස් නෑ. එතකම් සබ් ඕඩර්ස් අරං කරනව. ඒත් ඒක ඉතිං අපරාදයක්. ඒත් කරනව ඕඩර් නැති නිසා එක දිගට. මාස 4 ඕඩර් 30 කරල තියෙන්නෙ $208 තියනව අකවුන්ට් එකේ. ඒත් අතට ගන්න විදියක් තවම සලසාගෙන නැත.

    ඇම්ඩ කරනව ඌ හොදට දන්නව අහපන් උගෙන්. එතකම් බලපං මේක slmarketr.com

    බොලාට මොනවද දැනගන්න ඕන
    :dull::dull::dull:

    ත්‍රෙඩ් එක නැගලා යනවද මොකෝ වෙන්නේ
    :rolleyes::rolleyes::rolleyes:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    බොලාට මොනවද දැනගන්න ඕන
    :dull::dull::dull:


    ත්‍රෙඩ් එක නැගලා යනවද මොකෝ වෙන්නේ
    :rolleyes::rolleyes::rolleyes:
    උබෙන් දැනගන්න ගොඩක් දේවල් තියේ බන්. මේ ටිකේ උබට වද දුන්න ඇති මන්. :baffled:
    ආපහු ටික දවසකින්. :dull:
     

    polkichcha

    Active member
  • Jul 21, 2015
    280
    88
    28
    මම මේ කියලාදෙන්න යන දේ print media වල වැඩ කරන යට බොහොම වැදගත් වේවි. 100% නිවැරදිව සමාන දුරකින් යම් object එකක් repeat කරන්නේ කොහොමද කියලා බලමු. කෙනෙකුට හිතෙන්න පුලුවන් මොකක් වගේ දෙයක්ද කියලා.අපි අභ්‍යාස පොත්වල තියෙන ඉරි සමාන දුරකින් නිර්මාණය කරන විදිහ ඉගෙනගමු (ක්‍රම කීපයක් තියෙනවා එකින් එක බලමු)

    ODoiPZy_zpsa6p7cazz.png



    අපි object එක විදිහට ස්ට්‍රෝක් එකක් (line එකක්) ගනිමු. stroke thickness ලෙස point 0.25 යොදා ගනිමු. කෙලින් stroke එකක් ගහන්නේ කොහොමද ? හරි simple කියලා හිතේවි. අපි stroke එකක් ඇන්දට ඒක 100% කෙලින් අදින්නේ මෙහෙමයි. මුලින්ම stroke colour එක ලෙස කලු යොදාගන්න.

    E2ZYZab_zpsx35tjjxa.png



    Line segment Tool එක මත එක වරක් click කරන්න.

    GooJGCz_zpsyx2xld6j.png


    දැන් Artboard එක මත click කරන්න. දැන් stroke එක අවශ්‍ය දිග ඇතුලත් කරන්න. Angle එක 0 ලෙස ඇතුල් කොට OK karanna. යොදන angle එක අනුව අදින ඉරේ කෝණය වෙනස් වෙනවා.(මේ වගේ දේවල් එක එක අගයන් දීල වෙනස් වන ආකාරය අධ්‍යනය කරන්න පුරුදුවෙන්න)

    0IAtLGK_zpshlyyq2fr.png


    දැන් ඉගෙන ගනිමු මේක repeat කරන විදිහ. stroke එක select වෙලා තියෙන අතරේ. Menu bar එකෙන් object > Transform >Move පිලිවෙලින් select කරන්න. (Keyboard shortcut : Windows සදහා (Ctrl +Shift +M) / Mac සදහා Cmd +Shift +M )

    5uj7mWD_zpsgpinrhli.png


    Horizontal අගය 0 ලෙසත් Vertical අගය 6mm ලෙසත් යොදා Angle එක -90 ලෙස යොදා Copy Button එක මත click කරන්න.
    ( stroke එක repeat karana නිසා copy මත click කරන්න අමතක කරන්න එපා ) දැන් stroke 2 එකිනෙකට 6mm දුරින් දැකිය හැකියි.දෙවෙනියට නිර්මාණය වූ stroke එක select වී තිබියදී Menu bar එකෙන් object > Transform >Transform again පිලිවෙලින් select කරන්න. දැන් තවත් stroke එකක් නිර්මානයවේවි.


    Menu bar එකෙන් මේක දිගටම කරන්න ගියොත් කරදර නිසා. shortcut keys භාවිතා කරන්න. ඒ සදහා Ctrl + D (mac සදහා Cmd +D) අවශ්‍ය ප්‍රමාණයට stroke නිර්මාණය වුනාට පසු repeat කරන එක නවත්වන්න. මේක ඕනෑම object එකකට යොදා තව දුරටත් අත්හදා බලන්න.

    කෙනෙකුට ඉගෙනගන්න යමක් මේ දාල තියෙන්නේ. ගියපාර දාපු images අදටත් වෙච්ච දෙයක් නැහැ. මම හිතනවා මේකට එහෙම අලකලංචියක් නොවෙයි කියලා.
     
    Last edited:
    • Like
    Reactions: RottenCOLT