ඔව් බන්.එන්ජින් එකේ ලෙඩ දුක් ටික හැදුවා.දැන්නම් බබා වගේ දුවනවා.
ඔහොම පෙනුනට පේන්ට් එකේ අවුල් ටිකක් තියෙනවා.විකුණනවාදෝ තියාගන්නවාදෝ කියලා හිත හිත ඉන්නවා බන්.
ඕක විකුන්නයි කියලත් මහලොකු ලාබයක් නැති එකේ ඔන්නොහෙ තියාගත්තනම් හරි

ඔව් බන්.එන්ජින් එකේ ලෙඩ දුක් ටික හැදුවා.දැන්නම් බබා වගේ දුවනවා.
ඔහොම පෙනුනට පේන්ට් එකේ අවුල් ටිකක් තියෙනවා.විකුණනවාදෝ තියාගන්නවාදෝ කියලා හිත හිත ඉන්නවා බන්.

ඕක විකුන්නයි කියලත් මහලොකු ලාබයක් නැති එකේ ඔන්නොහෙ තියාගත්තනම් හරි![]()
මොනාද බන් CB125 එකේ තියෙන අවුල.

cleaning, tuning & balancing donesmooth as butter sinhaluneee
![]()
අද මන් තෙල් කෙරුවාවත් මේ ගමන්ම බැලුව28ක් කරල තිබ්බ



නෑනේ බන්.උඹ කියන්නේ FZ එක වගේ බයික් එක නෙමෙයිනේ?
CB නම් පෙට්රල් කරනව අඩුයි, වෙන අවුලක් නැහැ මම දන්න තරමින්. නියම බැලන්ස් බයික් එක![]()
මෙන්න මේ ජාතියේ බල්බ් එකක් තමයි මගේ බයික් එකේ තියෙන්නේ.
![]()
හෙඩ් එක දැම්මාම මේ විදියට පත්තු වෙන්නේ.ඒ කියන්නේ ඉස්සරහා තියෙන ඇලුමිනියම් වගේ ප්ලේට් එකෙන් කවර් වෙලා තියෙන කොටස තමයි පත්තු වෙන්නේ.
![]()
මේ තියෙන්නේ ඩිම් එක දැම්මාම පත්තු වෙන විදිය.
![]()
මට හිතෙන්නේම මේ දෙකේ වයර් මාරුවෙලා වැරදි විදියට පත්තු වෙනවා කියලා.මේ පත්තු වෙන විදිය හරිද?නැත්නම් වැරදිද?

තෙල් කියන්නේ 35-40 ක් වත් දුවනවා ඇතිනේ.අහලා තියෙන විදියට එන්ජින් පාට්ස් එහෙම බෙන්ලියේ ඒවමලු.

ඩිම් එක දැම්මාම ඔය පොඩි තහඩු ප්ලේට් කෑල්ල එක්ක තියෙන ෆ්ලමන්ට් එක තමා පත්තු වෙන්නේ. ඒ තහඩු කෑල්ලෙන් එළිය රිෆ්ලෙක්ට් වෙලා ගොහින් වදින්නේ මේන් රිෆ්ලෙක්ටර් එකේ උඩ. එතකොට ඒකෙ එළිය වදින්නෙ ළඟට.![]()
250 නේහ්
thada thada broo![]()

ඔව් ඔව් 100% ක්ම බෙන්ලි එන්ජිම තමා. පෙට්රල් කරන්නෙ 20 ගනන් කියල තමා ආරංචිය. මොකද ඩබල් කාබ් නිසා. ටියුන් කරගන්නත් අමාරුයි. බෙන්ලියක ඉන්ලට් මැනිෆෝල්ඩ් එකක් තියලා තනි කාබ් එකක් තියාගත්තනම් හරි. එතකොට නම් බෙන්ලිය තරම්ම පෙට්රල් කරනවා, ඕන නම් රෝඩ්මාස්ටර් බෝර් පිස්ටන් තියලා 200cc කරගන්නත් පුළුවන්
ඕකෙ අනික් අවුල තමා කික් එකක්නැති වීම. බැටරි බැස්සොත් තල්ලු තමයි![]()





දෙමුද එකකට ගේමක්?
ඒ කාලේ අපේ එකෙක් ගාව එකක් තිබුනා.ඌ එක පැත්තක තෙල් වහලා දිවුවේ.අන්තිමට බයික් එක යකඩ වලට දුන්නේ![]()


TZR එකක් නැතුව ඕකක් ගන්න. හදල ගත්තම රජ බඩුවක් තමා. ජේඩ් කොටේ. පොඩි ජේඩ් එක![]()
තියෙන උන් අස්ප ගනන්නේ බන් කියන්නේ.
කොහේද?
ඉක්මන් එකේ නම් ලක්ශෙන් උඩ
