ElaKiri Bajaj Pulsar Fan Club-4

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    ඔව් බන්.එන්ජින් එකේ ලෙඩ දුක් ටික හැදුවා.දැන්නම් බබා වගේ දුවනවා.

    ඔහොම පෙනුනට පේන්ට් එකේ අවුල් ටිකක් තියෙනවා.විකුණනවාදෝ තියාගන්නවාදෝ කියලා හිත හිත ඉන්නවා බන්.

    ඕක විකුන්නයි කියලත් මහලොකු ලාබයක් නැති එකේ ඔන්නොහෙ තියාගත්තනම් හරි :)
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    cleaning, tuning & balancing done :cool::cool: smooth as butter sinhaluneee :love::love:

    15n2ltx.jpg

    අද මන් තෙල් කෙරුවාවත් මේ ගමන්ම බැලුව :yes: 28ක් කරල තිබ්බ :yes:

    :love::love::love:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    CB නම් පෙට්‍රල් කරනව අඩුයි, වෙන අවුලක් නැහැ මම දන්න තරමින්. නියම බැලන්ස් බයික් එක :love:

    තෙල් කියන්නේ 35-40 ක් වත් දුවනවා ඇතිනේ.අහලා තියෙන විදියට එන්ජින් පාට්ස් එහෙම බෙන්ලියේ ඒවමලු.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මෙන්න මේ ජාතියේ බල්බ් එකක් තමයි මගේ බයික් එකේ තියෙන්නේ.

    20161226_132920.jpg

    හෙඩ් එක දැම්මාම මේ විදියට පත්තු වෙන්නේ.ඒ කියන්නේ ඉස්සරහා තියෙන ඇලුමිනියම් වගේ ප්ලේට් එකෙන් කවර් වෙලා තියෙන කොටස තමයි පත්තු වෙන්නේ.

    20161226_132856.jpg

    මේ තියෙන්නේ ඩිම් එක දැම්මාම පත්තු වෙන විදිය.

    20161226_132838.jpg

    මට හිතෙන්නේම මේ දෙකේ වයර් මාරුවෙලා වැරදි විදියට පත්තු වෙනවා කියලා.මේ පත්තු වෙන විදිය හරිද?නැත්නම් වැරදිද?

    ඩිම් එක දැම්මාම ඔය පොඩි තහඩු ප්ලේට් කෑල්ල එක්ක තියෙන ෆ්ලමන්ට් එක තමා පත්තු වෙන්නේ. ඒ තහඩු කෑල්ලෙන් එළිය රිෆ්ලෙක්ට් වෙලා ගොහින් වදින්නේ මේන් රිෆ්ලෙක්ටර් එකේ උඩ. එතකොට ඒකෙ එළිය වදින්නෙ ළඟට. :yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    තෙල් කියන්නේ 35-40 ක් වත් දුවනවා ඇතිනේ.අහලා තියෙන විදියට එන්ජින් පාට්ස් එහෙම බෙන්ලියේ ඒවමලු.

    ඔව් ඔව් 100% ක්ම බෙන්ලි එන්ජිම තමා. පෙට්‍රල් කරන්නෙ 20 ගනන් කියල තමා ආරංචිය. මොකද ඩබල් කාබ් නිසා. ටියුන් කරගන්නත් අමාරුයි. බෙන්ලියක ඉන්ලට් මැනිෆෝල්ඩ් එකක් තියලා තනි කාබ් එකක් තියාගත්තනම් හරි. එතකොට නම් බෙන්ලිය තරම්ම පෙට්‍රල් කරනවා, ඕන නම් රෝඩ්මාස්ටර් බෝර් පිස්ටන් තියලා 200cc කරගන්නත් පුළුවන්
    ඕකෙ අනික් අවුල තමා කික් එකක්නැති වීම. බැටරි බැස්සොත් තල්ලු තමයි :(
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඩිම් එක දැම්මාම ඔය පොඩි තහඩු ප්ලේට් කෑල්ල එක්ක තියෙන ෆ්ලමන්ට් එක තමා පත්තු වෙන්නේ. ඒ තහඩු කෑල්ලෙන් එළිය රිෆ්ලෙක්ට් වෙලා ගොහින් වදින්නේ මේන් රිෆ්ලෙක්ටර් එකේ උඩ. එතකොට ඒකෙ එළිය වදින්නෙ ළඟට. :yes:

    මම වයර් මාරුකරලා ඒක හැදුවා.රෑට චෙක්කරලා බලන්න ඕනි. බයික් එකේ මුල ඉඳලම තිබිලා තියෙන්නේ එහෙමද කොහේද.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔව් ඔව් 100% ක්ම බෙන්ලි එන්ජිම තමා. පෙට්‍රල් කරන්නෙ 20 ගනන් කියල තමා ආරංචිය. මොකද ඩබල් කාබ් නිසා. ටියුන් කරගන්නත් අමාරුයි. බෙන්ලියක ඉන්ලට් මැනිෆෝල්ඩ් එකක් තියලා තනි කාබ් එකක් තියාගත්තනම් හරි. එතකොට නම් බෙන්ලිය තරම්ම පෙට්‍රල් කරනවා, ඕන නම් රෝඩ්මාස්ටර් බෝර් පිස්ටන් තියලා 200cc කරගන්නත් පුළුවන්
    ඕකෙ අනික් අවුල තමා කික් එකක්නැති වීම. බැටරි බැස්සොත් තල්ලු තමයි :(

    දෙමුද එකකට ගේමක්? :D:D:D

    ඒ කාලේ අපේ එකෙක් ගාව එකක් තිබුනා.ඌ එක පැත්තක තෙල් වහලා දිවුවේ.අන්තිමට බයික් එක යකඩ වලට දුන්නේ :(:(
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    දෙමුද එකකට ගේමක්? :D:D:D

    ඒ කාලේ අපේ එකෙක් ගාව එකක් තිබුනා.ඌ එක පැත්තක තෙල් වහලා දිවුවේ.අන්තිමට බයික් එක යකඩ වලට දුන්නේ :(:(

    TZR එකක් නැතුව ඕකක් ගන්න. හදල ගත්තම රජ බඩුවක් තමා. ජේඩ් කොටේ. පොඩි ජේඩ් එක :love::love:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    කොහේද?
    ඉක්මන් එකේ නම් ලක්ශෙන් උඩ

    මම අඩුවට බයික් හොයපු කාලෙ හම්බවුනා එකක් හෝමාගම උපාලි එක ගාව තිබුනෙ. එන්ජිම නම් කිරි කිරි. කොල්ලා බයික් එක කැෆේ රේසර් එකක් කරන්න අරන් තියෙන්නෙ. පස්සෙ වැඩේ අතෑරලා. ටැංකිය ඇරෙන්න අනික් සේරම බොඩි පාට්ස් ටික මිසින්. බැටරි නෑ ලයිසන් නෑ අවුරුදු 4ක. 30ක්ම කිව්වා. මම කිව්ව 25ට දෙනවනම් ගන්නව කියලා. මූ කැමති උනේම නැ. පස්සෙ අතඇරල දැම්මා. අපරාදෙ කියල හිතෙනවා දැන් නම්. එන්ජිම හොඳටම තිබ්බා ඒකෙ :sorry:

    අඩුවට තියෙනවා පරණ නම්බර්. හොයල බලන්න ඕනේ. 40ට අඩුවෙන් ගන්න තියෙනවා.