පිස්සුද බොස්. මම ගමේ එවුන්ට කියෙන්නේ මම කොලබ ලොකු කොම්පැනියක software engineer කෙනෙක් කියල.
හා එහෙනම් කමක් නෑ කෑලෑව එලි කරන්න ඕඩර් බාර දෙනවා එහෙනම්. බිල්ඩින් එක ලොකුවට ගහල කරන්ට් අරං කෙල්ලෙක් වැඩට අරං ඒසී කරල කැමරා ගහලා කොම්පීතර 2ක් දාලා සොෆ්ට්වෙයාර් එකකුත් ගහලා අනවුන්ස් කරලා ඇඩ් දාලා වැඩේ හොර රහසෙ පටං ගමු 



ඒව දාගත්තම කොලඹ ඉන්නව වගේමනෙ...
ඒ වගේද කන්ස හේන මැද්දෙ ඩෙස් බන්කු ටිකක් තියාගෙන දුමක් දාගෙන ජොබ එක කරන එක...
අහ්! ඒත් කියන්න බෑ... දුමක් දාගත්තම ඒ ස්ට්‍රෙස් එකත් නැති වෙලා යයි සමහර විට...





