මාසෙට ලක්ෂයක් වගේ බන්![]()
ithin uba keeyak wath maseta ithuru karala nadda ?
මාසෙට ලක්ෂයක් වගේ බන්![]()
ithin uba keeyak wath maseta ithuru karala nadda ?
)

hoda sun glass dekak dapan sinhalayoo... im also using ... no paining bung ..දන්න එකෙක් කියපල්ලකො දවස තිස්සෙම කොම්පියුටරේ දිහා බලාගෙන ඉන්න එකෙන් අස් වලට එන ස්ට්රේන් එක නති කරගන්න විදියක්..![]()


දන්න එකෙක් කියපල්ලකො දවස තිස්සෙම කොම්පියුටරේ දිහා බලාගෙන ඉන්න එකෙන් අස් වලට එන ස්ට්රේන් එක නති කරගන්න විදියක්..![]()

as deka galola walle tiyena ata deka hai kara ganin wena widihak na
ehema nati karana ba bun kohomat tawa kalayak yanakota pottaya gahai apita![]()

ඉතුරු කරනවා බන්..එත් හැමදේම ගනන්නේ..
ඉඩමක් ගන්න 10pp අවම ලක්ෂ 30 (පචස් එකක් 3.5 යන්නේ මෙහෙ දැන්)
ගෙයක් හදන්න්නත් ලක්ෂ 80ක් අවම යනවා..
වාහනයකට ලක්ෂ 30 යි
වෙඩින් ලක්ෂ 10යි
දැන් බලපන් මුළු මුදල =ලක්ෂ 150
අවුර්ද්දට මුළු මුදලම එකතු කරත් අවුරුදු 12ක් යනවා![]()
![]()
![]()

ඉතුරු කරනවා බන්..එත් හැමදේම ගනන්නේ..
ඉඩමක් ගන්න 10pp අවම ලක්ෂ 30 (පචස් එකක් 3.5 යන්නේ මෙහෙ දැන්)
ගෙයක් හදන්න්නත් ලක්ෂ 80ක් අවම යනවා..
වාහනයකට ලක්ෂ 30 යි
වෙඩින් ලක්ෂ 10යි
දැන් බලපන් මුළු මුදල =ලක්ෂ 150
අවුර්ද්දට මුළු මුදලම එකතු කරත් අවුරුදු 12ක් යනවා![]()
![]()
![]()


wena ratakata gihin hamba karan waren![]()

සොෆ්ට්වෙයා ඩිවලොපිග්න් වලින් ෆ්රීලාන්ස් කරල පස්සෙ කාලෙක කොම්පැනියක ජොබ් එකකට ඇප්ලයි කරොත් ෆ්රීලාන්ස් කරපු ප්රොජෙක්ට් අපේ එක්ස්පීරියන්ස් එකක් විදියට පෙන්නන්න පුලුවන්ද.?
නැත්තන් ෆ්රීලාන්ස් කරල ජොබකට ඇප්ලයි කරාම උන් අපිව වර්කින්ග් එක්ස්පීරියන්ස් නැති එකෙක් විදියටද ගනන් ගන්නෙ![]()
තෝ මොකද මට හිනා වෙන්නේ..
ඔව් බන්..මටත් දැන් එක හිතිලා තියෙන්නේ.. Italy or Australia යන්න නම් පුළුවන් කමක් තියෙනවා..එත් කඩ්ඩ බැනේ හොදට![]()


මන් වැඩක් කරොත් බකල් යනවා බන්..කොඩින් ඇරෙන්න වෙන එකක්වත් තාම හරි ගියේ නැහැ![]()

ඔව් බන්..මටත් දැන් එක හිතිලා තියෙන්නේ.. Italy or Australia යන්න නම් පුළුවන් කමක් තියෙනවා..එත් කඩ්ඩ බැනේ හොදට![]()
නම ඉන්ග්ලිස් කඩ්ඩ බැයිලු
බැරි අල්ලෙන් ද නම![]()


පොඩි කාලේ ඉඩනම් English කට කරා බන්..කියන ඕනෑම දේවල් නම් 95% වගේ තේරෙනවා..
ලියන්න බැනේ බන් ලොකුවට phase එකක් grammar වරදන්නේ නැතුව
කතා කරන්නෙත් නැහැ...චැට් පමණි![]()

Italy gihin ubata pare higakanna wenne , job naa![]()
![]()
![]()
![]()
Ausi wala labenawa wagema wiyadam wenawa ban![]()
![]()
![]()
![]()

එත් බන් එහෙ ගිහින් එකක් හොයනවා කියන්නේ 

සේම් හියර් චැටුත් බෑ හලියට කියන ඒව (ලියල එවන ඒව) නම් තේරෙනව ඕන සුද්දෙක් කතා කරන්න ආවොත් මං ගොලුවෙක්![]()


මන් හිතුවේ මන් විතරයි කියලා..අලි සන්තෝසයි තව එකෙක් ඉන්නවා දැක්කම![]()


ඔව් බන් මන් නැත්නම් යනවා.. 55% tax Italy වල දැන්.එහෙත් ආර්ථික අවපාතයක් යනවා
මට සපෝර්ට් එකට දෙන්න එන්න කිව්වේ 1500 Euro මාසෙට,ඉන්න දෙන්නම් කිව්වා... ගිහින් වෙන එකක් හොයා ගන්නඑත් බන් එහෙ ගිහින් එකක් හොයනවා කියන්නේ
![]()
dan ehe inna ewn Euro 600 dennam kiwwath wada karanawa ban , samahara job wala sallary adu karala italy wala ona tharam ganna ewn inna nisa , padurakata galak gahuwama 100k withara wisi wenawa job hoyana ewn
