Sky Diving, bungee jumping and Deep Sea Diving.

ජින්තුවා

Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    Sky Diving, bungee jumping and Deep Sea Diving.

    මේව ගැන දන්න කරපු උන් ඉන්නවනම් වරෙල්ල විස්තර ටිකක් කියන්න.

    life එකේ කවද හරි කරන්න ඕනෙ කියල target කරගෙන ඉන්න සීන් තුනක් තමා ඔය. march මුල මම usa යනව, කලිනුත් ගිහින් ආවට ඔය සීන් වලට වෙලාවක් සෙට් උනේ නැහැ.

    මේ පාරනම් කොහොම හරි කරන්න ඕනෙ.

    සෝ මේ ගැන දන්න උන් ඉන්නවනම් පොඩි විස්තරයක් කියපල්ලකෝ, මේවගේ තියන risk ගැන එහෙම.

    තව මේවට training එකක් එහෙම දෙනවද එහෙම කියලත්. විශේෂයෙන් usa ඉන්න කව්රුහරි ඉන්නවනම් කියපන්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    බන්ජි ජම්පින් කරන්න නම් මාර ආසයි මම.
    ලන්කාවේ ඕක කරන්න පුලුවන් තැනක් දන්නවානම් කියහන් කවුරුහරි.
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    බන්ජි ජම්පින් කරන්න නම් මාර ආසයි මම.
    ලන්කාවේ ඕක කරන්න පුලුවන් තැනක් දන්නවානම් කියහන් කවුරුහරි.

    ලංකාවෙ නැහැ බන් තිබුනත් මටනම් sure නැහැ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ජින්තුවා;21115391 said:
    ලංකාවෙ නැහැ බන් තිබුනත් මටනම් sure නැහැ.

    ලංකාවේ කොහෙදෝ මන්දා තියෙනවා කියලා මට දවසක් එකෙක් කිව්වා බං කොහේ හරි ට්‍රිපක් ගිය වෙලේක. මම වැඩිය අහගත්තේ නෑ ලංකාවේ බංගි ජම්ප් කරන්න ගිහින් ජංගි බම්ප් වෙලා පෙට්ටියේ එන්න වේවිද කියලා ශුවර් නැති නිසා. ඇන්කරින් එන්ඩ් එක ගැලවුනොත් පහලට පනිනකන් ඉඳලා බඩුම තමයි. :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    sea diving nam lankaweth karanna puluwan neda.? hikkaduwa pathhte ehema karanna pulwuan places thiyananwa...
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    ලංකාවේ කොහෙදෝ මන්දා තියෙනවා කියලා මට දවසක් එකෙක් කිව්වා බං කොහේ හරි ට්‍රිපක් ගිය වෙලේක. මම වැඩිය අහගත්තේ නෑ ලංකාවේ බංගි ජම්ප් කරන්න ගිහින් ජංගි බම්ප් වෙලා පෙට්ටියේ එන්න වේවිද කියලා ශුවර් නැති නිසා. ඇන්කරින් එන්ඩ් එක ගැලවුනොත් පහලට පනිනකන් ඉඳලා බඩුම තමයි. :baffled:

    අපෝ ඔව්. අපි rafting ගිහින් පෙරලිලා මුලින්ම ගලක් බද ගත්තේ බෝට්ටුව අරන් ගිය එකා. :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ජින්තුවා;21115416 said:
    අපෝ ඔව්. අපි rafting ගිහින් පෙරලිලා මුලින්ම ගලක් බද ගත්තේ බෝට්ටුව අරන් ගිය එකා. :lol:

    :rofl::rofl: :lol::lol:

    උඹලා මොක්කු එක්කද ගියේ. අපි නම් ගියේ Team 39 සෙට් එකේ එකෙක් එක්ක. අපි එක්ක ගිය එකා නම් පට්ට.
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    බන්ජි ජම්පින් කරන්න නම් මාර ආසයි මම.
    ලන්කාවේ ඕක කරන්න පුලුවන් තැනක් දන්නවානම් කියහන් කවුරුහරි.

    lankawe eka parak thiyenawa kiyala damma ban. diyatha uyana laga mata mathaka widihata.. ethana palameda koheda..ita kalin book karaganna one une.. ita passenam danna tharamakin kohewath nehe
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ජින්තුවා;21115427 said:
    මේක දැක්කෙ නෑ බන්.

    ඕකේ තියෙනවා Scuba diving යමන්. Kite surfing කල්පිටියේ තියෙනවා ලෝකෙම ප්‍රසිද්ද තැනක් kite surfing වලට. ඒ වගේ ඒවනම් ලංකාවේ අවුලක් නෑ. kite surfing කරන්න කලියෙන් ජිම් ගිහින් ඇඟ හදාගන්න වෙනවා බං. ඩිරෙක්ශන් මාරු කරන්න උඩ පැනලා හැරෙන්න ඕනේ. මගේ තියෙන ස්ලිම් බොඩි එකත් එක්ක උඩ පැන්නොතින් අල්ලන් ඉන්න දෙකත් එක්ක ගහගෙන යාවි.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    lankawe eka parak thiyenawa kiyala damma ban. diyatha uyana laga mata mathaka widihata.. ethana palameda koheda..ita kalin book karaganna one une.. ita passenam danna tharamakin kohewath nehe

    නමට බංගි ජම්ප් කරලා වැඩක් නෑ බං එහෙනම් ලොවෙත් කකුලේ අර මගුඅ ගැට ගහලා මීටර් 10 ක් විතර උසක් පැනලා එන්න ඇති. :lol:
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    :rofl::rofl: :lol::lol:

    උඹලා මොක්කු එක්කද ගියේ. අපි නම් ගියේ Team 39 සෙට් එකේ එකෙක් එක්ක. අපි එක්ක ගිය එකා නම් පට්ට.

    nama මතක නැහැ බන්. අපේ එකෙක් සෙට් කරගත්ත උන් ටිකක්. අන්තිමට ආතල් කුඩු. :growl: