මී නයිදර්![]()
බට් කුඩන්ට් ෆයින්ඩ් අ ට්‍රාන්ස්පේරන්ට් වන්![]()
![]()



![]()
why u lost your previous GOT related avatar... ? i have it
that one is great it really defines you ...![]()


you are anatha sinhala philisopher![]()
im just trying to figureout why the fuck im existing... 
im not really a philosopher,,,im just trying to figureout why the fuck im existing...
![]()


ඉට්ස් අවුට්ඩේටඩ්![]()
සිටඩෙල් හෑස් සෙන්ට් අ වයිට් රේවන් සෝ වින්ටර් ඊස් හියර්![]()
![]()


i stopped watching it after that gay kissing scene...![]()
so i have no idea about the shit u talking about...![]()
![]()

නැහැ බන් කෙල්ල දන්නවා මගෙ තත්වේ. ඒක නිසා අනවශ්‍ය කිසි දෙයක් ඉලන්නේ නැහැ. බලෙන් අරන් දෙනවට කැමතිත් නැහැ. තොසේ කඩේකට හරි ගිහින් කාල එන්න කැමති කෙල්ලෙක් මටනම් ඉන්නෙ.
thats pretty much the job of every philosopher out there![]()

මගේ කෙල්ලට නම් මගේ ගාව සල්ලි නැත්තම් සල්ලි නෑ කියනවා මම.
එතකොට කෙල්ල ගාව සල්ලි තියනවානම් මගේ ගාව තියනවා අපි යමුකෝ කියලා කෙල්ල මාව එක්කන් යනවා.
දෙන්නා ගාවම සල්ලි නැත්තම් වෙන දවසක යනවා කියලා හිත හදාගන්නවා.



if u can stop watching game of thrones solely based on a kissing scene it means you need medical attention immediately![]()
![]()

සෙට් කරගනකල් නම් මාත් හොද හොද පැකේජ් දුන්නා..වැඩේ හරිගියාට පස්සේ නොර්මල් තමා.කෙල්ල සමහර වෙලාවට කියනවා ඔයාඉස්සර වගේ නෙමේ කියල ..මම කියන්නේ එතකොට මාළු අලන්න පනුවෝ දැම්මට මාළු අල්ලගත්තහම උන්ට පනුවෝ කන්න දෙන උන් දැකලා තියනවද පැටියෝ කියල ..ආයේ අහන්නේ නැ ඊටපස්සේ




මොකක්ද බාල්දු වෙනවා කියන්නෙ? උඹ කෙල්ලව සෙට් කරගත්තේ ලොකු ටෝක් දීලද? එහෙනම් ඉතින් බැඳපු කලෙකත් ඔහොමම තමා ඉන්න වෙන්නෙ.
ඊට නරකද බන් තමන්ගේ තත්වෙට ගැලපෙන අපිව තේරුම් අරගෙන ජීවත් වෙන්න පුළුවන් කෙල්ලෙක් හොයා ගත්තනම්.
ලස්සනට අන්දලා බෝනික්කෝ වගේ තියා ගන්න ඕනේ කෙල්ලෙක් නෙමේ බන් අපිට, අපේ ළමයින්ට අම්මට තාත්තට සලකාගෙන ගෙදර වැඩ කටයුතුත් බලල කරන කෙල්ලෙක් හොයා ගන්න එක දාහෙන් සම්පතක් බන්.
ඔලුවත් නිදහස් දෙයක් තේරුම් ගන්න පුළුවන් ගැනියෙක් ඉන්න එක.
ඒක ගොඩක් වටිනවා. එත් මම ඉන්න තත්වේ අනුව බාල්දු වෙන්නත් බැහැ.
i know i need medical attention .., but not because of that.. but i was kind of homophobic then , but now im not homophobic maybe i should start to watch it again..![]()

ඒයි... මචං ඔය ප්‍රශ්නෙ කියල "සිරිකොතෙන්" ඉල්ලගනින්....
කාලෙකින් OT පාරක් දාගන්නත් බැරි වෙන්න ඇතිනේ...


අපිත් අපේ ලොකු පුංචි හීන හැම එකම කෙල්ලට කියන්නේ නෑ නෙ බන් ඉතින් එහෙ මෙහෙ යං කිව්වම අපිට පුල් මාවලර්ස්
හැබැයි ඉතින් අරක ඕනේ මේක ඕනේ කිය කිය කරදර කරන්නේ නම් නෑ
එත් ඉතින් හිත යටින් "අනේ මේකේ ලස්සන,කොහොමහරි අරන් දෙන්න" කියල ලක්ස වාරයක් කියනවා ඇති
කෙල්ල job එකක් කරන්නේ නැති එවුන්ට තේරෙනවා ඇති මේ දුක