Girl Friend

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මී නයිදර් :no: :no:
    බට් කුඩන්ට් ෆයින්ඩ් අ ට්‍රාන්ස්පේරන්ට් වන් :sorry: :sorry:

    :sorry: :sorry:

    why u lost your previous GOT related avatar... ? i have it :D

    that one is great it really defines you ... :yes: :nerd:


     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :sorry: :sorry:

    why u lost your previous GOT related avatar... ? i have it :D

    that one is great it really defines you ... :yes: :nerd:



    ඉට්ස් අවුට්ඩේටඩ් :confused: :confused:
    සිටඩෙල් හෑස් සෙන්ට් අ වයිට් රේවන් සෝ වින්ටර් ඊස් හියර් :dull: :dull:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඉට්ස් අවුට්ඩේටඩ් :confused: :confused:
    සිටඩෙල් හෑස් සෙන්ට් අ වයිට් රේවන් සෝ වින්ටර් ඊස් හියර් :dull: :dull:

    i stopped watching it after that gay kissing scene... :dull: :dull:
    so i have no idea about the shit u talking about... :sorry: :sorry:
     

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,318
    1,049
    113
    නොදනි(Unknown)
    නැහැ බන් කෙල්ල දන්නවා මගෙ තත්වේ. ඒක නිසා අනවශ්‍ය කිසි දෙයක් ඉලන්නේ නැහැ. බලෙන් අරන් දෙනවට කැමතිත් නැහැ. තොසේ කඩේකට හරි ගිහින් කාල එන්න කැමති කෙල්ලෙක් මටනම් ඉන්නෙ.

    yep matath ema,kellata hama welema atha thathway kiyapan
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    thats pretty much the job of every philosopher out there :D:D

    not really... i mean think of it this way.. most people can treat themselves for certain illnesses , but does that make them medical doctors.? same goes with this case just because im trying to fugureout myself i cannot be called a philosopher.. maybe a philosopher to a certain degree... but not really a philosopher :D
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    සෙට් කරගනකල් නම් මාත් හොද හොද පැකේජ් දුන්නා..වැඩේ හරිගියාට පස්සේ නොර්මල් තමා.කෙල්ල සමහර වෙලාවට කියනවා ඔයාඉස්සර වගේ නෙමේ කියල ..මම කියන්නේ එතකොට මාළු අලන්න පනුවෝ දැම්මට මාළු අල්ලගත්තහම උන්ට පනුවෝ කන්න දෙන උන් දැකලා තියනවද පැටියෝ කියල ..ආයේ අහන්නේ නැ ඊටපස්සේ
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    මගේ කෙල්ලට නම් මගේ ගාව සල්ලි නැත්තම් සල්ලි නෑ කියනවා මම.
    එතකොට කෙල්ල ගාව සල්ලි තියනවානම් මගේ ගාව තියනවා අපි යමුකෝ කියලා කෙල්ල මාව එක්කන් යනවා.
    දෙන්නා ගාවම සල්ලි නැත්තම් වෙන දවසක යනවා කියලා හිත හදාගන්නවා.

    :yes::yes::yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    if u can stop watching game of thrones solely based on a kissing scene it means you need medical attention immediately :( :(

    i know i need medical attention .., but not because of that.. but i was kind of homophobic then , but now im not homophobic maybe i should start to watch it again..:D
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    සෙට් කරගනකල් නම් මාත් හොද හොද පැකේජ් දුන්නා..වැඩේ හරිගියාට පස්සේ නොර්මල් තමා.කෙල්ල සමහර වෙලාවට කියනවා ඔයාඉස්සර වගේ නෙමේ කියල ..මම කියන්නේ එතකොට මාළු අලන්න පනුවෝ දැම්මට මාළු අල්ලගත්තහම උන්ට පනුවෝ කන්න දෙන උන් දැකලා තියනවද පැටියෝ කියල ..ආයේ අහන්නේ නැ ඊටපස්සේ

    that's fucked up... :dull:
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes:
    මොකක්ද බාල්දු වෙනවා කියන්නෙ? උඹ කෙල්ලව සෙට් කරගත්තේ ලොකු ටෝක් දීලද? එහෙනම් ඉතින් බැඳපු කලෙකත් ඔහොමම තමා ඉන්න වෙන්නෙ.

    ඊට නරකද බන් තමන්ගේ තත්වෙට ගැලපෙන අපිව තේරුම් අරගෙන ජීවත් වෙන්න පුළුවන් කෙල්ලෙක් හොයා ගත්තනම්.

    ලස්සනට අන්දලා බෝනික්කෝ වගේ තියා ගන්න ඕනේ කෙල්ලෙක් නෙමේ බන් අපිට, අපේ ළමයින්ට අම්මට තාත්තට සලකාගෙන ගෙදර වැඩ කටයුතුත් බලල කරන කෙල්ලෙක් හොයා ගන්න එක දාහෙන් සම්පතක් බන්.

    ඔලුවත් නිදහස් දෙයක් තේරුම් ගන්න පුළුවන් ගැනියෙක් ඉන්න එක.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113

    ඒක ගොඩක් වටිනවා. එත් මම ඉන්න තත්වේ අනුව බාල්දු වෙන්නත් බැහැ.

    ඒයි... මචං ඔය ප්‍රශ්නෙ කියල "සිරිකොතෙන්" ඉල්ලගනින්....
    කාලෙකින් OT පාරක් දාගන්නත් බැරි වෙන්න ඇතිනේ...
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    i know i need medical attention .., but not because of that.. but i was kind of homophobic then , but now im not homophobic maybe i should start to watch it again..:D

    speaking of phobias im an arachnophobic myself. luckily they decided to recast whitewalkers riding giant spiders scenes. :yes: :yes:
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ඒයි... මචං ඔය ප්‍රශ්නෙ කියල "සිරිකොතෙන්" ඉල්ලගනින්....
    කාලෙකින් OT පාරක් දාගන්නත් බැරි වෙන්න ඇතිනේ...

    මේකේ ඉන්න උනුත් අනේ මන්දා බන් :nerd:

    මු ගොන් ආතල් එකක් දුන්නම,පුක ඉරාගෙන reply දානවා :baffled:
     

    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    ඔක්කොමත් හරි මුණ එල්ලගන්න එක තරම් දෙයක් නෑ බන් :no: අපිත් අපේ ලොකු පුංචි හීන හැම එකම කෙල්ලට කියන්නේ නෑ නෙ බන් ඉතින් එහෙ මෙහෙ යං කිව්වම අපිට පුල් මාවලර්ස් :cool: හැබැයි ඉතින් අරක ඕනේ මේක ඕනේ කිය කිය කරදර කරන්නේ නම් නෑ :yes: එත් ඉතින් හිත යටින් "අනේ මේකේ ලස්සන,කොහොමහරි අරන් දෙන්න" කියල ලක්ස වාරයක් කියනවා ඇති :rolleyes: කෙල්ල job එකක් කරන්නේ නැති එවුන්ට තේරෙනවා ඇති මේ දුක :P