මේකේ ඉන්න උනුත් අනේ මන්දා බන්
මු ගොන් ආතල් එකක් දුන්නම,පුක ඉරාගෙන reply දානවා![]()
ගොඩක් උන් නමවත් බලන්නෙ නෑ, රිප්ලයි දානව

Girl Friend 01-13-2017 02:28 PM ponna flash balla

ඔව් බන්..මෙන්න මට ලැබුන දේ මුගෙන් ඕක කිව්වට
දැන් නම් කිරිය තනිකරම ගු ගොඩක්..ෆේක් thread පිරිලා
නිකන් හොද උන්ගේ time waste වෙනවා මෝඩ ත්රෙඩ් නිසා![]()

amulika aththa machan![]()

මගේ කෙල්ලට නම් මගේ ගාව සල්ලි නැත්තම් සල්ලි නෑ කියනවා මම.
එතකොට කෙල්ල ගාව සල්ලි තියනවානම් මගේ ගාව තියනවා අපි යමුකෝ කියලා කෙල්ල මාව එක්කන් යනවා.
දෙන්නා ගාවම සල්ලි නැත්තම් වෙන දවසක යනවා කියලා හිත හදාගන්නවා.

![]()
මටනම් වෙලාවකට කෙල්ලත් එක්ක මල පනිනවා බන්. කොයි වෙලාවෙත් අහන්නේ අද එනවද හම්බ වෙන්න. ඔය අද එනවද ?
කෙල්ල හම්බ වෙන්න ගියාම එක සැරේට රුපියල් 3000 කටවත් කෙලවෙනවා. කන්න බොන්න ගියාම. දන්නවනේ රෙස්ටුරන්ට් වල ගණන්.
අතේ සල්ලි නැති වෙලාවට කතා කර කර රණ්ඩු වෙනවා බන්. සල්ලි නැහැ කියල කටක් ඇරලා කියන්නේ කොහොමද. ඒ වෙලාවට මම අද බිසී කියල ශේප් වෙනවා. රණ්ඩු ගොඩයි.
උබලටත් එහෙමද ?

Laga Inna vita Hotel Bill, Dhura Inna Wita Phone Bill, Daala Giya wita Bar Bill. ( Three wheel Ekaka Liyala Thibuna)![]()
මටනම් වෙලාවකට කෙල්ලත් එක්ක මල පනිනවා බන්. කොයි වෙලාවෙත් අහන්නේ අද එනවද හම්බ වෙන්න. ඔය අද එනවද ?
කෙල්ල හම්බ වෙන්න ගියාම එක සැරේට රුපියල් 3000 කටවත් කෙලවෙනවා. කන්න බොන්න ගියාම. දන්නවනේ රෙස්ටුරන්ට් වල ගණන්.
අතේ සල්ලි නැති වෙලාවට කතා කර කර රණ්ඩු වෙනවා බන්. සල්ලි නැහැ කියල කටක් ඇරලා කියන්නේ කොහොමද. ඒ වෙලාවට මම අද බිසී කියල ශේප් වෙනවා. රණ්ඩු ගොඩයි.
උබලටත් එහෙමද ?
මගේ කෙල්ලට නම් මගේ ගාව සල්ලි නැත්තම් සල්ලි නෑ කියනවා මම.
එතකොට කෙල්ල ගාව සල්ලි තියනවානම් මගේ ගාව තියනවා අපි යමුකෝ කියලා කෙල්ල මාව එක්කන් යනවා.
දෙන්නා ගාවම සල්ලි නැත්තම් වෙන දවසක යනවා කියලා හිත හදාගන්නවා.

friends with benefits ? you are living the dream mangirl friend la thiya gaththahama ohoma thamai mamanam collehe kaale eka kellek wath set karagaththe nehe. e wenuwata kale best friend la thiyagaththa eka eka maara wasie anika one welawaka girl friend gena ganna one hema deema eyalagen lebenawa