ElaKiri Bajaj Pulsar Fan Club-4

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මේක හොදයිද?
    81.jpg

    දන්න කවුරැහරි කියපල්ලකො​
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    f4bcf939521e90fb7621e9c2c065ebb11224382178_full.gif

    මම අද රෝද දෙක ගලවල හිටන් axle, bearing, collar ඔක්කොම සුද්ද කොරල ග්‍රීස් කොලා.

    rear hub එකේ rubber සෙට් එකේ සෙට් තුනක් මැදින් කැඩිල තිබ්බෙ ඒ තුනත් ඇලෙව්ව :cool:

    szcwi1.jpg

    front sprocket එකනම් පැත්තකට ටිකක් හෑරිලා වගේ ලාවට නේද

    latest

    idrl09.jpg

    dxzamw.jpg

    2jziuc.jpg

    e00c1z.jpg

    2ilh5c6.jpg

    f4bcf939521e90fb7621e9c2c065ebb11224382178_full.gif

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    hodai machan man use karanne ooka :cool::cool::):)

    Thanks bn ++++++++++++
    Meka kohen gaththath ekana price da?
    Mama meeta kalin helmet aran na bn:sorry:
    Recemonded place ekak kiyapanko

    f4bcf939521e90fb7621e9c2c065ebb11224382178_full.gif

    මම අද රෝද දෙක ගලවල හිටන් axle, bearing, collar ඔක්කොම සුද්ද කොරල ග්‍රීස් කොලා.

    rear hub එකේ rubber සෙට් එකේ සෙට් තුනක් මැදින් කැඩිල තිබ්බෙ ඒ තුනත් ඇලෙව්ව :cool:

    szcwi1.jpg

    front sprocket එකනම් පැත්තකට ටිකක් හෑරිලා වගේ ලාවට නේද

    latest

    idrl09.jpg

    dxzamw.jpg

    2jziuc.jpg

    e00c1z.jpg

    2ilh5c6.jpg

    f4bcf939521e90fb7621e9c2c065ebb11224382178_full.gif

    Uba jade kapu ekek wage:cool:
     
    Last edited:

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34

    :baffled::baffled::baffled::baffled:
    atamagala thama kochchara haduwath owa:oo::oo::oo:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Thanks bn ++++++++++++
    Meka kohen gaththath ekana price da?
    Mama meeta kalin helmet aran na bn:sorry:
    Recemonded place ekak kiyapanko
    Uba jade kapu ekek wage:cool:

    ඔව් හැමතැනම එකයි මන් හිතන්නෙ. ඕන තැනකින් ගන්න මචන් එහෙම අවුලක් නැ :yes:

    Ethkota ad eka damme ai bn:confused:
    crank case එක හිල් වෙලා :sorry:
    water pump සීල් ගිහින් :sorry:
    engine chassis නම්බර් මාරු කරල අරන් තියෙන්නෙ. සින්හලු ගොඩක්ම බලන්නෙ ඕකනෙ :sorry:
    ඉතින් විකුණගන්න ටිකක් අමාරුයි :sorry:

    :baffled::baffled::baffled::baffled:
    atamagala thama kochchara haduwath owa:oo::oo::oo:
    latest
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113

    :shocked: ජප්ප දාන සෙල්ලන් බලහල්ලකො ජාඩිගෙ ලොකුම අයියගෙන් :shocked:

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    :shocked: ජප්ප දාන සෙල්ලන් බලහල්ලකො ජාඩිගෙ ලොකුම අයියගෙන් :shocked:

    Mu 8ta ghnna purudu wenawada koheda? :rofl:
    ඔව් හැමතැනම එකයි මන් හිතන්නෙ. ඕන තැනකින් ගන්න මචන් එහෙම අවුලක් නැ :yes:
    [/CENTER]

    Ekama size ena kathawak tynwa. Aththada bn? Uba ganiddi thibbe eka size ekaida?
    crank case එක හිල් වෙලා :sorry:
    water pump සීල් ගිහින් :sorry:
    engine chassis නම්බර් මාරු කරල අරන් තියෙන්නෙ. සින්හලු ගොඩක්ම බලන්නෙ ඕකනෙ :sorry:
    ඉතින් විකුණගන්න ටිකක් අමාරුයි :sorry:

    Uba ochchara deyak kiwwe 4to ekenda bn? Naththm muge bike eka physically padala tynwda?

    latest
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,781
    2,911
    113
    pulser 150 eke dennek dala loku kandaka wage yaddi engine eka trrrrrrr ganawa wage saddayak enawa danna ekek kiyapanko mkakda case eka kiyala 70k witara duwala thiyenne dn
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Mu 8ta ghnna purudu wenawada koheda? :rofl:
    Uba ochchara deyak kiwwe 4to ekenda bn? Naththm muge bike eka physically padala tynwda?
    කොහොමද ජප්පගෙ කන්ට්‍රෝලින් ? :love::love: තද තද ජපන් අන්කල් :cool::cool:

    නෑ පොරමයි කිව්වෙ :baffled:
    Mono shock එක repair කරල. ඒත් oil විතරයි pressure කරල තියෙන්නෙ. ඒ හින්ද spacer ගහල. මොනව කරත් යට වදිනවලු:sorry:
    ඉස්සහර ටයර් එක ගෙවිල :sorry:
    එහෙන් මෙහෙන් වයර් ඇදල කිසිම පිලිවෙලක් නැ
    ලු:sorry:
    එන්ජිම පේන්ට් කරල :sorry:

    ඔන්න ඕව තමා ඉතින පොර මට කිව්වෙ :(
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    කොහොමද ජප්පගෙ කන්ට්‍රෝලින් ? :love::love: තද තද ජපන් අන්කල් :cool::cool:
    muta oita wada deyak krnna puluwn oya bike eken

    නෑ පොරමයි කිව්වෙ :baffled:
    Mono shock එක repair කරල. ඒත් oil විතරයි pressure කරල තියෙන්නෙ. ඒ හින්ද spacer ගහල. මොනව කරත් යට වදිනවලු:sorry:
    ඉස්සහර ටයර් එක ගෙවිල :sorry:
    එහෙන් මෙහෙන් වයර් ඇදල කිසිම පිලිවෙලක් නැ
    ලු:sorry:
    එන්ජිම පේන්ට් කරල :sorry:

    ඔන්න ඕව තමා ඉතින පොර මට කිව්වෙ :(
    ganna ekata aba saranai:P
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඔව් හැමතැනම එකයි මන් හිතන්නෙ. ඕන තැනකින් ගන්න මචන් එහෙම අවුලක් නැ :yes:
    [/CENTER]

    crank case එක හිල් වෙලා :sorry:
    water pump සීල් ගිහින් :sorry:
    engine chassis නම්බර් මාරු කරල අරන් තියෙන්නෙ. සින්හලු ගොඩක්ම බලන්නෙ ඕකනෙ :sorry:
    ඉතින් විකුණගන්න ටිකක් අමාරුයි :sorry:

    latest

    :confused::confused::confused::confused::confused::oo::oo::oo::oo::dull::dull::dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔය CB4 L කියන වර්ෂන් එකලු නේ.
    ඕකේ HP එක අඩුයි කීනවා.. :rolleyes:

    CB4 එකක් නෙමේ මචෝ මේක :sorry::sorry: මේක අපේ ලොකුම අයිය :yes::yes:
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    fuel screw එකක් නේද?

    මගෙත් කාබ් ඒක කෙලවෙලා තියෙන්නේ.
    එන්ජිම නිවිලා තියෙද්දී ස්ටාට් කලාම අයිඩ්ල් එකේ තියෙන්නේ නෑ නවතිනවා.විනාඩි 3-4ක් වත් ගියාට පස්සේ තමා අයිඩ්ල් එකේ තියන්න පුළුවන් තත්වෙට එන්නේ.ප්ලග් 2 කලුම කළු පාට වෙලා තිබුනේ බන්.

    man carburetor eka tune kara machan elakiri eke thibunu thread eke widihata kale. dan eka parata start wenawa self eka gahuwama kalin samahara welawata eka para start wenne nathi awlak thibuna. habayi hithata sakayi wade hariyata unada kiyala:sorry: