hodai machan man use karanne ooka![]()

![]()
මම අද රෝද දෙක ගලවල හිටන් axle, bearing, collar ඔක්කොම සුද්ද කොරල ග්රීස් කොලා.
rear hub එකේ rubber සෙට් එකේ සෙට් තුනක් මැදින් කැඩිල තිබ්බෙ ඒ තුනත් ඇලෙව්ව![]()
![]()
front sprocket එකනම් පැත්තකට ටිකක් හෑරිලා වගේ ලාවට නේද
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()

ලමායී 2lakhs වලට 150cc 30000kmවගේ දුවපු පල්සර් එකක් ගන්න බෑද??
අද එකක් බැලුවා මීටරෙ 27000ක් දුවලා
බලපුවහම 127000ක්ම දුවලා අඩු නැතුව
denne na yako...look eka dakkama denna hithen na

![]()
මම අද රෝද දෙක ගලවල හිටන් axle, bearing, collar ඔක්කොම සුද්ද කොරල ග්රීස් කොලා.
rear hub එකේ rubber සෙට් එකේ සෙට් තුනක් මැදින් කැඩිල තිබ්බෙ ඒ තුනත් ඇලෙව්ව![]()
![]()
front sprocket එකනම් පැත්තකට ටිකක් හෑරිලා වගේ ලාවට නේද
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()

Thanks bn ++++++++++++
Meka kohen gaththath ekana price da?
Mama meeta kalin helmet aran na bn
Recemonded place ekak kiyapanko
Uba jade kapu ekek wage

crank case එක හිල් වෙලාEthkota ad eka damme ai bn![]()

atamagala thama kochchara haduwath owa![]()
Mu 8ta ghnna purudu wenawada koheda?
ජප්ප දාන සෙල්ලන් බලහල්ලකො ජාඩිගෙ ලොකුම අයියගෙන්

ඔව් හැමතැනම එකයි මන් හිතන්නෙ. ඕන තැනකින් ගන්න මචන් එහෙම අවුලක් නැ
[/CENTER]
Ekama size ena kathawak tynwa. Aththada bn? Uba ganiddi thibbe eka size ekaida?
crank case එක හිල් වෙලා
water pump සීල් ගිහින්
engine chassis නම්බර් මාරු කරල අරන් තියෙන්නෙ. සින්හලු ගොඩක්ම බලන්නෙ ඕකනෙ
ඉතින් විකුණගන්න ටිකක් අමාරුයි
Uba ochchara deyak kiwwe 4to ekenda bn? Naththm muge bike eka physically padala tynwda?
![]()
කොහොමද ජප්පගෙ කන්ට්රෝලින් ?Mu 8ta ghnna purudu wenawada koheda?
Uba ochchara deyak kiwwe 4to ekenda bn? Naththm muge bike eka physically padala tynwda?

තද තද ජපන් අන්කල් 

ganna ekata aba saranaiකොහොමද ජප්පගෙ කන්ට්රෝලින් ?තද තද ජපන් අන්කල්
![]()
muta oita wada deyak krnna puluwn oya bike eken
නෑ පොරමයි කිව්වෙ
Mono shock එක repair කරල. ඒත් oil විතරයි pressure කරල තියෙන්නෙ. ඒ හින්ද spacer ගහල. මොනව කරත් යට වදිනවලු
ඉස්සහර ටයර් එක ගෙවිල
එහෙන් මෙහෙන් වයර් ඇදල කිසිම පිලිවෙලක් නැ ලු
එන්ජිම පේන්ට් කරල
ඔන්න ඕව තමා ඉතින පොර මට කිව්වෙ![]()

ඔව් හැමතැනම එකයි මන් හිතන්නෙ. ඕන තැනකින් ගන්න මචන් එහෙම අවුලක් නැ
[/CENTER]
crank case එක හිල් වෙලා
water pump සීල් ගිහින්
engine chassis නම්බර් මාරු කරල අරන් තියෙන්නෙ. සින්හලු ගොඩක්ම බලන්නෙ ඕකනෙ
ඉතින් විකුණගන්න ටිකක් අමාරුයි
![]()

ජප්ප දාන සෙල්ලන් බලහල්ලකො ජාඩිගෙ ලොකුම අයියගෙන්

ඔය CB4 L කියන වර්ෂන් එකලු නේ.
ඕකේ HP එක අඩුයි කීනවා..![]()

මේක අපේ ලොකුම අයිය 

fuel screw එකක් නේද?
මගෙත් කාබ් ඒක කෙලවෙලා තියෙන්නේ.
එන්ජිම නිවිලා තියෙද්දී ස්ටාට් කලාම අයිඩ්ල් එකේ තියෙන්නේ නෑ නවතිනවා.විනාඩි 3-4ක් වත් ගියාට පස්සේ තමා අයිඩ්ල් එකේ තියන්න පුළුවන් තත්වෙට එන්නේ.ප්ලග් 2 කලුම කළු පාට වෙලා තිබුනේ බන්.

මොකක්ද මොඩල් එක බයික් එකේ
කාබ් එක keihin ද?