
Aka thena tiyala kapanakotath sadde anawane....cv joint thamai case aka mama hithanneමචන්ලා මගේ car එක දකුණට කපද්දී . ලොකු වංගු . U Turn එකක් වගේ ගහද්දි කට කට ගල සද්දයක් එනවා . මොකක්ද ලෙඩේ. garage එකකට ගෙනියන්න කලින් ටිකක් දැනගෙන යන්න ඕන මචන් . නැත්තම් ගන කඩනවනේ








මචන්ලා මොන්ටෙරෝ 2007 ( center spare wheel) eke side Mirrors වල පාර්ට්ස් ගන්න තැනක් දන්නවද? motor එකේ wheel එකක් ගෙවිල, දැන් rotate වෙන්නේ නැහැ![]()
ගියපාර වෙසක් දවසේ ගොල්ෆේස් එක ලග පට්ට ට්රැෆික්
මොකක් හරි හොද අලුත් වන්ඩියක් හීට් වෙලා පාර අයිනේ
බයික් එකේ යද්දි මාවත් කරුමෙට සෙට් වුණා වාහනේ ලගට
මට තේරුනා ලගට යද්දි දුම දානකොටම
මම කැප් එක අරින්න එපා යකෝ කියද්දි මේ හුත්තලා ඇරියනේ රේඩියේටර් කැප් එක
වාහනේ ආපු කෙල්ලෝ කොල්ලෝ වාහෙන් වටේ එබීබෙන හිටියේ
විසිවුණා වතුර ටික උන්ගේ මූනවල් පිච්චනේන ඇති
මම කකුලට වැටුනා ටහිකෙන්න
බැනලා වැඩකුත් නෑනේ උන්ගේ මූණටත් ඉහුනනේ ඉවසගෙන ආවා ඉතින්
හැබැයි හොදම උනාට පස්සේ කැලැල් හිටින්නෙ නෑ. මූනට විසිඋන එව්න්ගෙත් ටික කාලෙකින් හොද වෙන්න ඇති.
ඇස් වලට ගියේ නැත්තං එච්චරයි 
Aka thena tiyala kapanakotath sadde anawane....cv joint thamai case aka mama hithanne