වාහනේ ලෙඩ නැතුව ගමනක් යන්න නම්

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මචන්ලා මගේ car එක දකුණට කපද්දී . ලොකු වංගු . U Turn එකක් වගේ ගහද්දි කට කට ගල සද්දයක් එනවා . මොකක්ද ලෙඩේ. garage එකකට ගෙනියන්න කලින් ටිකක් දැනගෙන යන්න ඕන මචන් . නැත්තම් ගන කඩනවනේ :no:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,665
    3,384
    113
    මචන්ලා මගේ car එක දකුණට කපද්දී . ලොකු වංගු . U Turn එකක් වගේ ගහද්දි කට කට ගල සද්දයක් එනවා . මොකක්ද ලෙඩේ. garage එකකට ගෙනියන්න කලින් ටිකක් දැනගෙන යන්න ඕන මචන් . නැත්තම් ගන කඩනවනේ :no:
    Aka thena tiyala kapanakotath sadde anawane....cv joint thamai case aka mama hithanne
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ගියපාර වෙසක් දවසේ ගොල්ෆේස් එක ලග පට්ට ට්‍රැෆික්
    මොකක් හරි හොද අලුත් වන්ඩියක් හීට් වෙලා පාර අයිනේ
    බයික් එකේ යද්දි මාවත් කරුමෙට සෙට් වුණා වාහනේ ලගට
    මට තේරුනා ලගට යද්දි දුම දානකොටම
    මම කැප් එක අරින්න එපා යකෝ කියද්දි මේ හුත්තලා ඇරියනේ රේඩියේටර් කැප් එක
    වාහනේ ආපු කෙල්ලෝ කොල්ලෝ වාහෙන් වටේ එබීබෙන හිටියේ
    විසිවුණා වතුර ටික උන්ගේ මූනවල් පිච්චනේන ඇති
    :sorry::sorry::sorry:
    මම කකුලට වැටුනා ටහිකෙන්න
    :baffled::baffled::baffled:
    බැනලා වැඩකුත් නෑනේ උන්ගේ මූණටත් ඉහුනනේ ඉවසගෙන ආවා ඉතින්
    :oo::oo:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    මචන්ලා මොන්ටෙරෝ 2007 ( center spare wheel) eke side Mirrors වල පාර්ට්ස් ගන්න තැනක් දන්නවද? motor එකේ wheel එකක් ගෙවිල, දැන් rotate වෙන්නේ නැහැ :(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචන්ලා මොන්ටෙරෝ 2007 ( center spare wheel) eke side Mirrors වල පාර්ට්ස් ගන්න තැනක් දන්නවද? motor එකේ wheel එකක් ගෙවිල, දැන් rotate වෙන්නේ නැහැ :(

    මචං මේ ගැන විස්තර වාහන හින්ද කාපු කටු ...2 ත්‍රෙඩ් එකේ අහන්න. දන්න අය ඉදි.
    http://www.elakiri.com/forum/showthread.php?t=1684798
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ගියපාර වෙසක් දවසේ ගොල්ෆේස් එක ලග පට්ට ට්‍රැෆික්
    මොකක් හරි හොද අලුත් වන්ඩියක් හීට් වෙලා පාර අයිනේ
    බයික් එකේ යද්දි මාවත් කරුමෙට සෙට් වුණා වාහනේ ලගට
    මට තේරුනා ලගට යද්දි දුම දානකොටම
    මම කැප් එක අරින්න එපා යකෝ කියද්දි මේ හුත්තලා ඇරියනේ රේඩියේටර් කැප් එක
    වාහනේ ආපු කෙල්ලෝ කොල්ලෝ වාහෙන් වටේ එබීබෙන හිටියේ
    විසිවුණා වතුර ටික උන්ගේ මූනවල් පිච්චනේන ඇති
    :sorry::sorry::sorry:
    මම කකුලට වැටුනා ටහිකෙන්න
    :baffled::baffled::baffled:
    බැනලා වැඩකුත් නෑනේ උන්ගේ මූණටත් ඉහුනනේ ඉවසගෙන ආවා ඉතින්
    :oo::oo:

    අප්පා වාශ්පෙට පිච්චුනාම නම් ඉතිං බඩුම තමයි. දනවා නැති වෙන්න. ඉටපස්සේ ටිකක් හොද වෙනකොට පොතු වගේ උඩ හම ගැලවෙනවා :dull: හැබැයි හොදම උනාට පස්සේ කැලැල් හිටින්නෙ නෑ. මූනට විසිඋන එව්න්ගෙත් ටික කාලෙකින් හොද වෙන්න ඇති. :D ඇස් වලට ගියේ නැත්තං එච්චරයි :baffled: