6 වසරේ ඉඳන් ට්‍රයි කරලා 7 වසරෙදි කොල්ලෙක් එක්ක ඔට්ටුවකට ඇහුවා කෙල්ලෙක්ගෙන් ඔයා මට කැමතිද කියලා.. මේකි ගත් කටටම ඔව් කිවුවා කියහන්කෝ..![]()
i have so many stories i cant chose one to tell![]()
![]()
නිකන් මේ ජාති වදන් එපා කිබුලාස් බ්‍රෝ
දෙන්න මික්ස් කරලා යන්ග් කොල්ලෝ කෙල්ලොන්ට ඔයාගේ අබුත අතීත මුත්තා කාලේ ලව් ස්ටොරිය..ඔය කාලේ තමා මන් හිතන්නේ ලංකාවට නිදහස ලැබුනෙත්..
එක තමා ලංකාවේ අදුරු කාලේ කියලා තිබ්බේ..
කමෝන් මාතර ගගේ කිබුලිගේ පැටියා

Andenawa itinමම කරේ uni එකේ කෙල්ලෝ අවුස්සපු එක.උන්ගෙන් අහන්ඩ ගිහින්ම නෑ.උන් ඊට පස්සේ මගේ පස්සෙන් එනවා.මම දුවනවා....දැන් නම් අවුරුදු 7කින් විතර කිසිම හරියන ක්‍රෂ් එකක් සෙට් වුනේ නෑ.
ඒවගේ පව්ද කොහෙද මේ ගෙවන්නේ.දැන් නම් එක කෙල්ලෙක් මම දිහා බලන්නේ නෑ
![]()
Awissuwa kiwwe?
එතකොට කෙල්ලෝ ගණන් උස්සනවා.ගස්සනවා පට්ට ආතල්.






ටික දවසක් බලල එක පාරට නොබල පලයන්.ගනන් ගන්නේ නැතුව හිටපන්.ෂුවර් එකි බලන්ඩ පටන් ගන්නව සිරා නම්.අත් දැකීමෙන් කියන්නේ.
uba kello godak inna thanaka eka kellekta try krla tynwda bn? e kiwwe 1st time dakka gaman.eya diha balanawa.hina wenawa wage dewal

dan nam ewage kalith na.. e year eke ma eka iwarai.. Oka thamai first experience eka.. ithuruwa passe dannam..කෙල්ලගෙන් ගිහින් කැමතිද ඇහුවා.. කෙල්ල මේ පැත්තට ඇඹරුනා.. අනිත් පැත්තට ඇඹරුනා.. කිරි පැකට් එකකුත් අරන් දුන්නා.. ඒක බීලත් මෙකි කැමති වුනේ නෑනේ..![]()
monada bn me ahanne
kellada ubada hina wenne?

බෝරින් ලෙක්චර්ස් සෙට්වෙනවා.අපේ කොල්ලෝ ටිකත් එක්ක නින්ද යන එක කම්මැලි කම නවත්තගන්ඩ කවුරු හරි ලස්සන කෙල්ලෙක් පේන තැනකට වෙලා ඒකි දිහා බලනවා.එතකොට කෙල්ලෝ ගණන් උස්සනවා.ගස්සනවා පට්ට ආතල්.
ඔහොම මාසයක් දෙකක් තුනක් එක කෙල්ලෙක් අල්ලන් ඒකිව ෆෝම් කරනවා.මම ෆෝම් කරන්නේ නෑ කෙල්ලම ෆෝම් වෙනවා.
ඔහොම ටික දවසක් යනකොට මට එපා වෙනවා.
දැන් මම බලන්නේ නෑ.
ඊට පස්සේ මම නෙමේ බලන්නේ මම දිහා ඒ කෙල්ල.
කෙල්ලගේ යාලුවෝ බලනවා අපිව කතාවට අල්ල ගන්ඩ.මම දුවනව.ඔය වගේ කෙල්ලෝ හතර පස් දෙනෙක්ම ෆෝම් කලා.
ඒ දවස් වල කරපු ගොන් වැඩ තමා ඉතින්.
අර සංගීත්ගේ සින්දුව හරියටම හරි.ඕන්නම් ට්‍රයි කරල බලපන්.ටික දවසක් බලල එක පාරට නොබල පලයන්.ගනන් ගන්නේ නැතුව හිටපන්.ෂුවර් එකි බලන්ඩ පටන් ගන්නව සිරා නම්.අත් දැකීමෙන් කියන්නේ.
ආදරේ සුව සොයා යද්දී ආදරී දිව යයි..
ආදරේ සිත නතර වෙද්දී ඈ හැරී යලි එයි...
මම ඔයිට වැඩිය දුක් විදල තියනව මල්ලී......
දේශපාලනය නිසා ආදරය අහිමිවීමේ, ඒ නිසාම දඩයමක් වෙලා හැංගිලා ඉදීමේ, ආදරය අහිමිවිමෙන් හිත අන්තෙටම වැටිලා මෙඩිසින් යන්න ලකුනු දෙකක් අහිමිවීමේ, අවුරුදු එකහමාරක් පැය 24 ම මත්පැන් බීලා ජීවිතේ අමතක කිරීමේ, සුවදක් වගේ ආව දෙවනි අදරය විතරක් නෙවෙයි, දෙවනි ආදරය අහිමිවීමේ වෙදනාවෙන් මාව මුදාගත්ත තෙවනි ආදරය අහිමිවීමේ, එහෙම අහිමි වෙච්චි ඇය මවක් වෙන්න ඉදිද්දී අතින් අල්ලගෙන යම් තැනකට එක්ගෙන යන්නට වීමේ.....
තවමත්, ඒ අාදරය අන් සතු උයනක පිපී හිනැහෙනු දැක ගැනීමේ වේදනාව ආදී සකල විධ වේදනාවන් ම මම විදලා තියනවා...........
මේක අහන්න...මේ අනුන් ලියපු, ගායනාකරපු මගේ ජීවිත කතාව........
. අනික ලැජ්ජයි. 