You spoke to your CRUSH for the first time. Share your experience.

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    6 වසරේ ඉඳන් ට්‍රයි කරලා 7 වසරෙදි කොල්ලෙක් එක්ක ඔට්ටුවකට ඇහුවා කෙල්ලෙක්ගෙන් ඔයා මට කැමතිද කියලා.. මේකි ගත් කටටම ඔව් කිවුවා කියහන්කෝ..:D

    maxresdefault.jpg
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    නිකන් මේ ජාති වදන් එපා කිබුලාස් බ්‍රෝ

    දෙන්න මික්ස් කරලා යන්ග් කොල්ලෝ කෙල්ලොන්ට ඔයාගේ අබුත අතීත මුත්තා කාලේ ලව් ස්ටොරිය..ඔය කාලේ තමා මන් හිතන්නේ ලංකාවට නිදහස ලැබුනෙත්..
    එක තමා ලංකාවේ අදුරු කාලේ කියලා තිබ්බේ..

    කමෝන් මාතර ගගේ කිබුලිගේ පැටියා
    :lol::lol::lol::lol:


    :rofl::rofl: Andenawa itin
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මම කරේ uni එකේ කෙල්ලෝ අවුස්සපු එක.උන්ගෙන් අහන්ඩ ගිහින්ම නෑ.උන් ඊට පස්සේ මගේ පස්සෙන් එනවා.මම දුවනවා..:lol:..දැන් නම් අවුරුදු 7කින් විතර කිසිම හරියන ක්‍රෂ් එකක් සෙට් වුනේ නෑ.:(ඒවගේ පව්ද කොහෙද මේ ගෙවන්නේ.දැන් නම් එක කෙල්ලෙක් මම දිහා බලන්නේ නෑ:lol:
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මම කරේ uni එකේ කෙල්ලෝ අවුස්සපු එක.උන්ගෙන් අහන්ඩ ගිහින්ම නෑ.උන් ඊට පස්සේ මගේ පස්සෙන් එනවා.මම දුවනවා..:lol:..දැන් නම් අවුරුදු 7කින් විතර කිසිම හරියන ක්‍රෂ් එකක් සෙට් වුනේ නෑ.:(ඒවගේ පව්ද කොහෙද මේ ගෙවන්නේ.දැන් නම් එක කෙල්ලෙක් මම දිහා බලන්නේ නෑ:lol:

    Awissuwa kiwwe?
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    Awissuwa kiwwe?

    බෝරින් ලෙක්චර්ස් සෙට්වෙනවා.අපේ කොල්ලෝ ටිකත් එක්ක නින්ද යන එක කම්මැලි කම නවත්තගන්ඩ කවුරු හරි ලස්සන කෙල්ලෙක් පේන තැනකට වෙලා ඒකි දිහා බලනවා.:Pඑතකොට කෙල්ලෝ ගණන් උස්සනවා.ගස්සනවා පට්ට ආතල්.:lol:
    ඔහොම මාසයක් දෙකක් තුනක් එක කෙල්ලෙක් අල්ලන් ඒකිව ෆෝම් කරනවා.මම ෆෝම් කරන්නේ නෑ කෙල්ලම ෆෝම් වෙනවා.:P
    ඔහොම ටික දවසක් යනකොට මට එපා වෙනවා.:lol:
    දැන් මම බලන්නේ නෑ.:rofl:
    ඊට පස්සේ මම නෙමේ බලන්නේ මම දිහා ඒ කෙල්ල.:P
    කෙල්ලගේ යාලුවෝ බලනවා අපිව කතාවට අල්ල ගන්ඩ.මම දුවනව.ඔය වගේ කෙල්ලෝ හතර පස් දෙනෙක්ම ෆෝම් කලා.:lol:
    ඒ දවස් වල කරපු ගොන් වැඩ තමා ඉතින්.:rofl:

    අර සංගීත්ගේ සින්දුව හරියටම හරි.ඕන්නම් ට්‍රයි කරල බලපන්.:Pටික දවසක් බලල එක පාරට නොබල පලයන්.ගනන් ගන්නේ නැතුව හිටපන්.ෂුවර් එකි බලන්ඩ පටන් ගන්නව සිරා නම්.අත් දැකීමෙන් කියන්නේ.:P


    ආදරේ සුව සොයා යද්දී ආදරී දිව යයි..
    ආදරේ සිත නතර වෙද්දී ඈ හැරී යලි එයි...
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,718
    1
    9,444
    113
    colombo
    මට කවදාවත් මෙහෙම අද්දැකීමක් තිබිලා නැ බන්, crush නම් ඕනි තරම් තිබ්බා හැබැයි ඒ කාත් එක්කවත් කතා කරන්න බැරි වුණා ඉස්සරහටත් එහෙම තමා බන් :(
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,922
    24,316
    113
    tracing Geo-location.. ... ...
    1. ethakota mama grade 11. kella grade 9. sch eke eda film festival eka.. sch eke main hall eka athuledi kattiya idaganna kalin mama eyata lan una.. mulinma kiwe "nangi sch iwara wela mawa gate eka lagadi tikak meet wela yanna" kiyala.. e weddi eya mawa hodata dannawa try karanawa kiyala.. ithin sch iwara wela gate eka laga hitiya.. mama katha kara.. tika dawasak yaddi set.. :love: dan nam ewage kalith na.. e year eke ma eka iwarai.. Oka thamai first experience eka.. ithuruwa passe dannam..
     

    priyankaH

    Member
    Mar 1, 2016
    791
    70
    0
    කෙල්ලගෙන් ගිහින් කැමතිද ඇහුවා.. කෙල්ල මේ පැත්තට ඇඹරුනා.. අනිත් පැත්තට ඇඹරුනා.. කිරි පැකට් එකකුත් අරන් දුන්නා.. ඒක බීලත් මෙකි කැමති වුනේ නෑනේ.. :baffled:

    කිරි පැකට් එකකුත් අරන් දුන්නා.. ඒක බීලත් මෙකි කැමති වුනේ නෑනේ..
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    monada bn me ahanne:lol:
    kellada ubada hina wenne?

    mama bn
    api try kaloth misak kello apita try karaida bn:P

    බෝරින් ලෙක්චර්ස් සෙට්වෙනවා.අපේ කොල්ලෝ ටිකත් එක්ක නින්ද යන එක කම්මැලි කම නවත්තගන්ඩ කවුරු හරි ලස්සන කෙල්ලෙක් පේන තැනකට වෙලා ඒකි දිහා බලනවා.:Pඑතකොට කෙල්ලෝ ගණන් උස්සනවා.ගස්සනවා පට්ට ආතල්.:lol:
    ඔහොම මාසයක් දෙකක් තුනක් එක කෙල්ලෙක් අල්ලන් ඒකිව ෆෝම් කරනවා.මම ෆෝම් කරන්නේ නෑ කෙල්ලම ෆෝම් වෙනවා.:P
    ඔහොම ටික දවසක් යනකොට මට එපා වෙනවා.:lol:
    දැන් මම බලන්නේ නෑ.:rofl:
    ඊට පස්සේ මම නෙමේ බලන්නේ මම දිහා ඒ කෙල්ල.:P
    කෙල්ලගේ යාලුවෝ බලනවා අපිව කතාවට අල්ල ගන්ඩ.මම දුවනව.ඔය වගේ කෙල්ලෝ හතර පස් දෙනෙක්ම ෆෝම් කලා.:lol:
    ඒ දවස් වල කරපු ගොන් වැඩ තමා ඉතින්.:rofl:

    අර සංගීත්ගේ සින්දුව හරියටම හරි.ඕන්නම් ට්‍රයි කරල බලපන්.:Pටික දවසක් බලල එක පාරට නොබල පලයන්.ගනන් ගන්නේ නැතුව හිටපන්.ෂුවර් එකි බලන්ඩ පටන් ගන්නව සිරා නම්.අත් දැකීමෙන් කියන්නේ.:P


    ආදරේ සුව සොයා යද්දී ආදරී දිව යයි..
    ආදරේ සිත නතර වෙද්දී ඈ හැරී යලි එයි...

    aparade yako chance eka
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,637
    2,335
    113
    මම ඔයිට වැඩිය දුක් විදල තියනව මල්ලී......
    දේශපාලනය නිසා ආදරය අහිමිවීමේ, ඒ නිසාම දඩයමක් වෙලා හැංගිලා ඉදීමේ, ආදරය අහිමිවිමෙන් හිත අන්තෙටම වැටිලා මෙඩිසින් යන්න ලකුනු දෙකක් අහිමිවීමේ, අවුරුදු එකහමාරක් පැය 24 ම මත්පැන් බීලා ජීවිතේ අමතක කිරීමේ, සුවදක් වගේ ආව දෙවනි අදරය විතරක් නෙවෙයි, දෙවනි ආදරය අහිමිවීමේ වෙදනාවෙන් මාව මුදාගත්ත තෙවනි ආදරය අහිමිවීමේ, එහෙම අහිමි වෙච්චි ඇය මවක් වෙන්න ඉදිද්දී අතින් අල්ලගෙන යම් තැනකට එක්ගෙන යන්නට වීමේ.....
    තවමත්, ඒ අාදරය අන් සතු උයනක පිපී හිනැහෙනු දැක ගැනීමේ වේදනාව ආදී සකල විධ වේදනාවන් ම මම විදලා තියනවා...........

    මේක අහන්න...මේ අනුන් ලියපු, ගායනාකරපු මගේ ජීවිත කතාව........


    Free una welawaka type karamuk
     

    Don Udugama

    Member
    Jan 13, 2017
    617
    56
    0
    ඔක්කොම ටික කියෙව්වා. ආයෙත් පරණ කාලේ මකත් වුණා. මගේ කතාවත් පස්සේ වෙලාවක දාන්නම්....
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    පලවෙනි පාර call කරද්දි බයයි නේ බං :sorry:. අනික ලැජ්ජයි. :baffled:
    එ් හින්දා ද කොහෙදෝ call කරලා ඉවර වෙලා විනාඩියක් ගියෙ නෑ. අාවා මෙහෙම message එකක්
    "oyage voice eka ganu lamayek ge wage"
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    මගෙත් එක කතාවක් දාන්නන්
    මම 11 වසරේ ඉන්න දවස්වල ගණන් පන්තියකට ගියා සෙනසුරාදා. එතනම පහල ඒ වෙලවේ 10 වසරේ තව පන්තියක් තියෙනවා. ඕකට එන ලස්සන නංගි කෙනෙක් හිටියා. ඉතින් මුලු 11 වසරෙම කලේ ට්‍රයි කරපු එක. ඒ නංගිත් දන්නවා මම බලනවා කියලා. ඔන්න ඔහොම බල බල හිටියට කතා කරන්න පට්ට බයයි. අවුරුද්ද අන්තිම වෙනකන්ම ඔහොම උනා. පන්තියේ අන්තිම දවසත් ආවා විභාගෙට කලින්. එදා නන් කොහොමහරි අහනවා කියල ගෙදරදි කන්නාඩියක් ඉස්සරහ ප්‍රැක්ටිස් කරල එහෙම අලුත් ඇදුමකුත් ඇදගෙන ගියා අද නන් අහනවමයි කියලා. කෙල්ල එදා පන්ති ආවේ නෑ කියපන්කෝ. මොනවා කරන්නද ඉතින් ආයේ පන්ති එන්නෙත් නෑනේ.

    අවුරුදු 5ක් විතර ගියාට පස්සේ දවසක ටවුන් එකට ගිය වෙලාවක මේ කෙල්ල මගේ ඉස්සරහටම හම්බ උනා තව යාලුවෙකුත් එක්ක. හිනා වෙලා පාස් කරගෙන ගියාට පස්සේ මට හිතුනා අදවත් අඩුමගානේ කතා කරනවා කියලා. එහෙම හිතලා අනිත් පැත්ත හැරෙද්දී මෙන්න යකෝ මේකිත් ආයේ මගේ පැත්තට එනවා. එදා නන් කතා කරලා නම්බර් එකත් දීල ගියා. වැඩක් නෑ ඒ වෙද්දී එකීට කොල්ලේකුයි මට කෙල්ලෙකුයි හිටියා