Prius 3rd Gen, Fit Gp5, Aqua

Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Wood paneling cha ne bn. Matanam axio interior eka allala ynw okata wada. All black penumath hondai jara wenneth na :yes:
    But axio aluth eke front grill eka hinda wasa kathai :sorry:

    mona all black the ban.athulata neggama epa wenawa.aqua ekata e theme eka shape.mae wage sedan ekakata oka hariyanne.hena empty gathiyak tiyenne.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ගොඩක් පරන ප්‍රියස් ගන්න එපා,

    ඊට වඩා හොදයි ටිකක් පරන හරි ඇක්වා හරි fit එකක් හරි
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    එහෙමටම අවුල් නැතුව ඇති, ඒ වුනාට 40කට 2013 වගෙ එකක් ගන්න පුලුවන්නේ, ඕවා ගැන හොදටම දන්න කෙනෙක්ගෙන් අහලා බලන්න මම ගන්නවානම් ඔච්චර පරන එකක් ගන්නේ නෑ අනික ඕවේ ඇත්තේ පරන තාක්ශනයක්නේ
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    එහෙමටම අවුල් නැතුව ඇති, ඒ වුනාට 40කට 2013 වගෙ එකක් ගන්න පුලුවන්නේ, ඕවා ගැන හොදටම දන්න කෙනෙක්ගෙන් අහලා බලන්න මම ගන්නවානම් ඔච්චර පරන එකක් ගන්නේ නෑ අනික ඕවේ ඇත්තේ පරන තාක්ශනයක්නේ

    බැටරිය තමයි කේස් එක.
    හයිබ්‍රිඩ් ගන්නවානම් පුළුවන් තරම් අළුත් එකක් ගන්න

    naththm 2012 aqua. Habai car eka podi
    http://ikman.lk/en/ad/toyota-aqua-2012-for-sale-colombo-4235?images=1#reply
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,538
    2
    54,059
    113

    උඹට ඉඩ, වාහනේ Road Presence එක වගේ ඒවා තෙල් කිරිල්ලට වඩා ඕන නම් Axio වගේ non-hybrid එකක් තමා හරියන්නෙ

    හයිබ්‍රිඩ් ම ඕනනම් 2008 තරම් පරණ ඒවා ගන්න එපා ලක්ෂ 40 දීල, පාඩුයි, උඹත් අවුරුදු පහක්වත් පදිනවනේ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    මමනම් ඇක්වා එකට කැමති නෑ, ඒකේ ගේජ් ස්පීඩොමීටර් ඒවා තියෙන්නේ ඉල්ල්ක්කම් විදියටනේ fit එකේ අනලොග් විදියට තියෙනවා අනික ඇක්වා එකේ ඩෑශ්බෝර්ඩ් එක මැද්දේනේ ඔක්කොම ජාති තියෙන්නේ fit එකේ ඩ්ර්ය්වර් ගාවම ඉස්සරහින් තියෙනවනේ
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    උඹට ඉඩ, වාහනේ Road Presence එක වගේ ඒවා තෙල් කිරිල්ලට වඩා ඕන නම් Axio වගේ non-hybrid එකක් තමා හරියන්නෙ

    හයිබ්‍රිඩ් ම ඕනනම් 2008 තරම් පරණ ඒවා ගන්න එපා ලක්ෂ 40 දීල, පාඩුයි, උඹත් අවුරුදු පහක්වත් පදිනවනේ

    2008 34i wenne
    Toyota Prius G Grade 2010 ewwa tynwa 37
    http://ikman.lk/en/ad/toyota-prius-g-grade-2010-for-sale-colombo-1

    මමනම් ඇක්වා එකට කැමති නෑ, ඒකේ ගේජ් ස්පීඩොමීටර් ඒවා තියෙන්නේ ඉල්ල්ක්කම් විදියටනේ fit එකේ අනලොග් විදියට තියෙනවා අනික ඇක්වා එකේ ඩෑශ්බෝර්ඩ් එක මැද්දේනේ ඔක්කොම ජාති තියෙන්නේ fit එකේ ඩ්ර්ය්වර් ගාවම ඉස්සරහින් තියෙනවනේ

    owwa gana danne na bn
    padala na bn:(
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    40ta parana prius ganna epa ban cab service wala company wala patta gahapuwa tiyenne. Hybrid gannawanam puluwan taram aluth ekak ganin. Oya ganata mama hybrid gannawanam ganne FIT GP5 eka.

    Nattam petrol gana hithanne natiwa tikak aduwata Lancer EX, CIVIC FD1, Axela wage ekak ganin ban. Mewa parana unath hybrid taram baya wenna deyak na
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    40ta parana prius ganna epa ban cab service wala company wala patta gahapuwa tiyenne. Hybrid gannawanam puluwan taram aluth ekak ganin. Oya ganata mama hybrid gannawanam ganne FIT GP5 eka.

    Nattam petrol gana hithanne natiwa tikak aduwata Lancer EX, CIVIC FD1, Axela wage ekak ganin ban. Mewa parana unath hybrid taram baya wenna deyak na

    meka khmdha?
    Toyota Prius G Grade 2010
    37 lakhs
    http://ikman.lk/en/ad/toyota-prius-g...sale-colombo-1
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,625
    3,345
    113
    menna adu gane car ekak kiyala kata arala kiyanna puluwan

    CM123.jpg
    :love: