SAITM Vs government university

shedy

Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    SAITM මට හිතෙන හැටි

    SAITM Vs government universityමට හිතෙන හැටි

    SAITM එකෙන් හරි government university එකෙන් හරි ඔය මොන හුයන්නෙන් ආවත් ඩොක්ටර්ස්ලා patient කෙනෙක් දිහා බලන්නේ එකම විදිහට එක තමයි රු 1500 ට විනාඩියයි patient වෙනුවෙන් [අද්දැකීමෙන් කියන්නේ ]:lol::lol: ඒහෙම නැති හොද ඩොක්ටර්ස් ලත් ඉන්නවා මට හම්බ උනේ 50කගෙන් තුන්දෙනෙක් වගේ SAITM එකෙයි government university ඩොක්ටර්ස්ලගෙයි වෙනස තියෙන්නේ SAITM එකේ එවුන් උන්ගේ සල්ලිවලින් ඉගෙනගෙන අපේන් සල්ලි හම්බ කරනවා government university එවුන් අපේ සල්ලි වලින්ම ඉගෙනගෙන අපේන් සල්ලි හම්බ කරනවා එච්චරයි :D:lol::lol::lol::lol:
     
    Last edited:

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඕක වෙන්නේ අප‍ෙ රට‍ෙ doctorsla අඩුයි එතකොට එක රෝගියකුට වෙන්කරන කාලය අඩුයි.private යන කොට හොඳම doctor ගාවට යන්න තමයි ඕන එතකොට එතනත් පෝලිම.doctorsla අඩු නිසා උන්ට තියන ඉල්ලුම වැඩියි.
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,307
    999
    113
    අපරාදේ බන් උඹ උඹේ සල්ලි වියදම් කරලා එක එකාට ඉගැන්නුවේ . උඹට තියෙන්නේ ඊළඟ සැරේ කාට හරි වියදම් කරද්දී මගේ සල්ලි වලින් ඉගෙන ගන්නවානම් නොම්ලේ ටියුෂන් දෙන ගුරුවරු වෙන්න ඕන,නොමිලේ ගෙවල් සැලසුම් කරලා දෙන ඉංජිනේරුවෝ වෙන්න ඕනි, නොමිලේ නඩු කතා කරන පෙරකදෝරුවෝ වෙන්න ඕන නැත්තම් තමන්ගේ සල්ලි වලින් ඉගෙන ගනියව් කියන්න.
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,942
    2,992
    113
    ඔතන ඔයිට වඩ වෙනසක් තියෙන්න පුලුවන්ද නේද බන්. කුහක කමට කියනවි කියල හිතන්න එපා. මට හිතුන දෙයක් සහ ගොඩක් අය කියන දෙයක් මේක.

    ඔතන medicine යන්න ලකුණු ටිකක් මදි වෙලා සල්ලි දීල SAITM එකෙන් ඉගෙන ගන්න අ ය හරියට ඉගෙන ගනියි. ඒ අය ගැන නෙවි මේ කියන්නේ. :love:
    ඔතන A / L වලදී පිස්සු කෙලලා, කිසිම වගකීමක් නැති උවමන්වක් නැති එකෙක් පවුලේ නම්බුව පෙන්වන්න SAITM එකෙන් DEGREE එකක් ගත්තොත් මොකද වෙන්නේ?:confused:
    SAITM එකේ ප්‍රමිතියක් තියෙනවනම් අවුලක් නැහැ. මොකද වාහන, computer network, etc ... වගේ දෙයක් එක්ක නෙවි ඒගොල්ලෝ වැඩ කරන්නේ.
    මිනිස් ජීවිතත් එක්ක වැඩ කරන්නේ.
    ඔතන medicine යන්න ලකුණු ටිකක් මදි වෙලා සල්ලි දීල SAITM එකෙන් degree එක ගන්න උන් ගැන නෙවි කතා කරන්නේ. උන් වැඩේ හරියට කරාවි government doc කෙනෙක් වගේම. නමුත් අර පිස්සු කෙලලා වගකීමක් දරන්න බැරි එකෙක් DOC degree එකක් ගත්තොත් මොකක් වෙයිද උන්ගේ බෙහෙත් ගන්න මිනිස්සුන්ට?
    මන් කියන්නේ නැහැ gov. doc 100%ක් හරි කියල. පිස්සු doc යම් ප්‍රතිශතයක් ඉන්නව. නමුත් එක තවත් වැඩි වෙන එක නේද වෙන්නේ.
     
    :yes::yes:
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,942
    2,992
    113
    මන් දැක්ක එක්කෙනෙක් කිරියේ දාලා තිබ්බ NSBM එකෙනුත් doc degree එක දෙන්න ලැහැස්ති වෙන්ව කියල. ඔහොම ගිහින් ESOFT එකෙනුත් doc degree එක දෙයි. :confused:
     
    shedy

    Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    අපරාදේ බන් උඹ උඹේ සල්ලි වියදම් කරලා එක එකාට ඉගැන්නුවේ . උඹට තියෙන්නේ ඊළඟ සැරේ කාට හරි වියදම් කරද්දී මගේ සල්ලි වලින් ඉගෙන ගන්නවානම් නොම්ලේ ටියුෂන් දෙන ගුරුවරු වෙන්න ඕන,නොමිලේ ගෙවල් සැලසුම් කරලා දෙන ඉංජිනේරුවෝ වෙන්න ඕනි, නොමිලේ නඩු කතා කරන පෙරකදෝරුවෝ වෙන්න ඕන නැත්තම් තමන්ගේ සල්ලි වලින් ඉගෙන ගනියව් කියන්න.

    ඒ කැල්ලම් අල්ලගන්න එපා උත්ටෝ :lol::lol::lol: හරි මෙහෙම කියමුකෝ මගේ සල්ලි නෙවෙයි ජනතවගේ සල්ලි කියල ,, ;);) එහෙම බැලුවහම එතනදී saitm එවුන් හොදයි නේද [ හොදයි කියන්නේ උන්ගේ ඇති හොදකුත් නෑ ,, හැබැයි අරුන්ට වඩා සමාවක් සදරනයක් උන්ගේ තියනවා ] මට නම් ඔය ඩොක්ටර්ස්ලා ඔක්කොම එකයි බන් ඔක්කොම ඉන්නේ සල්ලි හොයන්න බලාගෙන උන් tv වලට ඇවිල්ල මෙහෙම උනොත් අරය ගාවට එන්න අරම උනොත් මෙහෙම කරන්න කියල ලොකු ටෝක් දෙනවා ඒ උනාට උන්ගාවට ගියාට පස්සේ එක විනාඩියක් ලෙඩෙක් බලනවද අපි කියන රෝග ලක්ෂණයක් අහනවද අපේ කිසිම ප්‍රශ්නෙකට හරියට උත්තර දෙනවද උන් උඩින් පල්ලෙන් බලල බෙහෙත් ටිකක් දෙනවා එක බිලා එන්න කියනවා සතියකින් විතර එචරයි ,හැබැයි
    ඒ දෙන බෙහෙත් හරියටම ලෙඩේ ගැන හොයල ,අහල නෙවෙයි දෙන්නේ , ඒ ගිහින් එන කියපු සතිය ඇතුලත අර ලෙඩා මැරිලත් ඇති සමහර විට ඩොකා දන්නෑ ,,
    සිංහල වෙද්දු අනිත් එවුන් ගොඩක් සිංහල වෙද්දුන්ට හරියට මල පනිනවා මොවත් අහන්න බෑ උනුත් නිකන් කට්ටඩ්යෝ වගේ උන්ටත් එහෙමනේ ප්‍රශ්න ඇහුවහම මල පනිනවනේ :lol::lol: මම ගස්ට්‍රික් වලට බෙහෙත් ගත්ත සිංහල වෙදාට කිඋව උගේ බෙහෙත් වලට මට සේම වැඩි උනා කියල ඌ මට කුණුහරපෙන් බැන්න {ඌ හෙන ලංකාවේම ප්‍රසිද්ද ගෑස්ට්‍රික් වෙදා } ඔන්න ඕකයි තත්වේ
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,688
    2,494
    113
    Bevery Hills-90210
    saitm nathi unata moko ban Rich eka onema ratakata gegilla thamanta one deya karagannawa.. ethakota normal campus ugathun silent wela inne. mokada rahase ne wenne. okata kiyanne kuhaka kama..
     
    shedy

    Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    ඔතන ඔයිට වඩ වෙනසක් තියෙන්න පුලුවන්ද නේද බන්. කුහක කමට කියනවි කියල හිතන්න එපා. මට හිතුන දෙයක් සහ ගොඩක් අය කියන දෙයක් මේක.

    ඔතන medicine යන්න ලකුණු ටිකක් මදි වෙලා සල්ලි දීල SAITM එකෙන් ඉගෙන ගන්න අ ය හරියට ඉගෙන ගනියි. ඒ අය ගැන නෙවි මේ කියන්නේ. :love:
    ඔතන A / L වලදී පිස්සු කෙලලා, කිසිම වගකීමක් නැති උවමන්වක් නැති එකෙක් පවුලේ නම්බුව පෙන්වන්න SAITM එකෙන් DEGREE එකක් ගත්තොත් මොකද වෙන්නේ?:confused:
    SAITM එකේ ප්‍රමිතියක් තියෙනවනම් අවුලක් නැහැ. මොකද වාහන, computer network, etc ... වගේ දෙයක් එක්ක නෙවි ඒගොල්ලෝ වැඩ කරන්නේ.
    මිනිස් ජීවිතත් එක්ක වැඩ කරන්නේ.
    ඔතන medicine යන්න ලකුණු ටිකක් මදි වෙලා සල්ලි දීල SAITM එකෙන් degree එක ගන්න උන් ගැන නෙවි කතා කරන්නේ. උන් වැඩේ හරියට කරාවි government doc කෙනෙක් වගේම. නමුත් අර පිස්සු කෙලලා වගකීමක් දරන්න බැරි එකෙක් DOC degree එකක් ගත්තොත් මොකක් වෙයිද උන්ගේ බෙහෙත් ගන්න මිනිස්සුන්ට?
    මන් කියන්නේ නැහැ gov. doc 100%ක් හරි කියල. පිස්සු doc යම් ප්‍රතිශතයක් ඉන්නව. නමුත් එක තවත් වැඩි වෙන එක නේද වෙන්නේ.

    උබ කියන එකෙත් ඇත්තක් තියනවා ඔය මොකෙන් ආවත් මම කියන්නේ ඩොක්ටර්ස් ලගේ ගුනත්මට බවය ගැන හොයන ඒවා මොනිට කරන උන් ගැන උන් වැඩ කරන විදිහ හොයල බලන දඩුවම් දෙන විදිහක් ඇයි කව්රුත් උනද්දු වෙන් නැත්තේ එහෙම උනා නම් ඔය මොකෙන් අවත අවුලක් නෑ
     
    shedy

    Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    :yes::yes::yes::yes::yes:
    ඕක වෙන්නේ අප‍ෙ රට‍ෙ doctorsla අඩුයි එතකොට එක රෝගියකුට වෙන්කරන කාලය අඩුයි.private යන කොට හොඳම doctor ගාවට යන්න තමයි ඕන එතකොට එතනත් පෝලිම.doctorsla අඩු නිසා උන්ට තියන ඉල්ලුම වැඩියි.
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,942
    2,992
    113
    උබ කියන එකෙත් ඇත්තක් තියනවා ඔය මොකෙන් ආවත් මම කියන්නේ ඩොක්ටර්ස් ලගේ ගුනත්මට බවය ගැන හොයන ඒවා මොනිට කරන උන් ගැන උන් වැඩ කරන විදිහ හොයල බලන දඩුවම් දෙන විදිහක් ඇයි කව්රුත් උනද්දු වෙන් නැත්තේ එහෙම උනා නම් ඔය මොකෙන් අවත අවුලක් නෑ

    :yes::yes:
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    Moke Degree eka kalath kamk na..ara Exam eka liyala pass una ayata denna one Appointments..nathuwa nikn ma degree eka dunnoth quality bahinawa
     
    GaMbIt I

    Member
    Aug 4, 2014
    32
    9
    0
    Matara
    ඔතන ඔයිට වඩ වෙනසක් තියෙන්න පුලුවන්ද නේද බන්. කුහක කමට කියනවි කියල හිතන්න එපා. මට හිතුන දෙයක් සහ ගොඩක් අය කියන දෙයක් මේක.

    ඔතන medicine යන්න ලකුණු ටිකක් මදි වෙලා සල්ලි දීල SAITM එකෙන් ඉගෙන ගන්න අ ය හරියට ඉගෙන ගනියි. ඒ අය ගැන නෙවි මේ කියන්නේ.
    ඔතන A / L වලදී පිස්සු කෙලලා, කිසිම වගකීමක් නැති උවමන්වක් නැති එකෙක් පවුලේ නම්බුව පෙන්වන්න SAITM එකෙන් DEGREE එකක් ගත්තොත් මොකද වෙන්නේ?