SAITM මට හිතෙන හැටි
SAITM Vs government universityමට හිතෙන හැටි
SAITM එකෙන් හරි government university එකෙන් හරි ඔය මොන හුයන්නෙන් ආවත් ඩොක්ටර්ස්ලා patient කෙනෙක් දිහා බලන්නේ එකම විදිහට එක තමයි රු 1500 ට විනාඩියයි patient වෙනුවෙන් [අද්දැකීමෙන් කියන්නේ ]
ඒහෙම නැති හොද ඩොක්ටර්ස් ලත් ඉන්නවා මට හම්බ උනේ 50කගෙන් තුන්දෙනෙක් වගේ SAITM එකෙයි government university ඩොක්ටර්ස්ලගෙයි වෙනස තියෙන්නේ SAITM එකේ එවුන් උන්ගේ සල්ලිවලින් ඉගෙනගෙන අපේන් සල්ලි හම්බ කරනවා government university එවුන් අපේ සල්ලි වලින්ම ඉගෙනගෙන අපේන් සල්ලි හම්බ කරනවා එච්චරයි 

Last edited: