EK Married Club-16

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒක ඇත්ත..ප්‍රින්ගල්ස් ඇහුවා විතරයි ඒකෙ හිටපු උන් උඩ බිම බැලුවාලු...:rofl::rofl:

    ඔය පහුගිය සෙටමෝල වෙලාවේ කොකාකෝලා එකක් ගේන්න කිව්වා එනගමන්.
    කොකාකෝලා,ස්ප්‍රයිට් නෑ කියපංකෝ ඔය හන්දියේ. :oo:
    මොකද්දෝ ගමේ පෙරන පැනිබීම එකක් ගෙනත් තිබුනා. ඕඩිකොලොන් බිව්ව වගේ බන්..
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මේ පාර ඒ වීරවික්‍රමය පෙරාගෙන් බලාපොරොත්තුවන්න.
    මාත් කැබ් පැදල නෑ කවදාවත්ම.. :rolleyes:

    උඹ යන්න බලාපොරොත්තු වන්නේ මොන කඩේටද...:rolleyes::P:rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹ යන්න බලාපොරොත්තු වන්නේ මොන කඩේටද...:rolleyes::P:rofl:

    කෝප් සිටි එකටම යමං. ගිහින් ඉල්ලමු කෝර්න්ටෝස්..
    මට තියෙන පස්නේ ඒක නෙමෙයි අලියො...
    තරියලෑ ගෙවල් පැත්තේ කෝප් සිටී හෙවත් සමූපකාර වල ප්‍රින්ගල්ස් විකුණන්න තියෙනවද? :rofl:
    මූ දියගම කෝප්සිටියෙන් ප්‍රින්ගල්ස් ඉල්ලන්නේ.. :rofl:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මම ඕවද තරියට පෙව්වේ... :rofl:
    බඩු හොයාගෙන හදමු..
    දත් මාමා අවුලක් නැත්තම්.

    දත් මාමි නම් අවුලක් නැතිවෙයි..ගිය පාරත් හැදුව එකේ...:rolleyes::rolleyes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඔය පහුගිය සෙටමෝල වෙලාවේ කොකාකෝලා එකක් ගේන්න කිව්වා එනගමන්.
    කොකාකෝලා,ස්ප්‍රයිට් නෑ කියපංකෝ ඔය හන්දියේ. :oo:
    මොකද්දෝ ගමේ පෙරන පැනිබීම එකක් ගෙනත් තිබුනා. ඕඩිකොලොන් බිව්ව වගේ බන්..

    :lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොක්ටේල් එක තමා කොක්ටේල් එක...:P:P

    කෙලින්න දාල තොගේ ලන්ඩන් උට්ට නිසා තමි ඔක්කොම :angry::angry: කිඹුලා එකට ටූත් පේස්ට් දාලද කොහෙද ඒ අස්සේ :baffled: ටහිකුනා බීලා මිනි මාමිගේ කැබ් ඒක පැද්දා විතරයි :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අර මිනීපෙට්ටි සාප්පුව ගාව තියෙන කෝප් සිටී එකෙන්ද ප්‍රින්ගල්ස් ඉල්ලුවේ? :rofl:
    ඒ කඩමන්ඩියෙන් ගෙදරට ගෙනියන්න බිස්කට් පෙට්ටියක් හොයාගන්නෙත් බෝම අමාරුවෙන්..:dull:

    සැමනෙන්න වල් කිඹුලා කිව්වා ඒ කෝප් සිටියේ නැති දෙයක් නෑ කියල :angry: ඔව් ඔව් අරූ සාක්කි බොරු නම් අහපන් :baffled: මම ගියා සිටියට ගහල හිටියේ නාගසලන් වෙන්න බැලුව බැලුවා ප්‍රින්ගල්ස් ඇන්ඩ් චීස් වෙජස් නෑ ...හිටිය වැටමාර කෝටුවක් සයිස් එකියක් ... කෝ ඇහුවා මම හොයපු ඒවා ... නෑනේ සර් කිව්වා :angry: මට ඉතින් මේක රෙකමන්ඩ් කරපු එක්ව සිහි උණ එවෙලේ ...ඇමතුවා ඇමතිල්ලක් ඒකිට .. :dull: තියෙන්නේ බොම්බිලි කරවල විතරයි කියහන්කෝ ඒ සෙද්දේ :frown::(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒක ඇත්ත..ප්‍රින්ගල්ස් ඇහුවා විතරයි ඒකෙ හිටපු උන් උඩ බිම බැලුවාලු...:rofl::rofl:

    කෝප් සිටියේ නැති දෙයක් නෑ ... අතුරු ගිරියේ ෆුඩ් සිටියේත් නැති දෙයක් නෑලු ! :rofl: දැන් එයි සෙද්ද උස්සන් :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කෝප් සිටි එකටම යමං. ගිහින් ඉල්ලමු කෝර්න්ටෝස්..
    මට තියෙන පස්නේ ඒක නෙමෙයි අලියො...
    තරියලෑ ගෙවල් පැත්තේ කෝප් සිටී හෙවත් සමූපකාර වල ප්‍රින්ගල්ස් විකුණන්න තියෙනවද? :rofl:
    මූ දියගම කෝප්සිටියෙන් ප්‍රින්ගල්ස් ඉල්ලන්නේ.. :rofl:

    :rofl::rofl:

    හයි ක්ලාස් එකක් නෙමේය ? :rofl::rofl:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    කෝප් සිටි එකටම යමං. ගිහින් ඉල්ලමු කෝර්න්ටෝස්..
    මට තියෙන පස්නේ ඒක නෙමෙයි අලියො...
    තරියලෑ ගෙවල් පැත්තේ කෝප් සිටී හෙවත් සමූපකාර වල ප්‍රින්ගල්ස් විකුණන්න තියෙනවද? :rofl:
    මූ දියගම කෝප්සිටියෙන් ප්‍රින්ගල්ස් ඉල්ලන්නේ.. :rofl:

    මම එන්නම්..හැබැයි කොර්න්ටොස් කියන්නේ මොනවද ඇහුවොත් උඹම කියල දීපන්...:rofl::P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    කෙලින්න දාල තොගේ ලන්ඩන් උට්ට නිසා තමි ඔක්කොම :angry::angry: කිඹුලා එකට ටූත් පේස්ට් දාලද කොහෙද ඒ අස්සේ :baffled: ටහිකුනා බීලා මිනි මාමිගේ කැබ් ඒක පැද්දා විතරයි :dull:

    කොහොමද බෝතලේ...පට්ට නෙහ්...:rolleyes::rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොහොමද බෝතලේ...පට්ට නෙහ්...:rolleyes::rolleyes:

    summer-animated-animation-weather-smiley-emoticon-000399-large.gif
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කෝප් සිටි එකටම යමං. ගිහින් ඉල්ලමු කෝර්න්ටෝස්..
    මට තියෙන පස්නේ ඒක නෙමෙයි අලියො...
    තරියලෑ ගෙවල් පැත්තේ කෝප් සිටී හෙවත් සමූපකාර වල ප්‍රින්ගල්ස් විකුණන්න තියෙනවද? :rofl:
    මූ දියගම කෝප්සිටියෙන් ප්‍රින්ගල්ස් ඉල්ලන්නේ.. :rofl:

    :angry::angry:

    උඹ සේද්දක් කියනවා මට රෙකමන්ඩ් කරේ අර හැලයා නැති දෙයක් නෑ කියල :angry: