මේ පාර ඒ වීරවික්රමය පෙරාගෙන් බලාපොරොත්තුවන්න.
මාත් කැබ් පැදල නෑ කවදාවත්ම..![]()

මේ පාර ඒ වීරවික්රමය පෙරාගෙන් බලාපොරොත්තුවන්න.
මාත් කැබ් පැදල නෑ කවදාවත්ම..![]()

මේපාරත් දාමුද?
ලෝන්ග් අයිලන්ඩ් අයිස් ටී වගේ එකක්..

ඒක ඇත්ත..ප්රින්ගල්ස් ඇහුවා විතරයි ඒකෙ හිටපු උන් උඩ බිම බැලුවාලු...![]()

තරි මාමි කැමති නෑ බං කොක්ටේල් වලට....![]()

මේ පාර ඒ වීරවික්රමය පෙරාගෙන් බලාපොරොත්තුවන්න.
මාත් කැබ් පැදල නෑ කවදාවත්ම..![]()

උඹ යන්න බලාපොරොත්තු වන්නේ මොන කඩේටද...![]()

මම ඕවද තරියට පෙව්වේ...
බඩු හොයාගෙන හදමු..
දත් මාමා අවුලක් නැත්තම්.

ඔය පහුගිය සෙටමෝල වෙලාවේ කොකාකෝලා එකක් ගේන්න කිව්වා එනගමන්.
කොකාකෝලා,ස්ප්රයිට් නෑ කියපංකෝ ඔය හන්දියේ.
මොකද්දෝ ගමේ පෙරන පැනිබීම එකක් ගෙනත් තිබුනා. ඕඩිකොලොන් බිව්ව වගේ බන්..

කොක්ටේල් එක තමා කොක්ටේල් එක...![]()

කිඹුලා එකට ටූත් පේස්ට් දාලද කොහෙද ඒ අස්සේ
ටහිකුනා බීලා මිනි මාමිගේ කැබ් ඒක පැද්දා විතරයි 
අර මිනීපෙට්ටි සාප්පුව ගාව තියෙන කෝප් සිටී එකෙන්ද ප්රින්ගල්ස් ඉල්ලුවේ?
ඒ කඩමන්ඩියෙන් ගෙදරට ගෙනියන්න බිස්කට් පෙට්ටියක් හොයාගන්නෙත් බෝම අමාරුවෙන්..![]()
ඔව් ඔව් අරූ සාක්කි බොරු නම් අහපන්
මම ගියා සිටියට ගහල හිටියේ නාගසලන් වෙන්න බැලුව බැලුවා ප්රින්ගල්ස් ඇන්ඩ් චීස් වෙජස් නෑ ...හිටිය වැටමාර කෝටුවක් සයිස් එකියක් ... කෝ ඇහුවා මම හොයපු ඒවා ... නෑනේ සර් කිව්වා
මට ඉතින් මේක රෙකමන්ඩ් කරපු එක්ව සිහි උණ එවෙලේ ...ඇමතුවා ඇමතිල්ලක් ඒකිට ..
තියෙන්නේ බොම්බිලි කරවල විතරයි කියහන්කෝ ඒ සෙද්දේ 

ඒක ඇත්ත..ප්රින්ගල්ස් ඇහුවා විතරයි ඒකෙ හිටපු උන් උඩ බිම බැලුවාලු...![]()
දැන් එයි සෙද්ද උස්සන් 
කෝප් සිටි එකටම යමං. ගිහින් ඉල්ලමු කෝර්න්ටෝස්..
මට තියෙන පස්නේ ඒක නෙමෙයි අලියො...
තරියලෑ ගෙවල් පැත්තේ කෝප් සිටී හෙවත් සමූපකාර වල ප්රින්ගල්ස් විකුණන්න තියෙනවද?
මූ දියගම කෝප්සිටියෙන් ප්රින්ගල්ස් ඉල්ලන්නේ..![]()

කෙලින්න දාල තොගේ ලන්ඩන් උට්ට නිසා තමි ඔක්කොමකිඹුලා එකට ටූත් පේස්ට් දාලද කොහෙද ඒ අස්සේ
ටහිකුනා බීලා මිනි මාමිගේ කැබ් ඒක පැද්දා විතරයි
![]()

කෝප් සිටියේ නැති දෙයක් නෑ ... අතුරු ගිරියේ ෆුඩ් සිටියේත් නැති දෙයක් නෑලු !දැන් එයි සෙද්ද උස්සන්