බිස්නස් එකක් - වරෙල්ලා
මේක අදාළ වෙන්නේ garment field එකේ ඉන්න උන්ට සහ Stock lot ගැන දන්නා උන්ට පමණි. එක නිසා උබලගේ කාලෙත් නාස්ති නොකර එක එක ඒවා අහලා මගේ කාලෙත් නාස්ති නොකර හිටපල්ලා.....
හරි මේකයි කතන්දරේ.......
මට ලැබිලා තියෙනවා දීර්ග කාලින oder එකක්. ඒ කියන්නේ කාන්තා තිසරපට සිංහලෙන් කිව්වොත් padded Ladies Bra ඇනවුමක්. මෙන්න විස්තර.
1- යවන්නේ අප්‍රිකානු රටවලට.එම නිසා විශාල ප්‍රමාණයෙන් අවශ්‍යයි. Large size (cup size 36-42)
2- "A" grade විය යුතුයි. Export quality.
3- මාසික අවම අවශ්‍ය ප්‍රමාණය 20000/psc (කෑලි 20000) ඊට වඩා වැඩිවිය හැක.
4-100% export only. ලංකාවේ විකිණීමක් නැත.
මේ වගේ බඩු උබලා දන්නවනම් සහ දැනට කරනවානම් මට PM දාන්න. job එක කරන ගමන් අතට ගානක් එන වැඩක් පළමුවෙන්ම උබලාට අවස්තාවක් දෙන්න තමයි මේක ලිව්වේ.
ඒ වගේම දැනට කව්රුහරි Bra manufacture කරනවානම් Fresh Production එකක් විදියට කරන්නත් මම බලනවා. එහෙම කව්රු හරි ඉන්නවනම් මට PM එකක් දාන්න.
මේකෙන් ආතල් ගන්නේ නැතුව කාට හරි ප්‍රයෝජනයක් වෙයි කියලා හිතලා BUMP එකක් දාගෙන යමල්ලා.