ඔස්ට්‍රේලියාව_සහ_ලංකාව...
ඕස්ට්‍රේලියානු කාරයෝ දැන් අපේ උන්දලා එක්ක කිරිකට් මැච් එකක් ගහනවනේ අද...
මැච් තුනයි...විස්සොයි විස්ස නෙව ගහනවා කියන්නේ...
එත් උන්ගේ හොඳ උන් ටික ඉන්දියාවේ තව සීරිස් එකකට ගිහින් එහෙ ඉන්නේ...
මේකට දාල තියෙන්නේ තේරුමක් නැති අලුත් උන් ටිකක්..
උබලට හිතෙන්නේ නැද්ද මේක ලංකාවට කරන අපහාසයක් කියල?
අපේ උන් චාටර් බව ඇත්ත...
එත් බන් මෙහෙම නොන්ඩි කරන එක චාටර් නැද්ද?
උන් ඉන්දියා එක්ක මැච් එකට චොර උන් යවල අපේ උන් එක්ක ගහන්න හොඳ උන් එවන්නේ නැහැනේ...අපේ උන් ඒ තරම් පහලට වැටිලා... 
දුකයි නේද යාලුවනේ?
ඔයාලත් දුකයි නම් මේකට බම්ප් එකක් දාන්න.

වෝනර් ?
කවුද මන්ද එකෙක් කියල මේ සීරිස් එක දිනන එක කවුද කෙයා කරන්නේ කියල..