වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ටොමා අයියා මට වඩා වාහන ගැන දන්නවා.

    Bt ඔය කියන තරම් අවුලක් මට දැනුනේ නෑ මගේ එකේ

    හරි හරි.. ටිකක් කල් දුවලා ඊට පස්සේ එකක් ගම්මු

    ලංකාවේ වාහන සංස්කෘතියක් තියෙනවා බන්.. ඒ රැල්ලට නොගියොත් අනාගතයක් නෑ. අනාගතයක් කියලා අදහස් කලේ මම සොලූනා එකෙන් පටන් අරන් අද තියෙන එකට එනකම් ආවේ විකුන විකුනා.. අර බෙන්ස් ලඩියෙන් ඇරෙන්න මොකකින්වත් මේ වෙනකන් පාඩු වෙලා නෑ
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :P

    User manual එකක් හොයලා දියන්කො බන්

    මේකද මොඩ්ල් එක. ඉස්සරහා මේ වගේද
    1571556220.jpg


    ඩෑෂ්බෝඩ් එක මේ වගේද? වම දකුන ගැන හිතන්න එපා.

    picture.php
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    සියල්ලන්ගේම අවධානය පිණිසයි!!!

    මා මිලදී ගත් n17 රථයෙහි දොරවල් යතුරෙන් අැරෙන්නේ නැති බවට අසත්‍ය ප්‍රචාර කටු thread එක පුරා සමහරැ පතුරවමින් සිටී.එවැනි ප්‍රචාර වලට රැවටීමෙන් වලකින්න

    මෙය NISSAN විරුද්ධවාදීන් විසින් සිදුකරන ක්‍රියාවක් බවට තොරතුරු ලැබී ඇත :nerd:

    පොටෝ දාපන්කෝ යකූ
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;21281669 said:
    හරි හරි.. ටිකක් කල් දුවලා ඊට පස්සේ එකක් ගම්මු

    ලංකාවේ වාහන සංස්කෘතියක් තියෙනවා බන්.. ඒ රැල්ලට නොගියොත් අනාගතයක් නෑ. අනාගතයක් කියලා අදහස් කලේ මම සොලූනා එකෙන් පටන් අරන් අද තියෙන එකට එනකම් ආවේ විකුන විකුනා.. අර බෙන්ස් ලඩියෙන් ඇරෙන්න මොකකින්වත් මේ වෙනකන් පාඩු වෙලා නෑ

    :yes::yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo::oo: ඒ දවස් වල කාර් ඇතුලේ පූසෙක් හිටියා.... දැන් පූසෝ නෑ.... :no:

    ඔය කියන්නේ අර මිල්ක්බාර් එකේ නංගිගෙ...:rolleyes: එක්කෝ ඕන්නෑ.:rofl:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;21281697 said:
    මේ නිසාන් අල්ටිමා 2006 එකක ඩෑශ්බෝර්ඩ් එකක් මචන්

    47514072.jpg

    :no: නෑ මචං. ඔය මැනුවල් එක තියනවා. අල්ටිමා නෙවෙයි. ;)
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,513
    10,617
    113
    Nugegoda, Sri Lanka
    රත්තරං;21281679 said:
    ස්ටොක්ද හැදුවේ. කොහොමද අද්දැකීම??
    Stock haduwe. wahane thibbe kota uda. Floor board ehema aluthen gahuwa. mechanical awluk thibbe naa. eka hinda body eka witharai hadanna thibbe.
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,513
    10,617
    113
    Nugegoda, Sri Lanka
    රත්තරං;21282154 said:
    අරකෙනම් ටින්කරින් නෑ බන්.. ආස හිතුනේ ලයිට් හතරට බන්.:rolleyes:
    Owage Thahadu Ganakum, lesiyen awul wenne naa.. Malakada unath hoorala dammama ivaray. awlakata thibbe light eke frame ekak nathi wela.. aluthen ekak fabricate karaa.
     
    Status
    Not open for further replies.