Procedure to Reset ECU on Nissan Bluebird Sylphy 2002, X-Trail 2002 (QR20,QR25)
Battery terminal disconnect krla 10 min wage thyna eka neh normally krnne?
Procedure to Reset ECU on Nissan Bluebird Sylphy 2002, X-Trail 2002 (QR20,QR25)
Battery terminal disconnect krla 10 min wage thyna eka neh normally krnne?

mage eke ehema rest wenne ne ban![]()

Ehenam battery backup fuse ekath galawanna ona athi
bt ithin oya widiha lesine

කඩේ තියෙනවා Silicone Grease spray කෑන්... අරන් බීඩින් අස්සට ගහපිය.... 1500ක් 2000ක් වෙයි... 3M, Abro, Wurth ඔක්කොම බ්රෑන්ඩ් වලින් තියෙනවා... අරන් ගහපන්...
1. කාර් එකේ Ground ටික බලවගනින් මුලින්...
2. පිටින් බලනකොට බල්බ් හොදයි වගේ පෙනුනට සමහර ඒවා වැඩ කරන්නේ නෑ...බල්බ් එකක් දාල බලපන්... සමහර වෙලාවට බල්බ් එකේ බේස් එකෙන් ෆිලමන්ට් එක ලඟට යන කම්බිය සෙත්තපෝච්චි වෙනවා...එතකොට ෆිලමන්ට් හොඳයි..හැබැයි පත්තු වෙන්නේ නෑ...
3. කනෙක්ටර් වල තත්වේ බලපන්... හෙඩ් ලයිට් කනෙක්ටර් සවුත්තු වෙනවා කාලයක් යද්දී...
සවුත්තු වෙලා නම් අලුතින් දාපන්... අලුතින් දාන කොට ඔරිජිනල් කනෙක්ටර් දාපන්... ඔරිජිනල් නැත්තන් සෙරමික් කනෙක්ටර් දාපන්...
4. හෙඩ් ලයිට් සුවිච් ගලවලා සුද්ද කරනවා නම් වැඩ දන්න එකෙක්ට දීල කරව ගනින්... Contact Cleaner එකක් අරන් දීපන් සුද්ද කරන්න...වැලි කඩදාසි එහෙම අල්ලන්න දෙන්න එපා...


Torque wrench එකක් ගන්නවනම් වඩා හොඳ 1/4" එකක් ද 1/2" එකක් ද?
Depends on what you are planing to do with it..
just for personal light use, 3/8" is the best.

You must spread some Reputation around before giving it to mahesh1297 again.
රත්තො මොකක්ද කොරන්න ඹ්නේ කියපන් බීඩින් අස්සෙ vaccume කලොත් හරියයිද?![]()
රත්තරං;21299541 said:හිර වෙච්ච වැලි කැට මොනව හරි තියෙනවද දන්නේ නෑ. බීඩිම අහකටම පන්නලා අතට අරන් බලපන්කෝ.. හරියටම හරිනේ එතකොට

Door panels ගලවන්න වෙයි නේද?![]()
Ithin oka duwanne nethuwane owa hadanna hadanne??kataragama nuwara eliya wage long trip ekak giyanam balanna puluwan wahane thathwe...Uba 2008 ekak aran widina dukak mama me 2002 aran wath widinne na ne ban.. mona magulak da..
Ithin oka duwanne nethuwane owa hadanna hadanne??kataragama nuwara eliya wage long trip ekak giyanam balanna puluwan wahane thathwe...
mama already inne Kandy ban.. mama nam meka gena dawase denna one wada tika okkoma dunna..
Colombo - Kurunegala - Kandy road eke re 100 ganata peguwa kadu pallam okkogema..
70 neh speed limit 1?
Door panels ගලවන්න වෙයි නේද?![]()
Maha re 10, 11ta ne ban.. awe.. ow 70 thama... Limit eka..

Okata denmahama bara ganan kiyanne sahooයන්න වින්ස්ක්රීන් කරන කඩේකට. උන්ට කියන්න මේකේ වීදුරු ටික හීරෙනවා බීඩින් ටික සුද්ද කරලා දෙන්න කිවලා. උන් ගලවලා ඕනි නම් බීඩින් දාලා සුද්ද කරලා දෙයි. නැත්තං දාන්න ඔටෝ මිරාජ් එකට.