විස්කි සම්බන්ධ ප්‍රශ්ණයක්

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    මේක 30000 කට වඩා වටිනවා ඔය හිගන ගණන් වලට නම් දෙන්නේ නැ බන්, මගේ target එක 15000 යි. ඒ ගානට අවොත් දෙනවා

    වෙන්දේ‍සි කරමු.
     
    MALAKA84

    Junior member
  • Aug 20, 2007
    172
    22
    18
    Chilaw
    වෙන්දේ‍සි කරමු.

    හරි වැඩිම ඉල්ලුමට දෙනවා දැනට 10000 වලට ඉල්ලලා තියෙනවා. මුල ඉදලා බැලුවොත් කවුද කියලා බලා ගන්න පුළුවන්
     
    kandy pora

    Banned
    Feb 10, 2017
    79
    11
    0
    පිස්සුද බන් ඔච්චර ගානක් දීල ඕක ගන්න .
    උබට විකුනන්න ම ඕනේ නම් මම උබට රු 1200 ක් වගේ දෙන්නම් මට දියන් .
    කොහොමත් ඕක ගැහුවා කියලා උඩින් යන්නේ නැහැ නේ ? :yes:

    අනික උබ අතේ තියන් ඉන්න වෙලාවක ඩොක් ගාල බිම වැටිලා පල්ල ගිහින් කුඩු වෙලා ගියොත් ඒ 1200 වත් හම්බ වෙන්නේ නැහැ නේ :D
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඩබල් බ්ලැක් එකත් 16ක් විතර වෙන්නෙ .මූ මේක 15 කට දෙන්න අහනව .ඕක ස්පෙශල් වෙන්නෙ බෝතලෙයි පෙට්ටියයි විතරයි .ස්ප්‍රිට් එක නෝමල් බ්ලැක් ම තමයි . බිව්වට පස්සෙ කොච්චර ස්ප්පෙශල් කිව්වත් වැඩක් නෑනෙ හිස් බෝතලේ .ඕක උබ තියාගනින් .තව අවුරුදු 20කින් විතර හොද ගානකට දෙන්න පුලුවන්
     
    lucky50

    Junior member
  • Apr 9, 2009
    73
    6
    8
    මේක 30000 කට වඩා වටිනවා ඔය හිගන ගණන් වලට නම් දෙන්නේ නැ බන්, මගේ target එක 15000 යි. ඒ ගානට අවොත් දෙනවා

    Sikuru 7 second ekada me. Hire eka 150 kiwwama, 250 ta wediyennam be kiwwalu. Ayyo salli..
    Oka thawa awrudu 50 thiyan hitiyath 12 year old whisky misak 60 year old wenne ne ban. Hita hadagena beela dapan. Thaniyama kammeli wage nam kiyaoan apith ennam

    MALAKA84

    Junior member
  • Aug 20, 2007
    172
    22
    18
    Chilaw
    Sikuru 7 second ekada me. Hire eka 150 kiwwama, 250 ta wediyennam be kiwwalu. Ayyo salli..
    Oka thawa awrudu 50 thiyan hitiyath 12 year old whisky misak 60 year old wenne ne ban. Hita hadagena beela dapan. Thaniyama kammeli wage nam kiyaoan apith ennam

    Meka internet eke balapan ebay wala thawa godak then wala wikunanna thiyenawa tikak search karala balapanko gana kiyada kiyala awurudu gana wedak ne ban watinawa meka
     
    lucky50

    Junior member
  • Apr 9, 2009
    73
    6
    8
    Meka internet eke balapan ebay wala thawa godak then wala wikunanna thiyenawa tikak search karala balapanko gana kiyada kiyala awurudu gana wedak ne ban watinawa meka

    Hari hari ban... OKa watinawa thama. Hodama wede oka oya selling site ekaka dapan. Methan wenne oken athal gannawa misak salli deela ganna eka newei.:no::no::no:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    oka sell karnana epa bung. thiyagena idapan. parana wenna wenna value eka wadi. kohomath oka ecchara watina ekak newei. dan nikan 10k walata mokatada denne oka.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    Black label කොහොමත් අවුරුදු 12ක් පරණ කරපු whiskey තමයි එන්නේ බෝතලේ ඉස්සරහ ගහල තියෙන්නේ බන් :P:P

    මු කියන්නේ එක 2014 ගත්ත නිසා දැන් අවුරුදු 14ක් පරණයි කියල :D

    Yes, you are correct. "AGING PROCESS" in scotch should be done in a VAT. Not in a bottle.
     
    මං 50000ක් දෙන්නම්. හැබැයි ගන්න කලින් සම්පල් ටෙස්ට් කරලා බලන්න ඕන. (සාම්පල් ටෙස්ට් කරන්නෙ නැතුව රු 150 කළු දොදොල් කෑල්ලක් වත් ගන්නෙ නැති අපිට 50000ක් දීලා සාම්පල් ටෙස්ට් කරන්නැතිව බොතල් ගන්න බෑනෙ ආයිබොවන්ඩ. නැද්ද හා...!! )
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ඩබල් බ්ලැක් එකත් 16ක් විතර වෙන්නෙ .මූ මේක 15 කට දෙන්න අහනව .ඕක ස්පෙශල් වෙන්නෙ බෝතලෙයි පෙට්ටියයි විතරයි .ස්ප්‍රිට් එක නෝමල් බ්ලැක් ම තමයි . බිව්වට පස්සෙ කොච්චර ස්ප්පෙශල් කිව්වත් වැඩක් නෑනෙ හිස් බෝතලේ .ඕක උබ තියාගනින් .තව අවුරුදු 20කින් විතර හොද ගානකට දෙන්න පුලුවන්

    exactly
     
    MALAKA84

    Junior member
  • Aug 20, 2007
    172
    22
    18
    Chilaw
    දෙන්න එකෙක් ඉන්නවනම් මට කියහං මේක දැනට දාන්න site එකක් කියහං
     
    Last edited: