කියක් දෙනවද
kyakda kyanne? oka uba hithana ganan walata denna be ban
කියක් දෙනවද
මේක 30000 කට වඩා වටිනවා ඔය හිගන ගණන් වලට නම් දෙන්නේ නැ බන්, මගේ target එක 15000 යි. ඒ ගානට අවොත් දෙනවා
වෙන්දේසි කරමු.

මේක 30000 කට වඩා වටිනවා ඔය හිගන ගණන් වලට නම් දෙන්නේ නැ බන්, මගේ target එක 15000 යි. ඒ ගානට අවොත් දෙනවා
Meka internet eke balapan ebay wala thawa godak then wala wikunanna thiyenawa tikak search karala balapanko gana kiyada kiyala awurudu gana wedak ne ban watinawa mekaSikuru 7 second ekada me. Hire eka 150 kiwwama, 250 ta wediyennam be kiwwalu. Ayyo salli..
Oka thawa awrudu 50 thiyan hitiyath 12 year old whisky misak 60 year old wenne ne ban. Hita hadagena beela dapan. Thaniyama kammeli wage nam kiyaoan apith ennam
Meka internet eke balapan ebay wala thawa godak then wala wikunanna thiyenawa tikak search karala balapanko gana kiyada kiyala awurudu gana wedak ne ban watinawa meka



Black label කොහොමත් අවුරුදු 12ක් පරණ කරපු whiskey තමයි එන්නේ බෝතලේ ඉස්සරහ ගහල තියෙන්නේ බන්![]()
මු කියන්නේ එක 2014 ගත්ත නිසා දැන් අවුරුදු 14ක් පරණයි කියල![]()
ඩබල් බ්ලැක් එකත් 16ක් විතර වෙන්නෙ .මූ මේක 15 කට දෙන්න අහනව .ඕක ස්පෙශල් වෙන්නෙ බෝතලෙයි පෙට්ටියයි විතරයි .ස්ප්රිට් එක නෝමල් බ්ලැක් ම තමයි . බිව්වට පස්සෙ කොච්චර ස්ප්පෙශල් කිව්වත් වැඩක් නෑනෙ හිස් බෝතලේ .ඕක උබ තියාගනින් .තව අවුරුදු 20කින් විතර හොද ගානකට දෙන්න පුලුවන්