⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    64
    Inns taken by Dinesh Chandimal to hit eight Test hundreds. Among Sri Lanka batsmen only Mahela Jayawardene has taken fewer.​
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    චන්දිමාල් හොඳට ගහනව ආය දෙකක් නෑ වැඩ පෙන්නනකොට අගේ කරන්න ඕනේ. :yes:

    චන්දි test ගහල ගහල හොඳටම experience අරගෙන ඊළඟට ODI එන්න ඕනේ :yes:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,678
    1
    10,973
    113
    ඔක ඉස්සර එලම එල මම උනත් ආසම ප්ලේය කෙනෙක් ඔසීලට ගැහුව ඉන්ජර් වෙනකම් ම ඌ උව කෑවේ අතපත්තුවා අනික කෙහෙම්මල් කැප්ටන්සී දීල :angry::angry:

    ඔව් බන් ඒ කාලේ සුපිරි තමයි.:yes: අපරාදෙ :dull:
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    :rofl::D apiwa destroy karanwa kiwwe :sorry:

    පිස්සුද බන්,බංගලි කියන්නේ තනි පිස්සු යක්කු ටිකක්..NZ වලදී 1st ඉනිග් 600ක් ගහලත් මැච් එක පරාදයි..

    මුන් දැන් උඩ ගිහින් එන්නේ..බැට් කරන්න ආවම බලපන්කො.. :D

    මුන්ගේ ජාන වලම තියෙන අවුලක්..පොඩ්ඩ ඇත්නම් උඩ යනවා :rofl:

    හරි නම් ICC එකෙන් මුන්ගේ test status එක අයින් කරන්න ඕන :P
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    පිස්සුද බන්,බංගලි කියන්නේ තනි පිස්සු යක්කු ටිකක්..NZ වලදී 1st ඉනිග් 600ක් ගහලත් මැච් එක පරාදයි..

    මුන් දැන් උඩ ගිහින් එන්නේ..බැට් කරන්න ආවම බලපන්කො.. :D

    මුන්ගේ ජාන වලම තියෙන අවුලක්..පොඩ්ඩ ඇත්නම් උඩ යනවා :rofl:

    හරි නම් ICC එකෙන් මුන්ගේ test status එක අයින් කරන්න ඕන :P

    ow ow eka attta mchn dan penwane aru sandakan ta karpau wade aru manussa kmata balle waduna ekaawa baluwa aru nondiya paththakata kara sandakanwa :angry: maha wesa ballo tikak