⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
මමත් ඒකට එකගයි. පහුගිය අවරුදු 2ක විතර ඉදන් ඔය අව්ල තිබුනේ. හැබැයි එහෙම කියල මැතිව්ස්ට හැදෙන්න දෙන්නේ නැතුව අනාගතයක් නැති නායකයෙක් දාල ටීම් එකම අනාත කරගන්න බැහැනේ. දැක්කනේ මාලිංග t20 නායකත්වයට දාල වෙච්ච දේ. නිත්‍ය නායකයෙක් තෝරනවා නම් අනාගතයක් තියෙන කෙනක් වෙන්න ඕන. එහෙම එකකට ටීම් එකේ ඉන්නේ මැතිව්ස් සහ චන්දිමාල් විතරයි. හැබැයි මම නම් හිතන්නේ නැහැ චන්දිමාල්ට දැන්මම නායක කම දෙන එක හොදයි කියල. හැබැයි පොර prove කරලා තියෙනවා. කතාවක් තියෙනවනේ නොදන්න යකාට වඩා දන්න යකා හොදයි කියල.

දවසේ ලොකුම විහිළුව :dull::dull:

1. ඇයි මචං මාලිංග අවුල් උනාද කැප්ටන්සි දුන්නම?
2. චංදිමාල්ට දෙන්න කතාවක් ඇවිල්ලා නෑනේ.. තරංග උනාට මොකෝ 32 නම්... කොහොමත් 36 ක් ඉන්න එකේ අවුලක් නෑ.. ආයේ මැතිව්ස් හරි කවුරු හරි කමක් නෑ කැපා වෙන්න නම් ඌ සුපිරිතම ප්ලේයර් වෙන්න ඕනේ නෑ ටීම් එකේ...ඌ ස්පෙෂල්ම ප්ලේයර් වෙන්නම ඕනෙත් නෑ... හැබැයි එයා ටීම් එකේ ශුවර් ඉන්න ඕනේ බුවා වෙන්න ඕනේ.. ඒ වගෙම හොඳ කැප්ටන්සි මයින්ඩ් තියෙන්න ඕනේ... ආයෙ මැතිව්ස් ටීම් ඇවිල්ලා සහයෝගයෙන් ඉඳලා අවශ්‍ය ගතිගුණ ටික එක්ක ටැලන්ට් ඉම්පෲව් කරගත්තොත් හොඳයි

ඔය sylar පොඩ්ඩක් මෝල්... මාලිංග T20 කැප්ටන්සි fail :rofl::rofl::rofl:
 
sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    1. ඇයි මචං මාලිංග අවුල් උනාද කැප්ටන්සි දුන්නම?
    2. චංදිමාල්ට දෙන්න කතාවක් ඇවිල්ලා නෑනේ.. තරංග උනාට මොකෝ 32 නම්... කොහොමත් 36 ක් ඉන්න එකේ අවුලක් නෑ.. ආයේ මැතිව්ස් හරි කවුරු හරි කමක් නෑ කැපා වෙන්න නම් ඌ සුපිරිතම ප්ලේයර් වෙන්න ඕනේ නෑ ටීම් එකේ...ඌ ස්පෙෂල්ම ප්ලේයර් වෙන්නම ඕනෙත් නෑ... හැබැයි එයා ටීම් එකේ ශුවර් ඉන්න ඕනේ බුවා වෙන්න ඕනේ.. ඒ වගෙම හොඳ කැප්ටන්සි මයින්ඩ් තියෙන්න ඕනේ... ආයෙ මැතිව්ස් ටීම් ඇවිල්ලා සහයෝගයෙන් ඉඳලා අවශ්‍ය ගතිගුණ ටික එක්ක ටැලන්ට් ඉම්පෲව් කරගත්තොත් හොඳයි

    1. මාලිංග හැමදාම injured. මේ පාරත් කොච්චර කල් සෙල්ලම් කරයිද සුවර් නැහැ. එකයි ආවට captaincy දුන්නේ නැත්තේ.
    2. නායකයෙක් උනාම ටීම් එක ඉන්න හොදම player කෙනෙක් වෙන්න ඕන. නැතුව කොහොමද අනිත් උන් ෆේල් වෙද්දී කොහොම හරි ගොඩ දාල දෙන්නේ. captains knock කියන්නේ නිකන් නෙමෙයිනේ. අනික captain දිගටම ෆේල් වෙනවා නම් ටියුබ් ලයිට් වගේ නම් ටීම් එකේ අනිත් උන් ඌට ගරු කරයිද. කියන දේ අහයිද.
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    1. මාලිංග හැමදාම injured. මේ පාරත් කොච්චර කල් සෙල්ලම් කරයිද සුවර් නැහැ. එකයි ආවට captaincy දුන්නේ නැත්තේ.
    2. නායකයෙක් උනාම ටීම් එක ඉන්න හොදම player කෙනෙක් වෙන්න ඕන. නැතුව කොහොමද අනිත් උන් ෆේල් වෙද්දී කොහොම හරි ගොඩ දාල දෙන්නේ. captains knock කියන්නේ නිකන් නෙමෙයිනේ. අනික captain දිගටම ෆේල් වෙනවා නම් ටියුබ් ලයිට් වගේ නම් ටීම් එකේ අනිත් උන් ඌට ගරු කරයිද. කියන දේ අහයිද.

    දැන් උබ කියන්නේ චන්දිමාල්ට T20 කැප්ටන් කම දෙන්න ඕන කියලද :dull::dull:

    පොඩ්ඩක් අත ගලා බලපන් අන් එනවද කියලා :P:P
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    දැන් උබ කියන්නේ චන්දිමාල්ට T20 කැප්ටන් කම දෙන්න ඕන කියලද :dull::dull:

    පොඩ්ඩක් අත ගලා බලපන් අන් එනවද කියලා :P:P

    එකටත් උත්තරේ උඩ තියෙනවා . උබේ තමයි අන් ඇවිල්ල තියෙන්නේ පෙන විදිහට :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය ඔක්කොම ප්ලෑන් ඉවරයි 2019 ලෝක කුසලානෙට සතියකට කලින් මැතිව්ස් මොකක්හරි කෙලවගෙන ඉන්ජර්ඩ් උනාම. දැන් මේ පාර කෙලවගත්තේ කලින් කියල නෙවේ නෙ. කොයිවෙලේද ෂුවර් නෑ 2011ත් ෆයිනල් එක ගැහුවෙ නෑ.
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    1. මාලිංග හැමදාම injured. මේ පාරත් කොච්චර කල් සෙල්ලම් කරයිද සුවර් නැහැ. එකයි ආවට captaincy දුන්නේ නැත්තේ.
    2. නායකයෙක් උනාම ටීම් එක ඉන්න හොදම player කෙනෙක් වෙන්න ඕන. නැතුව කොහොමද අනිත් උන් ෆේල් වෙද්දී කොහොම හරි ගොඩ දාල දෙන්නේ. captains knock කියන්නේ නිකන් නෙමෙයිනේ. අනික captain දිගටම ෆේල් වෙනවා නම් ටියුබ් ලයිට් වගේ නම් ටීම් එකේ අනිත් උන් ඌට ගරු කරයිද. කියන දේ අහයිද.

    තොට අයිමත් මෝල්..

    මාලිංග major injured උනේ දෙපාරයි..2008,2015 විතරයි..

    මැතිස් කි පාරක් injured උනාද :angry::angry: 2011 world cup අමතකද :dull::dull:

    T20 කැප්ටන් කම හරි යන්නේ මලින්ගටම තමා :P
     
    මුට පිස්සු බන්..2011 නම් උ insurance එක ගන්න නොගැහුවා කියලා ඒ දවල් වල හෙන කතාවක් ගියා...උ නොගැහුවා එකෙන් තමා අපි පැරදුනේ :baffled:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City

    එකටත් උත්තරේ උඩ තියෙනවා . උබේ තමයි අන් ඇවිල්ල තියෙන්නේ පෙන විදිහට :P

    ගොනෝ චන්දිමාල් T20 කලොත් එක උගේ ක්‍රිකට් අවසානේ,මන් අද කිව්වා කියලා රන් අකුරින් ලියලා තියා ගනින්.. :cool::yes:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    තොට අයිමත් මෝල්..

    මාලිංග major injured උනේ දෙපාරයි..2008,2015 විතරයි..

    මැතිස් කි පාරක් injured උනාද :angry::angry: 2011 world cup අමතකද :dull::dull:

    T20 කැප්ටන් කම හරි යන්නේ මලින්ගටම තමා :P

    හරි ගියාට වැඩක් නැහැනේ ටීම් එකේ නැත්තන්. ෆාස්ට් බොලර්ලට ලෝකේ වෙන කිසිම රටක නායකම දෙන්නේ නැත්තේ ඕක හින්ද. කොච්චර හොද උනත් වැඩක් නැහැ ටීම් එකේ එක දිගට ඉන්න බැරි නම්. මැතිව්ස් උනත් දිගටම ඉන්න නම් බොලින් ටිකක් අඩු කරන්න වෙනවා. ඌම එක කිව්වා ලගදී.ෆාස්ට් බෝලර් කෙනෙක් කවදාවත්ම නායකත්වයට සුදුසු නැහැ. අපි club ගහන කාලේවත් ෆාස්ට් බෝලර් කෙනෙක්ව නායකයා කරන්නේ නැහැ. කොච්චර හොද උනත්.ඒවා ක්‍රිකට් වල සාමාන්‍ය දැනීම
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ගොනෝ චන්දිමාල් T20 කලොත් එක උගේ ක්‍රිකට් අවසානේ,මන් අද කිව්වා කියලා රන් අකුරින් ලියලා තියා ගනින්.. :cool::yes:

    මමත් ඒකට එකගයි. පහුගිය අවරුදු 2ක විතර ඉදන් ඔය අව්ල තිබුනේ. හැබැයි එහෙම කියල මැතිව්ස්ට හැදෙන්න දෙන්නේ නැතුව අනාගතයක් නැති නායකයෙක් දාල ටීම් එකම අනාත කරගන්න බැහැනේ. දැක්කනේ මාලිංග t20 නායකත්වයට දාල වෙච්ච දේ. නිත්‍ය නායකයෙක් තෝරනවා නම් අනාගතයක් තියෙන කෙනක් වෙන්න ඕන. එහෙම එකකට ටීම් එකේ ඉන්නේ මැතිව්ස් සහ චන්දිමාල් විතරයි. හැබැයි මම නම් හිතන්නේ නැහැ චන්දිමාල්ට දැන්මම නායක කම දෙන එක හොදයි කියල. හැබැයි පොර prove කරලා තියෙනවා. කතාවක් තියෙනවනේ නොදන්න යකාට වඩා දන්න යකා හොදයි කියල.
    :P
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    හරි ගියාට වැඩක් නැහැනේ ටීම් එකේ නැත්තන්. ෆාස්ට් බොලර්ලට ලෝකේ වෙන කිසිම රටක නායකම දෙන්නේ නැත්තේ ඕක හින්ද. කොච්චර හොද උනත් වැඩක් නැහැ ටීම් එකේ එක දිගට ඉන්න බැරි නම්. මැතිව්ස් උනත් දිගටම ඉන්න නම් බොලින් ටිකක් අඩු කරන්න වෙනවා. ඌම එක කිව්වා ලගදී.ෆාස්ට් බෝලර් කෙනෙක් කවදාවත්ම නායකත්වයට සුදුසු නැහැ. අපි club ගහන කාලේවත් ෆාස්ට් බෝලර් කෙනෙක්ව නායකයා කරන්නේ නැහැ. කොච්චර හොද උනත්.ඒවා ක්‍රිකට් වල සාමාන්‍ය දැනීම

    අනේ පලදෝ යන්න..කෝ මේ හෙන්රි,උස්සන් වරෙන් ෆාස්ට් බෝලර් කැප්ටන් ලිස්ට් එක :rofl::rofl:
     
    Last edited:

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    අනේ පලදෝ යන්න..කෝ මේ හෙන්රි,උස්සන් වරෙන් ෆාස්ට් බෝලර් කැප්ටන් ලිස්ට් එක :rofl::rofl:

    මතක හැටියට පෝලොක් විතරයි සාර්ථක උනේ. එකත් ටික කාලයයි.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    1. මාලිංග හැමදාම injured. මේ පාරත් කොච්චර කල් සෙල්ලම් කරයිද සුවර් නැහැ. එකයි ආවට captaincy දුන්නේ නැත්තේ.
    2. නායකයෙක් උනාම ටීම් එක ඉන්න හොදම player කෙනෙක් වෙන්න ඕන. නැතුව කොහොමද අනිත් උන් ෆේල් වෙද්දී කොහොම හරි ගොඩ දාල දෙන්නේ. captains knock කියන්නේ නිකන් නෙමෙයිනේ. අනික captain දිගටම ෆේල් වෙනවා නම් ටියුබ් ලයිට් වගේ නම් ටීම් එකේ අනිත් උන් ඌට ගරු කරයිද. කියන දේ අහයිද.

    1. Injuries aduwen aya widiyata inne chandi, tharanga, Mendis bla bla... chandi isn't T20 player anymore... If he needs, he has lot more works.. Mendis ge skill aparadewage T20 gassanna daana eka... u mature wela madi thaama T20 walata nam:dull:

    2. mama nam kiyannea hondhama wennama oene nea...captain's knock kiyanne hondama ekaa gahana eka neweyi.. responsible batting kiyana eka...

    ex:- Aravinda was the best player
    Kalu & sana were special players
    Arjuna who one of the best captain. Playing captain's Knock...67 @ WC,... responsible batting
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හරි ගියාට වැඩක් නැහැනේ ටීම් එකේ නැත්තන්. ෆාස්ට් බොලර්ලට ලෝකේ වෙන කිසිම රටක නායකම දෙන්නේ නැත්තේ ඕක හින්ද. කොච්චර හොද උනත් වැඩක් නැහැ ටීම් එකේ එක දිගට ඉන්න බැරි නම්. මැතිව්ස් උනත් දිගටම ඉන්න නම් බොලින් ටිකක් අඩු කරන්න වෙනවා. ඌම එක කිව්වා ලගදී.ෆාස්ට් බෝලර් කෙනෙක් කවදාවත්ම නායකත්වයට සුදුසු නැහැ. අපි club ගහන කාලේවත් ෆාස්ට් බෝලර් කෙනෙක්ව නායකයා කරන්නේ නැහැ. කොච්චර හොද උනත්.ඒවා ක්‍රිකට් වල සාමාන්‍ය දැනීම

    ෆාස්ට් බෝලර් කෙනෙක් හින්ද නායක කම දෙන්න බෑ ලු. :eek: වෙන කවුරුත් දීල නැත්තන් අපි ඉස්සෙල්ලම දෙමු ඉවරයි නෙ. 96 කවුරුත් කීවද යකෝ මුල් ඕවර් පහලවේ උඩින් ගහන්න එපා කවුරුත් කරලා නෑ කලින් තොපිට පිස්සුද කියල. මොකෙක්හරි ඉස්සෙල්ල කරන්නත් එපැයි.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    1. Injuries aduwen aya widiyata inne chandi, tharanga, Mendis bla bla... chandi isn't T20 player anymore... If he needs, he has lot more works.. Mendis ge skill aparadewage T20 gassanna daana eka... u mature wela madi thaama T20 walata nam:dull:

    2. mama nam kiyannea hondhama wennama oene nea...captain's knock kiyanne hondama ekaa gahana eka neweyi.. responsible batting kiyana eka...

    ex:- Aravinda was the best player
    Kalu & sana were special players
    Arjuna who one of the best captain. Playing captain's Knock...67 @ WC,... responsible batting

    තරංග කවද්ද responsible batting කෙරුවේ. responsible batting බලන්න ඕන නම් චන්දිමාල්ගේ කලින් ඉනිම බලහන්. තව ඉන්දියාවට සහ ඔස්ට්‍රලියාවට ගහපු 100 ඒවා දෙක බලපන්. match winning innings