⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

Rosantha

Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    Saha's_funny_moment.gif
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    apita nam score karana ona ekek hodai.. hodata karana ona ekekwa appreciate karanna puluwan.. :yes: hariyata ada chandi bandi hodata karadi uta hodai kiyanna puluwan wage.. :D eth tharangaya kochchara hodata karath Sylar** kiyanne naki hampadayonwa elawanna kiyala.. :confused: Me siyalla salaka balana kala Sylar** mita bohoma ihatha kaleka tharanga athin athawarayata lak wela thiyenawada kiyala sadarana sakayak athi wenawa.. :rofl: Nathnam ochchara hatred ekak thiyenne kohomada? :lol:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    mathews maha curse ekak ban, dan awurudu 5k captain, enna enna improve wenawa wenuwata worst wenawa u, u neti unama team ekama nikam relaxed wage

    අව්ල තියෙන්නේ මෙතන. උපරිම හේරත් තව අව්රුද්දක් සෙල්ලම් කරයි. තරංගගේ ටියුබ්ලයිට් performance හින්ද කොච්චර කල් ඉදීද කියල කියන්නත් බැහැ.වයසත් 32ක්. 2019 වෙද්දී අවරුදු 34ක් 35ක් වෙනව. එහෙම වෙලාවක මැතිව්ස් වගේ experience තියෙන ලොකු ලොකු ටීම් පරද්දල තියෙන නායකයෙක් ඉන්න ඕන. තාවකාලිකව නායකයෝ පත් කෙරුවම වෙන්නේ මැතිව්ස්ට වැරදි හදාගන්න බැරි වෙන එක. අනික එක පාරක් ඇරෙන්න අපි මීට කලින් කවදාවත් SA වලට ගිහින් හොදට සෙල්ලම් කරලා නැහැ. මේ පාරත් t20 සීරිස් එක දින්නේ මැතිව්ස් සහ අසේල හින්ද. 2019 වෙනකන් මැතිව්ස් ඉන්න ඕන නායකත්වයේ. අලුත් නායකයෙක් හදන්න දැන් කල් නැහැ.මැතිව්ස් ටෙස්ට් average 46,ODI 40, T2 29 අරන් තියෙන්නේ තරංගල වගේ පොල් ගාල නෙමෙයිනේ. මැච් කීයක් තනියම දිනවල තියෙනවද.
     
    Last edited:

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!

    dan linde panahan anathaaya :lol:

    http://www.espncricinfo.com/ci/engine/match/63894.html

    second last test match

    54 & 88 against SA in 2000 :rofl:

    yanna ber thana elwwa lu :lol:
    man oya match eka ground ekata gihin live baluwa....Arjuna marama innings ekak gahuwe...24/4k gihin thiyeddi Arnold ekka set wela gema dunne 176k wage chase karanta....Man of the match Arjuna..presentation ekedi Tony Greig ahuwe issellama..''Are you sure Arjuna..You are still going retire..?kiyala..lakunu 8n paradune....anthima out eka Muraliyata Rudi Kersten dunne jara out ekak....:baffled::baffled::baffled::baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අව්ල තියෙන්නේ මෙතන. උපරිම හේරත් තව අව්රුද්දක් සෙල්ලම් කරයි. තරංගගේ ටියුබ්ලයිට් performance හින්ද කොච්චර කල් ඉදීද කියල කියන්නත් බැහැ.වයසත් 32ක්. 2019 වෙද්දී අවරුදු 34ක් 35ක් වෙනව. එහෙම වෙලාවක මැතිව්ස් වගේ experience තියෙන ලොකු ලොකු ටීම් පරද්දල තියෙන නායකයෙක් ඉන්න ඕන. තාවකාලිකව නායකයෝ පත් කෙරුවම වෙන්නේ මැතිව්ස්ට වැරදි හදාගන්න බැරි වෙන එක. අනික එක පාරක් ඇරෙන්න අපි මීට කලින් කවදාවත් SA වලට ගිහින් හොදට සෙල්ලම් කරලා නැහැ. මේ පාරත් t20 සීරිස් එක දින්නේ මැතිව්ස් සහ අසේල හින්ද. 2019 වෙනකන් මැතිව්ස් ඉන්න ඕන නායකත්වයේ. අලුත් නායකයෙක් හදන්න දැන් කල් නැහැ.මැතිව්ස් ටෙස්ට් average 46,ODI 40, T2 29 අරන් තියෙන්නේ තරංගල වගේ පොල් ගාල නෙමෙයිනේ. මැච් කීයක් තනියම දිනවල තියෙනවද.

    No argue. Mathews is the best player should be in the team. But he hasn't much captaincy skills... I don't say Tharanga is the best. But I feel something went worst last few years with Mathews as a captain....
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    mathews maha curse ekak ban, dan awurudu 5k captain, enna enna improve wenawa wenuwata worst wenawa u, u neti unama team ekama nikam relaxed wage
    Lankawe test capek kiyala kiyanta puluwan molayak lagadi thibbe Mahelayata witharai...Dilshanuth hodai..(U ithin henama aggressive..eka planak ekadigata karan yanne na...naththan u niyamai..)
    Arjunata ithin bowlersla hambune passe ne...:baffled::baffled:

    Herathnan test captaincy kiyana melo bolayak danne na....Filed set karai puluwannan okkoma boundary dala ekek gahanta gaththoth.....:P:P:P
    Mathews wadiyen uta kiyala deelada koheda....:P:P:P

    Lankawe test cricket wala diyunuwak na...1982 idala ekama widiha thama..ekama loku wenasa Murali...u naththan api thama test 20kwath dinala na.....:baffled::baffled::baffled::oo::oo:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    No argue. Mathews is the best player should be in the team. But he hasn't much captaincy skills... I don't say Tharanga is the best. But I feel something went worst last few years with Mathews as a captain....

    මමත් ඒකට එකගයි. පහුගිය අවරුදු 2ක විතර ඉදන් ඔය අව්ල තිබුනේ. හැබැයි එහෙම කියල මැතිව්ස්ට හැදෙන්න දෙන්නේ නැතුව අනාගතයක් නැති නායකයෙක් දාල ටීම් එකම අනාත කරගන්න බැහැනේ. දැක්කනේ මාලිංග t20 නායකත්වයට දාල වෙච්ච දේ. නිත්‍ය නායකයෙක් තෝරනවා නම් අනාගතයක් තියෙන කෙනක් වෙන්න ඕන. එහෙම එකකට ටීම් එකේ ඉන්නේ මැතිව්ස් සහ චන්දිමාල් විතරයි. හැබැයි මම නම් හිතන්නේ නැහැ චන්දිමාල්ට දැන්මම නායක කම දෙන එක හොදයි කියල. හැබැයි පොර prove කරලා තියෙනවා. කතාවක් තියෙනවනේ නොදන්න යකාට වඩා දන්න යකා හොදයි කියල.
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මමත් ඒකට එකගයි. පහුගිය අවරුදු 2ක විතර ඉදන් ඔය අව්ල තිබුනේ. හැබැයි එහෙම කියල මැතිව්ස්ට හැදෙන්න දෙන්නේ නැතුව අනාගතයක් නැති නායකයෙක් දාල ටීම් එකම අනාත කරගන්න බැහැනේ. දැක්කනේ මාලිංග t20 නායකත්වයට දාල වෙච්ච දේ. නිත්‍ය නායකයෙක් තෝරනවා නම් අනාගතයක් තියෙන කෙනක් වෙන්න ඕන. එහෙම එකකට ටීම් එකේ ඉන්නේ මැතිව්ස් සහ චන්දිමාල් විතරයි. හැබැයි මම නම් හිතන්නේ නැහැ චන්දිමාල්ට දැන්මම නායක කම දෙන එක හොදයි කියල. හැබැයි පොර prove කරලා තියෙනවා. කතාවක් තියෙනවනේ නොදන්න යකාට වඩා දන්න යකා හොදයි කියල.

    1. ඇයි මචං මාලිංග අවුල් උනාද කැප්ටන්සි දුන්නම?
    2. චංදිමාල්ට දෙන්න කතාවක් ඇවිල්ලා නෑනේ.. තරංග උනාට මොකෝ 32 නම්... කොහොමත් 36 ක් ඉන්න එකේ අවුලක් නෑ.. ආයේ මැතිව්ස් හරි කවුරු හරි කමක් නෑ කැපා වෙන්න නම් ඌ සුපිරිතම ප්ලේයර් වෙන්න ඕනේ නෑ ටීම් එකේ...ඌ ස්පෙෂල්ම ප්ලේයර් වෙන්නම ඕනෙත් නෑ... හැබැයි එයා ටීම් එකේ ශුවර් ඉන්න ඕනේ බුවා වෙන්න ඕනේ.. ඒ වගෙම හොඳ කැප්ටන්සි මයින්ඩ් තියෙන්න ඕනේ... ආයෙ මැතිව්ස් ටීම් ඇවිල්ලා සහයෝගයෙන් ඉඳලා අවශ්‍ය ගතිගුණ ටික එක්ක ටැලන්ට් ඉම්පෲව් කරගත්තොත් හොඳයි