මමත් ඒකට එකගයි. පහුගිය අවරුදු 2ක විතර ඉදන් ඔය අව්ල තිබුනේ. හැබැයි එහෙම කියල මැතිව්ස්ට හැදෙන්න දෙන්නේ නැතුව අනාගතයක් නැති නායකයෙක් දාල ටීම් එකම අනාත කරගන්න බැහැනේ. දැක්කනේ මාලිංග t20 නායකත්වයට දාල වෙච්ච දේ. නිත්‍ය නායකයෙක් තෝරනවා නම් අනාගතයක් තියෙන කෙනක් වෙන්න ඕන. එහෙම එකකට ටීම් එකේ ඉන්නේ මැතිව්ස් සහ චන්දිමාල් විතරයි. හැබැයි මම නම් හිතන්නේ නැහැ චන්දිමාල්ට දැන්මම නායක කම දෙන එක හොදයි කියල. හැබැයි පොර prove කරලා තියෙනවා. කතාවක් තියෙනවනේ නොදන්න යකාට වඩා දන්න යකා හොදයි කියල.
දවසේ ලොකුම විහිළුව


1. ඇයි මචං මාලිංග අවුල් උනාද කැප්ටන්සි දුන්නම?
2. චංදිමාල්ට දෙන්න කතාවක් ඇවිල්ලා නෑනේ.. තරංග උනාට මොකෝ 32 නම්... කොහොමත් 36 ක් ඉන්න එකේ අවුලක් නෑ.. ආයේ මැතිව්ස් හරි කවුරු හරි කමක් නෑ කැපා වෙන්න නම් ඌ සුපිරිතම ප්ලේයර් වෙන්න ඕනේ නෑ ටීම් එකේ...ඌ ස්පෙෂල්ම ප්ලේයර් වෙන්නම ඕනෙත් නෑ... හැබැයි එයා ටීම් එකේ ශුවර් ඉන්න ඕනේ බුවා වෙන්න ඕනේ.. ඒ වගෙම හොඳ කැප්ටන්සි මයින්ඩ් තියෙන්න ඕනේ... ආයෙ මැතිව්ස් ටීම් ඇවිල්ලා සහයෝගයෙන් ඉඳලා අවශ්‍ය ගතිගුණ ටික එක්ක ටැලන්ට් ඉම්පෲව් කරගත්තොත් හොඳයි
ඔය sylar පොඩ්ඩක් මෝල්... මාලිංග T20 කැප්ටන්සි fail








වෙන කවුරුත් දීල නැත්තන් අපි ඉස්සෙල්ලම දෙමු ඉවරයි නෙ. 96 කවුරුත් කීවද යකෝ මුල් ඕවර් පහලවේ උඩින් ගහන්න එපා කවුරුත් කරලා නෑ කලින් තොපිට පිස්සුද කියල. මොකෙක්හරි ඉස්සෙල්ල කරන්නත් එපැයි.