Hard Talk with KOTA NIHAL

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,691
    4,296
    113
    කොටෝ.... උඹ අවුරුද්දට ගමේ යන්නේ කවදද බං....?? ඔෆිස් එකේ හම්බයා උඹට නිවාඩු දෙයිද....?? :rolleyes::P

    gedara piliyandala ban kohe yannada
     
    essee87

    Active member
  • Oct 29, 2006
    348
    104
    43
    මට පාත්ෆයින්ඩරේගෙන් හාඩ් ටෝක් ටික අහන්නමයි හිතෙන්නේ? කොහෙද.. පොර තාම මට පර්මිෂන් දුන්නෙ නැහැනෙ අහන්න.. ඊයෙම තුන් පාරක් මග ඇරියා..
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    කොටා ට්‍රැක්ටරේට නගින්නට ස්වල්ප මොහොතකට පෙර

    Worlds-shortest-man.jpg
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    කොටා ට්‍රැක්ටරේට නගින්නට ස්වල්ප මොහොතකට පෙර

    Worlds-shortest-man.jpg

    මචන් අපේ නායක තුමාව අපහාසයට ලක් කිරීමෙන් වලකින්න
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    යකෝ මම මේක හම්බ වෙනකන් හිටියේ කියවන්න..:rofl:
    කොටෝ උඹනම් නම් මාර ඩයල් එකක්, ඒ චුට්ටටත් විනාඩි 10ක් ඉල්ලගෙන..:P
    කොච්චර උනත් මේවා තමයි බලන් ගියාම නියම හාඩ් ටෝක්..:rofl:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene
    යකෝ මම මේක හම්බ වෙනකන් හිටියේ කියවන්න..:rofl:
    කොටෝ උඹනම් නම් මාර ඩයල් එකක්, ඒ චුට්ටටත් විනාඩි 10ක් ඉල්ලගෙන..:P
    කොච්චර උනත් මේවා තමයි බලන් ගියාම නියම හාඩ් ටෝක්..:rofl:
    me uyage eka kawadada :rolleyes::rolleyes::P
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,691
    4,296
    113
    යකෝ මම මේක හම්බ වෙනකන් හිටියේ කියවන්න..:rofl:
    කොටෝ උඹනම් නම් මාර ඩයල් එකක්, ඒ චුට්ටටත් විනාඩි 10ක් ඉල්ලගෙන..:P
    කොච්චර උනත් මේවා තමයි බලන් ගියාම නියම හාඩ් ටෝක්..:rofl:

    අහපු ප්‍රසන වල හැටියට අත් ට්‍රැක්ටරේ ස්ටාර්ට් උනා බන්
    :P