පෙයෝනියර්_ඩොලර්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
පෙයෝනියර්_ඩොලර්

එළකිරියේ ඉන්න පෙයෝනියර් එක්ස්පර්ට්ස් උන්දලා ගෙන් පොඩි උප දෙසක් ඕනේ. මම ලගකදී ඉඳලා පෙයෝනියර් පාවිච්චි කරනවා. වෙනද ට ගෙවපු ගමන් එනවා මගේ එකවුන්ට් එකට. සාමාන්‍යයෙන් පය කිහිපයක දී. එකක් අද අන්ඩර් රිවිවූ. අයි මෙහෙම වෙන්නේ. approved එකවත් කාර්ඩ් බැලන්ස් එකට ඇවිත් නැහැ නේ.

py2.jpg

py.jpg
 
Last edited:
  • Like
Reactions: niroshansl

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City

දෙවනියට ගෙවපු කාර්ඩ් එක පොඩ්ඩක් සැක සහිත නිසා payment review කරලා approve කරන්නේ..දවසක් බලපන්..එක්කෝ payment එක declined වේවි,නැත්නම් approve වේවි
 
Last edited:

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
mokakda ban oya seen eka
online salli hoyana seen ekak da

කොහොමද බන් ඔච්චර හොයන්නෙ

මේක ඉතින් මහා ලොකු ගානක් නොවෙයි. මම ගෙදර ඉඳලා රෑට ඇමරිකන් කම්පැනි කිහිපයකට වැඩ කරනවා. ඒගොල්ලෝ ගෙවන ඒවා. මට කලින් බැංකුවට වයර් ට්‍රාන්ස්ෆර් කළා. ඒක කරදර නිසා මම මේ පෙයෝනියර් එක දුන්නා. ඊ මනි කියන්නේ ඉතින් ප්‍රෝඩාවක්. එහෙම සල්ලි හොයන්න බැහැ. හෙවුවත් ඉතින් සොච්චං මුදලක්.
 
Last edited:

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
දෙවනියට ගෙවපු කාර්ඩ් එක පොඩ්ඩක් සැක සහිත නිසා payment review කරලා approve කරන්නේ..දවසක් බලපන්..එක්කෝ payment එක declined වේවි,නැත්නම් approve වේවි

මටත් හිතුනා. හැබැයි මම ඒ ක්ලයන්ට් ට අවුරුදු 4 කට වඩා වැඩ කරනවා. ජෙනුයින් එක්කෙනෙක්. හැබැයි මේ දවස් වල ක්ලයන්ට් ඉන්නේ ප්‍රංශයේ. රටින් පිට. එක නිසා ද දන්නේ නැහැ. IP address වෙනස් නිසා. Anyway thanks for your reply.
 
EXECUTOR

Member
Oct 11, 2015
642
145
0
මේක ඉතින් මහා ලොකු ගානක් නොවෙයි. මම ගෙදර ඉඳලා රෑට ඇමරිකන් කම්පැනි කිහිපයකට වැඩ කරනවා. ඒගොල්ලෝ ගෙවන ඒවා. මට කලින් බැංකුවට වයර් ට්‍රාන්ස්ෆර් කළා. ඒක කරදර නිසා මම මේ පෙයෝනියර් එක දුන්නා. ඊ මනි කියන්නේ ඉතින් ප්‍රෝඩාවක්. එහෙම සල්ලි හොයන්න බැහැ. හෙවුවත් ඉතින් සොච්චං මුදලක්.

කැරි වැඩ කරන්න එපා හුත්තිගෙ කොල්ලෝ උඹට කියල දෙන්න බැරි නම් හුකාගනින්.
මම මේ කියන්නේ සල්ලි හොයන ක්‍රම අහපු එවුන්ටයි. මචංලා ඔන්ලයින් වැඩ කරලා සල්ලි හොයන්න බැරි කමක් නෑ. ක්‍රමේ අල්ලගන්න..
මම මේකේ එකෙක්ට රුපියල් 50ට ලෝගෝ හැදුවේ මුලින්ම.. දැන් මම මාසෙකට 65,000 ගානේ කරපු රස්සාව අතෑරලා තනිකරම ෆ්රීලාන්ස් විතරයි කරන්නේ. එක පාරම කරන රස්සාව අතාරින්න එපා බයයි නම්. හවසට වැඩ ඇරිලා ඇවිත් පොඩ්ඩක් මේ වෙනුවෙන් මහන්සි වෙන්න..
මම මුලදී ඇඩ් ක්ලික් කලා.
ෆයිවර් කලා.
ඕඩෙස්ක් කලා
ෆ්රීලාන්සර් කලා
අන්තිමේ මගේම සයිට් එකකට එන කස්ටමර්ලට අයි ටී සර්විස් දීලා ගාණක් හොයනවා.. මට මුලින්ම ඩොලර් එකක් හොයාගන්න මාස ගානක් දුක් විඳින්න උනා. පේ පෑල් වලින් ලංකාවට ගෙන්න ගන්න නොගත්තු මහන්සියක් නෑ. දැන් නම් එක ඕඩර් එකක් සතියෙන් වගේ කරනවා. මේ පකයා මේ මාසෙටම හොයලා මේ විත්ඩ්‍රෝ කරගන්න බැරිව දඟලන ගනන් වගේ ඒවා එක ඕඩර් එකක ගාණ..මේකේ ඊට වඩා දහස් ගනන් හොයන උන් ඉන්නවා..පොඩ්ඩක් හොයලා බලන්න.. එලකිරියෙම ත්‍රෙඩ් තියෙනවා, හොයලා බලන්න. උනන්දු වෙන්න. දන්න දෙයක් කියලා දෙන්නම්.. මහන්සි වෙන්න නම් වෙනවා ඉතින්..
 
Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,724
    12,642
    113
    127.0.0.1:8080/Kandy

    100% E money walin gatte meka danna un dannawa..
    http://www.elakiri.com/forum/showthread.php?t=1770907
     
    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    145
    0
    100% E money walin gatte meka danna un dannawa..
    http://www.elakiri.com/forum/showthread.php?t=1770907

    ඔව් මචන් ඊ මනී කියලා මේ සමහරක් එවුන් ඒක හංගන්න හදනවා තමුන්ට එන ඉන්කම් එකට කෙල වෙයි කියලා. මම නම් කැමතියි තව අහිංසක කොල්ලෙක් ගොඩ යනවට අපි දන්න යමක් කියලා දුන්නම. මම නම් දන්නවා තමුන් දන්න දේ බෙදා හදා ගන්න එක මෝඩකමක් නෙමෙයි. ඒක හරියන්න එක හේතුවක්. එහෙම කරන මනුස්සයාට හරියනවා. මේ තියෙන්නේ උදාහරණ ඇස් පනාපිටම.:yes::love:
     
    • Like
    Reactions: King_cobra

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    කැරි වැඩ කරන්න එපා හුත්තිගෙ කොල්ලෝ උඹට කියල දෙන්න බැරි නම් හුකාගනින්.
    මම මේ කියන්නේ සල්ලි හොයන ක්‍රම අහපු එවුන්ටයි. මචංලා ඔන්ලයින් වැඩ කරලා සල්ලි හොයන්න බැරි කමක් නෑ. ක්‍රමේ අල්ලගන්න..
    මම මේකේ එකෙක්ට රුපියල් 50ට ලෝගෝ හැදුවේ මුලින්ම.. දැන් මම මාසෙකට 65,000 ගානේ කරපු රස්සාව අතෑරලා තනිකරම ෆ්රීලාන්ස් විතරයි කරන්නේ. එක පාරම කරන රස්සාව අතාරින්න එපා බයයි නම්. හවසට වැඩ ඇරිලා ඇවිත් පොඩ්ඩක් මේ වෙනුවෙන් මහන්සි වෙන්න..
    මම මුලදී ඇඩ් ක්ලික් කලා.
    ෆයිවර් කලා.
    ඕඩෙස්ක් කලා
    ෆ්රීලාන්සර් කලා
    අන්තිමේ මගේම සයිට් එකකට එන කස්ටමර්ලට අයි ටී සර්විස් දීලා ගාණක් හොයනවා.. මට මුලින්ම ඩොලර් එකක් හොයාගන්න මාස ගානක් දුක් විඳින්න උනා. පේ පෑල් වලින් ලංකාවට ගෙන්න ගන්න නොගත්තු මහන්සියක් නෑ. දැන් නම් එක ඕඩර් එකක් සතියෙන් වගේ කරනවා. මේ පකයා මේ මාසෙටම හොයලා මේ විත්ඩ්‍රෝ කරගන්න බැරිව දඟලන ගනන් වගේ ඒවා එක ඕඩර් එකක ගාණ..මේකේ ඊට වඩා දහස් ගනන් හොයන උන් ඉන්නවා..පොඩ්ඩක් හොයලා බලන්න.. එලකිරියෙම ත්‍රෙඩ් තියෙනවා, හොයලා බලන්න. උනන්දු වෙන්න. දන්න දෙයක් කියලා දෙන්නම්.. මහන්සි වෙන්න නම් වෙනවා ඉතින්..

    good Luck. එහෙනම් ඔබතුමාගේ උපදෙස් මේ elakiri යේ ඉන්න උනාට දීපන්කො. මම නම් ඊ මනි කියන විකාර වැඩ කරන්නේ නැහැ. මහන්සියේ පිටරට කොම්පනියකට කොඩින් කොටලා කොටලා දුක් මහන්සියෙන් තමා උපයන්නේ. ඔය ඊ මනි කියන දේවල් 90 % වඩා බොරු. ඇත්ත දේවල් 10 % වගේ තිබ්බත් එවයෙන් උපයන්න පුළුවන් සොච්චන් මුදලයි. අද ඇඩ්ස් සෙන්ස් වලින් නම් තමන්ගේ සයිට් එක පොපියුලර් කර ගත්තොත් හොඳට සල්ලි උපයන්න පුළුවන්. එත් ඒ වැඩේ ලේසි පහසු කටයුත්තක් නොවෙයි. සමහර විට අවුරුදු ගානක් ගත වෙන්න පුළුවන් හරියට SEO වෙලා එන්න. එත් අපේ ලංකාවේ ඉන්න ගොඩක් උන් ජෙනුයින් නැහැ. උන් ෆේක් ක්ලික් ගහල අන්තිමට බෑන් වෙනවා.
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔව් මචන් ඊ මනී කියලා මේ සමහරක් එවුන් ඒක හංගන්න හදනවා තමුන්ට එන ඉන්කම් එකට කෙල වෙයි කියලා. මම නම් කැමතියි තව අහිංසක කොල්ලෙක් ගොඩ යනවට අපි දන්න යමක් කියලා දුන්නම. මම නම් දන්නවා තමුන් දන්න දේ බෙදා හදා ගන්න එක මෝඩකමක් නෙමෙයි. ඒක හරියන්න එක හේතුවක්. එහෙම කරන මනුස්සයාට හරියනවා. මේ තියෙන්නේ උදාහරණ ඇස් පනාපිටම.:yes::love:
    11.gif
    11.gif
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    ඔව් මචන් ඊ මනී කියලා මේ සමහරක් එවුන් ඒක හංගන්න හදනවා තමුන්ට එන ඉන්කම් එකට කෙල වෙයි කියලා. මම නම් කැමතියි තව අහිංසක කොල්ලෙක් ගොඩ යනවට අපි දන්න යමක් කියලා දුන්නම. මම නම් දන්නවා තමුන් දන්න දේ බෙදා හදා ගන්න එක මෝඩකමක් නෙමෙයි. ඒක හරියන්න එක හේතුවක්. එහෙම කරන මනුස්සයාට හරියනවා. මේ තියෙන්නේ උදාහරණ ඇස් පනාපිටම.:yes::love:

    11.gif
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    Pala pala.. kohomada den ube weda? Mata nam kammeli..

    Gedara gattada, heduwada?

    මේ දවස් ටිකේ ice පාරක් ගැහුවා බන්..අයිමත් වැඩ පටන් ගන්න ඕන...ගෙයක් ගත්තෙත් නැහැ බන්,ඉඩමක් ගත්තෙත් නැහැ..කුණු ගොඩවල් ඉඩම් හෙන ගණන් කියනවනේ...ඉතින් හැරිලා එනවා උගේ ගෙදර අයත් මතක් කර කර.. :(

    හදපු ගෙයක් ගන්න සල්ලි මදි බන්..ලක්ෂ 120k ඕන බන් හොද තට්ටු දෙකේ ගෙයක් ගන්න :baffled::dull: