පෙයෝනියර්_ඩොලර්
එළකිරියේ ඉන්න පෙයෝනියර් එක්ස්පර්ට්ස් උන්දලා ගෙන් පොඩි උප දෙසක් ඕනේ. මම ලගකදී ඉඳලා පෙයෝනියර් පාවිච්චි කරනවා. වෙනද ට ගෙවපු ගමන් එනවා මගේ එකවුන්ට් එකට. සාමාන්‍යයෙන් පය කිහිපයක දී. එකක් අද අන්ඩර් රිවිවූ. අයි මෙහෙම වෙන්නේ. approved එකවත් කාර්ඩ් බැලන්ස් එකට ඇවිත් නැහැ නේ.

Last edited: