Hard Talk with KOTA NIHAL

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    eth mata wage free eke inna girlsla aduyi. :dull::dull:

    ඒකනම් ඇත්ත නැත්නම් ඔන ඔෆිස් එකේද ඔහොම ඉන්ටර්නෙට් එකට වෙලා ඉන්න දෙන්නේ
    මටත් කෙල්ලෙක් සෙට් වෙච්ච දවසකට ඔය ඔෆිස් එකටම එවනවා :lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    ‍හායි... :)

    (දැන් ඉතින් අපි මෙතන පොඩ්ඩක් කතා බහ කරනවට ඉරිසියාවෙ එක එකා අනන් මනන් කියවන්න පටන් ගනී) :dull:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :lol::lol::lol: mawa paraddanna ba.
    ow appa.nandige janapriyathwaya wadi nisa manapa walin paraddanna lesi na :P
    පේනවනෙ කොටාව එලවීමේ කුමන්ත්‍රණය කාගේද කියල :baffled:

    ඇත්ත කියපන් ඇරෝ11 උඹ නේද කොටාව ඉස්සුවේ.
    :no::no::no:kota paw
    :no::no: man issara kipadenekatama kiwa. eth kauruth unandu na. man hard talk wala kiwa hethu thama eyala enne naththe. meke system eka lesiyen therumgana amaruyi. mata unat mul kale therun na. :dull:
    ow math 2007 join wela forum 1k tiyanawa kiyala danagatte 2014:rofl:

    Arrow11ට එයින් එක්කෙනෙක් සෙට් කරල දෙන්න
    anna wade.habai kelinma marry karannama tama.dawasin deken break wena ewwa epa:growl:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene
    ඒකනම් ඇත්ත නැත්නම් ඔන ඔෆිස් එකේද ඔහොම ඉන්ටර්නෙට් එකට වෙලා ඉන්න දෙන්නේ
    මටත් කෙල්ලෙක් සෙට් වෙච්ච දවසකට ඔය ඔෆිස් එකටම එවනවා :lol:
    උබට සයෝ නැන්දාගේ හස්බන්ඩාට වගේ අලුත් දත් සැට් එකක් දාගන්න ඕනෙ වෙලා වගේ :lol::lol:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ගැනුන්ට ලෙක්චර්ස් දෙන්න පික්සුද ඕයි
    ඔයිට වඩා හොදයි හරකෙක්ට අවකලනය උගන්නනවා :baffled::baffled::baffled:
    :lol::lol::lol:man nam kellonta lectures dunnama awasane kiyanne anu oyata law karanna tibbe kiyala :lol:
    දත් ඇන්දක්ම දාල වගේ :lol::lol:
    නැන්දි මාමගේ දත් ඇන්දම ගලවලා වගේ :lol:
    nandi banda gaman maamige kali kalola apahu set karanna athi.dath anda set karaganna bari wenna athi:baffled:
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,615
    1,463
    113
    වයබ පාලාතේ
    ගැනුන්ට ලෙක්චර්ස් දෙන්න පික්සුද ඕයි
    ඔයිට වඩා හොදයි හරකෙක්ට අවකලනය උගන්නනවා :baffled::baffled::baffled:

    ලෙක්චර්ස් දෙන්නෙ practical එක්කනෙ
    :P


    අනේ මන්දා බන් උබලා
    :rolleyes:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene
    ‍හායි... :)

    (දැන් ඉතින් අපි මෙතන පොඩ්ඩක් කතා බහ කරනවට ඉරිසියාවෙ එක එකා අනන් මනන් කියවන්න පටන් ගනී) :dull:
    උයා මොකෝ මේ පැත්තෙ :rolleyes::rolleyes::rolleyes:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ලෙක්චර්ස් කරන්නෙ පිරිසක් ඉදිරියේ වෙන්න ඇතිනේ, එතකොට දවසම pc එක ඉස්සරහටw එලා මොකෝ කරන්නේ :confused::confused:

    ada lectures na. ithin mage table ekata wela ohe innawa. :dull::dull: