එහෙම කියන්න එපා
අපි එවගෙ අලුතෙන්
එන අයව දිරිමත් කරන්න
ඔනා කියලා දිලා
eth mata wage free eke inna girlsla aduyi.


එහෙම කියන්න එපා
අපි එවගෙ අලුතෙන්
එන අයව දිරිමත් කරන්න
ඔනා කියලා දිලා


ICE ne?![]()

mata lectures na ada. hithunot kalin yanawa. kammali inna. 


eth mata wage free eke inna girlsla aduyi.![]()



mata lectures na ada. hithunot kalin yanawa. kammali inna.
![]()


ow appa.nandige janapriyathwaya wadi nisa manapa walin paraddanna lesi namawa paraddanna ba.

පේනවනෙ කොටාව එලවීමේ කුමන්ත්රණය කාගේද කියල![]()
ඇත්ත කියපන් ඇරෝ11 උඹ නේද කොටාව ඉස්සුවේ.


kota pawow math 2007 join wela forum 1k tiyanawa kiyala danagatte 2014man issara kipadenekatama kiwa. eth kauruth unandu na. man hard talk wala kiwa hethu thama eyala enne naththe. meke system eka lesiyen therumgana amaruyi. mata unat mul kale therun na.
![]()

anna wade.habai kelinma marry karannama tama.dawasin deken break wena ewwa epa
Arrow11ට එයින් එක්කෙනෙක් සෙට් කරල දෙන්න

උබට සයෝ නැන්දාගේ හස්බන්ඩාට වගේ අලුත් දත් සැට් එකක් දාගන්න ඕනෙ වෙලා වගේඒකනම් ඇත්ත නැත්නම් ඔන ඔෆිස් එකේද ඔහොම ඉන්ටර්නෙට් එකට වෙලා ඉන්න දෙන්නේ
මටත් කෙල්ලෙක් සෙට් වෙච්ච දවසකට ඔය ඔෆිස් එකටම එවනවා![]()


උබට සයෝ නැන්දාගේ හස්බන්ඩාට වගේ අලුත් දත් සැට් එකක් දාගන්න ඕනෙ වෙලා වගේ![]()


මේ ඇත්තටම මොනාද ලෙක්චර්ස් කොරන්නෙmata lectures na ada. hithunot kalin yanawa. kammali inna.
![]()


ගැනුන්ට ලෙක්චර්ස් දෙන්න පික්සුද ඕයි
ඔයිට වඩා හොදයි හරකෙක්ට අවකලනය උගන්නනවා![]()


man nam kellonta lectures dunnama awasane kiyanne anu oyata law karanna tibbe kiyala 
nandi banda gaman maamige kali kalola apahu set karanna athi.dath anda set karaganna bari wenna athiදත් ඇන්දක්ම දාල වගේ![]()
නැන්දි මාමගේ දත් ඇන්දම ගලවලා වගේ![]()

ගැනුන්ට ලෙක්චර්ස් දෙන්න පික්සුද ඕයි
ඔයිට වඩා හොදයි හරකෙක්ට අවකලනය උගන්නනවා![]()

man nam kellonta lectures dunnama awasane kiyanne anu oyata law karanna tibbe kiyala
nandi banda gaman maamige kali kalola apahu set karanna athi.dath anda set karaganna bari wenna athi![]()



උයා මොකෝ මේ පැත්තෙහායි...
(දැන් ඉතින් අපි මෙතන පොඩ්ඩක් කතා බහ කරනවට ඉරිසියාවෙ එක එකා අනන් මනන් කියවන්න පටන් ගනී)



ලෙක්චර්ස් කරන්නෙ පිරිසක් ඉදිරියේ වෙන්න ඇතිනේ, එතකොට දවසම pc එක ඉස්සරහටw එලා මොකෝ කරන්නේ![]()

