Hard Talk with sasliit

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    මගේ රෙප් කපපු එකාට කියන්න තියෙන්නේ උබ වගේ ඇත්ත ID එකයි අනිත් උන්ට බාල්දි පෙරලන්න තව ID එකයි මම යූස් කරන්නේ නෑ
    මානසික රෝගියා උබ තමයි බන් පිරිමි කමන් නැති
    උබලා වගේ පොන්ස්ලා මම ඕන තරන් දැකලා තියනවා
    උබේ දෙමව්පියෝ පව් බන් ඒ මිනිස්සු හරි ආරක්ෂක ක්‍රම භාවිතා කරානම් අඩුම තරමේ සරමෙ වත් පිහිද ගත්තා නම් උබ වගේ පොන්සි පැටියෙන් බිහිවෙන්නේ නෑ :no::no::no:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සසා කියන්නේ දෙයක ඇදං යන්න සපෝට් කරන චරිතයක්...කොහොම හරි ගේම ගහන උදව්කාරයෙක්......
    රේඩියෝව ආයේ ආරම්භකරන්න කරපු උදව්, බැරි බැරි ගාතේ බිරින්දැත් එක්ක ජීවිතේටම අමතක වෙන්නේ නෑ.....
    ඒවගේම තමා මධුවිතට පෙම් බදින, සුසුමකට සසල වන, කදුළකින් කිති කැවෙන හදක් හිමි මනුස්සයෙක්....(මම මනුස්සයෙක් කියල හැදින්වුයේ ඒක තමා නියම හැදින්වීම ඔහු ගැන කරන්න තියන....පොරක්, කොල්ලෙක්....හ්ම්..නෑ.....මනුස්සයෙක්....)
     
    • Like
    Reactions: dj knight

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    සසා කියන්නේ දෙයක ඇදං යන්න සපෝට් කරන චරිතයක්...කොහොම හරි ගේම ගහන උදව්කාරයෙක්......
    රේඩියෝව ආයේ ආරම්භකරන්න කරපු උදව්, බැරි බැරි ගාතේ බිරින්දැත් එක්ක ජීවිතේටම අමතක වෙන්නේ නෑ.....
    ඒවගේම තමා මධුවිතට පෙම් බදින, සුසුමකට සසල වන, කදුළකින් කිති කැවෙන හදක් හිමි මනුස්සයෙක්....(මම මනුස්සයෙක් කියල හැදින්වුයේ ඒක තමා නියම හැදින්වීම ඔහු ගැන කරන්න තියන....පොරක්, කොල්ලෙක්....හ්ම්..නෑ.....මනුස්සයෙක්....)

    අනේ මන්ද එළකිරියේ 05 දෙනෙක් ගැන ඇහුවොත් කිඹුල් අයියා ගැන කියන එක පුරුද්දට ගිහිල්ලද දන්නෙත් නෑ.... :confused:
    සමහරක් වෙලාවට කිරියේ වසල හමාරයි කියල හිතනවද දන්නේ නෑ නම නොකිව්වොත්.... :P
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අනේ මන්ද එළකිරියේ 05 දෙනෙක් ගැන ඇහුවොත් කිඹුල් අයියා ගැන කියන එක පුරුද්දට ගිහිල්ලද දන්නෙත් නෑ.... :confused:
    සමහරක් වෙලාවට කිරියේ වසල හමාරයි කියල හිතනවද දන්නේ නෑ නම නොකිව්වොත්.... :P

    ඒ තමයි කිඹුලයියා කිරියට දීපු දේවල් වල ප්‍රතිඵල.රෙඩියෝව හරහා කරපු දේවල් වල ප්‍රතිඵල
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මට මතකයි කඳුලු පෙර පෙර සසාගේ ගීත විචාර කියෙවුවා.ඊට පස්සේ සසා අයියගෙයි වයිෆ්ගෙයි රේඩියෝ ඇහුවා.අවංකවම මට දැනිච්ච විදියට සංවේදී මනුස්සයෙක්.ආයිත් ගීත විචාර ලියන්න ගත්තනම් හොඳයි.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ මන්ද එළකිරියේ 05 දෙනෙක් ගැන ඇහුවොත් කිඹුල් අයියා ගැන කියන එක පුරුද්දට ගිහිල්ලද දන්නෙත් නෑ.... :confused:
    සමහරක් වෙලාවට කිරියේ වසල හමාරයි කියල හිතනවද දන්නේ නෑ නම නොකිව්වොත්.... :P

    ඒ තමයි කිඹුලයියා කිරියට දීපු දේවල් වල ප්‍රතිඵල.රෙඩියෝව හරහා කරපු දේවල් වල ප්‍රතිඵල

    පිළිතුරු දීමෙන් වළකිමි.
    ඔබට පිළිතුර ලැබුණා යයි සිතමි.

    එළකිරියට යම් මතක හිටින දෙයක් කිරීමට හැකිවීම ගැන ඉතාම යටහත්පහත් ව සතුටු වෙමි.
    මේ මා ඉපයූ වත්කමයි.:yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනේ මන්ද එළකිරියේ 05 දෙනෙක් ගැන ඇහුවොත් කිඹුල් අයියා ගැන කියන එක පුරුද්දට ගිහිල්ලද දන්නෙත් නෑ.... :confused:
    සමහරක් වෙලාවට කිරියේ වසල හමාරයි කියල හිතනවද දන්නේ නෑ නම නොකිව්වොත්.... :P

    :P
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උමාර....
    උයාට මම කිව්වා කලට වෙලාවට පණු බේත් බොන්න කියලා...
    ඇහැව්ව ද?
    ඇහැව්ව ද???

    මම කිව්වා *කේ පණුවො නළියන කොට ඕල්මොරොන්දං වැඩ වෙයි, පිස්සෙක් වගේ, පිස්සෙක් වගේ නතා කරයි කියලා....
    පවට පිං දෙන්න බෑ සහෝ....:dull::dull::dull: