Hard Talk with sasliit

Ithika mithika

Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    සුපිරි පොරවල් ඔක්කොම දකුනෙ තමයි මචං..!
    කාලෙකින් අලුත් නූලකින් දැක්කෙ නැති ,එලකිරියෙ පැරනිම සුපිරිම පොරක්..!

    (මං Register උනේ ලගදි උනාට එලකිරිය පැත්තෙ අව්රැදු ගානක් තිස්සෙ ආව ගියා)
    Elama👍🆒👊 :yes::yes::yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අනේ මන්ද එළකිරියේ 05 දෙනෙක් ගැන ඇහුවොත් කිඹුල් අයියා ගැන කියන එක පුරුද්දට ගිහිල්ලද දන්නෙත් නෑ.... :confused:
    සමහරක් වෙලාවට කිරියේ වසල හමාරයි කියල හිතනවද දන්නේ නෑ නම නොකිව්වොත්.... :P

    ඒ තමයි කිඹුලයියා කිරියට දීපු දේවල් වල ප්‍රතිඵල.රෙඩියෝව හරහා කරපු දේවල් වල ප්‍රතිඵල

    කිඹුලයියා රේඩියෝව වෙනුවෙන් කරපු කැප කිරීම මහන්සි, දන්නේ අහපු අය තමයි. Pathfinder මිත්‍රයට ඒ රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකේ රසය විදගන්න බැරිවීම ගැන මම කණගාටුවෙනවා. ඇහුවනම් Pathfinder සසල හද විල්තෙර ගැනත් ත්‍රෙඩ් එකක් කරයි.
    අනිත් එක මිත්‍රත්වය. කිඹුලා කියන්නේ සහෝදරයෙක් වගේ ආශ්‍රය කරන්න පුලුවන් මනුස්සයෙක්. උපදෙසක් ගන්න පුලුවන් දැනුමැත්තෙක්. ඒ වගේම මේකේ උන්ට පැල්බැදගෙන උදව් කරපු කෙනෙක්. එහෙම කෙනෙක්ව මතක් නොකර පුලුවනෑ. සමාජයෙන් කිසිම ප්‍රසංසාවක් නිකං වත් බයකට හෝ වෙනයම් හේතුවකටවත් ලැබෙන්නෙ නෑ. විශේෂයෙන් ඔන්ලයින් සමාජයේ. මිනිස්සුන්ගේ හිත් වලින් ප්‍රසංසනාත්මක අදහස් පල වෙනව නම් ඒක එන්නේ අවංකවමයි. Pathfinder ට තව එළකිරිය ගැන ගොඩක් අධ්‍යයනය කරන්න තියන පාටයි. මේකේ ඉන්න චරිත දාපු ත්‍රෙඩ් වලින් විතරක් තේරුම් ගන්න බෑ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    radio eke recording link ekak thibba neda... share karala danna... paramparawen parawata share wenna:yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සැ සා අයියා ගේ කියන්නේ ඇත්තද?:dull::dull:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සුපිරි පොරවල් ඔක්කොම දකුනෙ තමයි මචං..!
    කාලෙකින් අලුත් නූලකින් දැක්කෙ නැති ,එලකිරියෙ පැරනිම සුපිරිම පොරක්..!

    (මං Register උනේ ලගදි උනාට එලකිරිය පැත්තෙ අව්රැදු ගානක් තිස්සෙ ආව ගියා)
    Elama👍🆒👊 :yes::yes::yes:

    අහ්හ් එහ්මද සුපිරි පොරවල් දකුණේ නිසා තමයි මුතු හෙට්ටිලා , ගීතා අක්කලා පාර්ලිමේන්තු එවලා තියෙන්නේ
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    අහ්හ් එහ්මද සුපිරි පොරවල් දකුණේ නිසා තමයි මුතු හෙට්ටිලා , ගීතා අක්කලා පාර්ලිමේන්තු එවලා තියෙන්නේ

    එතකොට මර්වින් සිල්වා, චතුර වගේ එවුන් එවලා තියෙන්නෙ අටකලංපන්නෙන්ද බ්රෝ..???:P:P:baffled:
    රිදෙයි:rofl::D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එතකොට මර්වින් සිල්වා, චතුර වගේ එවුන් එවලා තියෙන්නෙ අටකලංපන්නෙන්ද බ්රෝ..???:P:P:baffled:
    රිදෙයි:rofl::D

    ඒක තමයි ගොනෝ දකුණ ද වමද බේදයක් නැතුව හිටපියව්...:frown: ඔය කොහෙනුත් හොඳ නොහොඳ ඔක්කොමලා ඉන්නවා.... බෙදෙන්න ඕනේ උනාම ජන්ගියේ පාටට හරි බෙදෙන්න බලන්නේ පඩංගු හැත්ත:angry::angry::angry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    radio eke recording link ekak thibba neda... share karala danna... paramparawen parawata share wenna:yes:

    කිඹුලා අයියා රෙකෝඩ් කරපු ටික ලොක්කට දෙනවා කිව්වා. තාම දුන්නෙ නැද්ද දන්නෙ නෑ.:baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කිඹුලා අයියා රෙකෝඩ් කරපු ටික ලොක්කට දෙනවා කිව්වා. තාම දුන්නෙ නැද්ද දන්නෙ නෑ.:baffled:
    :dull:

    ewa enakam share unu eka hoyaganna mataka neane... mage download karapuwa hoyanna amruyi. hard disk tika gahanne desktop ekak nea :no:
     
    hiruka

    Member
    Aug 19, 2006
    11
    1
    3
    ado sahena kalekin ubawa dakke ela kollek ne uba kochchara kalda ne api mekata awith
    :-)[Originally Posted by Red_frame View Post
    මූ නං එච්චර දැකලා නෑනේ..][/QUOTE]
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එතකොට මර්වින් සිල්වා, චතුර වගේ එවුන් එවලා තියෙන්නෙ අටකලංපන්නෙන්ද බ්රෝ..???:P:P:baffled:
    රිදෙයි:rofl::D

    ඔය නම් දෙක දාපු එවුනුත් හම්බන්තොට , එකෙක් කළුතර ...ගොන් නම්ම්බා...

    මේ ගාල්ලේ එවුන්ගේ හෙන ලොකු සින් ...පුළුවන් පුකකුත් නැහැ ..උන් හිතන් ඉන්නේ ලංකාව තියෙන්නේ ගාල්ලේ කියලා ....හැම එකම ඔහොමමයි ..පව්
     
    Last edited:

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ඔය නම් දෙක දාපු එවුනුත් හම්බන්තොට , එකෙක් කළුතර ...ගොන් නම්ම්බා...

    මේ ගාල්ලේ එවුන්ගේ හෙන ලොකු සින් ...පුළුවන් පුකකුත් නැහැ ..උන් හිතන් ඉන්නේ ලංකාව තියෙන්නේ ගාල්ලේ කියලා ....හැම එකම ඔහොමමයි ..පව්

    උඹ ලංකාවෙද මිනිහෝ, මුන් දෙන්නගෙ උපන් ගම කොහෙ උනත් ආවෙ ගමිපහින් නේ..:P
    හරි හරි උඹ රිද්දගන්න එපා බං. මං ගාල්ලෙත් නෙමෙයි උඹ කොලඹත් නෙමෙයි නේ. කොහෙත් ගීතල,මුතුහෙට්ටිල වගෙ එවුන් පාර්ලිමේන්තු එවනවනෙ, ගාල්ල , කොලඹ, ගම්පහ කලුතර කියල වෙනසක් නෑ..
    කතාව ඉවරයි!:P
    ස්තූතියි:yes::rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උඹ ලංකාවෙද මිනිහෝ, මුන් දෙන්නගෙ උපන් ගම කොහෙ උනත් ආවෙ ගමිපහින් නේ..:P
    හරි හරි උඹ රිද්දගන්න එපා බං. මං ගාල්ලෙත් නෙමෙයි උඹ කොලඹත් නෙමෙයි නේ. කොහෙත් ගීතල,මුතුහෙට්ටිල වගෙ එවුන් පාර්ලිමේන්තු එවනවනෙ, ගාල්ල , කොලඹ, ගම්පහ කලුතර කියල වෙනසක් නෑ..
    කතාව ඉවරයි!:P
    ස්තූතියි:yes::rofl:

    isthuthi:yes::yes::cool::cool:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :dull:

    ewa enakam share unu eka hoyaganna mataka neane... mage download karapuwa hoyanna amruyi. hard disk tika gahanne desktop ekak nea :no:

    ඒකනේ මාත් රෙකෝඩ් කරපු එකක් අප්ලෝඩ් කරලා තිබ්බා. ඒකෙවත් ලිංක් එක නෑ.