Hard Talk with KOTA NIHAL

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ගෑනු අයගෙන් වයසයි බරයි අහන්න හොඳ නෑ කියල මුන් දන්නේ නෑ නෙ. ඉනේ සයිස් එක ඇහුව කියන්නේ කොහොමත් අවුල්.

    සයෝ අක්කි ෂුවර් එකටම බැරල් එකක් වගේ සයිස් ඇති ඒකයි ප්‍රශ්නේ මගඇරියේ :D

    කෙල්ලො කොහොමත් බැදල පලවෙනි අවුරුද්ද විතරයි බන් shape එකට ඉන්නේ.. ඊට පස්සේ ටික ටික මහත් වෙනව බන්.. නැන්දගෙ වයසෙ හැටියට waist 33 k විතර ඇති. :P
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    පැන්ඩා එක අදිනවත් හොර ඇති.1.3 මෝලක්නේ තියෙන්නේ.කදු වල එහෙම ඒ.සි ඔබ් කලේ නැත්තන් වාහනේ අදින් නැතුව අති නැන්දිගේ බරට. :no:

    නැන්දි තාර බැරල් එක වගේ වුනාට කමක් නැ ඒත් නැන්දිට නන්ගියෙක් ඉන්නවනම් එයානම් එහෙම වෙන්න එපා දෙයියනේ:baffled::baffled:

    නන්ගිල නෑලු බන්.. මාමිට නන්ගිල ඉන්නවද දන්නේ නැ.. :rofl:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    කෙල්ලො කොහොමත් බැදල පලවෙනි අවුරුද්ද විතරයි බන් shape එකට ඉන්නේ.. ඊට පස්සේ ටික ටික මහත් වෙනව බන්.. නැන්දගෙ වයසෙ හැටියට waist 33 k විතර ඇති. :P

    :lol::lol::lol::lol:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    thered eka kiyewala mahansi yako
    pitu 185 k kiyonewa kiyanne sellande
    :nerd::nerd::nerd:
    බොමුද සීතල වතුර වීදුරුවක්:D
    ko ayyala nane methana. :baffled::baffled:
    මන් දැක්කා මුල් පිටු වල වයස 32 අයත් ඉන්නවා:baffled::P
    ෆෝන් කෙන් කොහොමද අඩුම තරමේ හරියට කොමෙන්ටුවක්වත් දාන්නේ :(:(
    මන් ඔපෙරා යූස් කරන්නේ.මුලින් ෆොන්ට් සයිස් සිලෙක්ට් කලා.කොමෙන්ට් එක කෙටුවා ටැග් දෙක අස්සේ:yes:
    නන්ගිල නෑලු බන්.. මාමිට නන්ගිල ඉන්නවද දන්නේ නැ.. :rofl:
    අනී ඇයි මේ අසරන මටම මේම වෙන්නේ. :( :confused:
    දුක වාවන්නේම නැ.
    ඔබ ආයෙත් එන්නේ නැ :(

    මාමිටවත් අවුරුදු 24වගේ නන්ගි බබෙක් නැතිද? :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හනේ අක්ක ඇවිල්ල :P good morning වේවා

    අද අපිට කරන්ට් නෑ phone ඒකෙන් එළකිරි ආවේ අක්කා හින්දමයි අමාරුවෙන් මේක කෙටුවෙ
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හනේ අක්ක ඇවිල්ල :P good morning වේවා

    අද අපිට කරන්ට් නෑ phone ඒකෙන් එළකිරි ආවේ අක්කා හින්දමයි අමාරුවෙන් මේක කෙටුවෙ
    :D:D:Dඅක්කට සූටි මල්ලිලා තීන ආදරේ..
    ආදරේ අහස තරම් ලු
    :baffled::cool::cool:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ත්‍රෙඩ් ප්‍රමෝට් කර ගැනීමට,කෙල්ලන් සෙට් කර ගැනිමට,වාහන විකිනීමට,අක්කලාගේ ආදරය ලැබීමට ඔබත් දැම්ම කොටාගේ හාඩ් ටෝක් නූලට සෙට් වෙන්නෙ.:baffled::baffled::rofl::rofl:
    වැඩි විස්තර සදහා කොටා අමතන්න:P
    දු.ක 1988, 1911(හන්ටින්):yes::D
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,712
    4,314
    113
    ත්‍රෙඩ් ප්‍රමෝට් කර ගැනීමට,කෙල්ලන් සෙට් කර ගැනිමට,වාහන විකිනීමට,අක්කලාගේ ආදරය ලැබීමට ඔබත් දැම්ම කොටාගේ හාඩ් ටෝක් නූලට සෙට් වෙන්නෙ.:baffled::baffled::rofl::rofl:
    වැඩි විස්තර සදහා කොටා අමතන්න:P
    දු.ක 1988, 1911(හන්ටින්):yes::D

    add walata Wenma chage karanawa labana mase indala.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    හනේ අක්ක ඇවිල්ල :P good morning වේවා

    අද අපිට කරන්ට් නෑ phone ඒකෙන් එළකිරි ආවේ අක්කා හින්දමයි අමාරුවෙන් මේක කෙටුවෙ

    he he . :P:P
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ත්‍රෙඩ් ප්‍රමෝට් කර ගැනීමට,කෙල්ලන් සෙට් කර ගැනිමට,වාහන විකිනීමට,අක්කලාගේ ආදරය ලැබීමට ඔබත් දැම්ම කොටාගේ හාඩ් ටෝක් නූලට සෙට් වෙන්නෙ.:baffled::baffled::rofl::rofl:
    වැඩි විස්තර සදහා කොටා අමතන්න:P
    දු.ක 1988, 1911(හන්ටින්):yes::D

    :dull::dull::dull: man ithin oyalata damme balanna. :(