Lancer EX GT/ GLS / GLX

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    :yes:

    meka global vehicle ekak ne loke watema thiyenne me export model eka thamai. parts gennagannawa nam patta adui ganan. UNIMO eke 7500-8000 filter ehema 4000-4500 wage germany walin direct gennaganna plwn

    http://www.elakiri.com/forum/showpost.php?p=22193071&postcount=4701

    මචන් Car eka කොහොමද? මමත් එකක් බල බල ඉද්දි තමයි මේක දැක්කේ ලුක් එක නම් පට්ට. 2008 හොද එකක් හොයා ගන්න පුලුවන්ද
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,473
    2
    53,977
    113
    මචන් Car eka කොහොමද? මමත් එකක් බල බල ඉද්දි තමයි මේක දැක්කේ ලුක් එක නම් පට්ට. 2008 හොද එකක් හොයා ගන්න පුලුවන්ද

    Fully satisfied :yes:

    ikman eke ads thuna hatharak thibba balanna
     
    • Like
    Reactions: manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    Fully satisfied :yes:

    ikman eke ads thuna hatharak thibba balanna

    sAzY3NO.jpg


    Machan meka ubageda? Patta macho sirawatama
    Uba kochchara kal use karanawada ban, uba gatte keeyatada?
    Spare tiyenawada? Details tiakak dapan.
     
    • Love
    Reactions: ruchchaxD

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,473
    2
    53,977
    113
    sAzY3NO.jpg


    Machan meka ubageda? Patta macho sirawatama
    Uba kochchara kal use karanawada ban, uba gatte keeyatada?
    Spare tiyenawada? Details tiakak dapan.

    Natho oka bodykit eka gahapu ekak :yes:

    meka mage eka (and details)



    1. 2007 සමහර ඒවල එද්දී ලෙඩ දෙකක් තිබ්බ ABS sensor, throttle body එකේ කාබන් බැඳෙන එක. ඒජන්ට් රිපෙයා කළා ගොඩක් වාහන නොමිලේ, අවුල ආව වාහන වුනත් ඔක්කොම මේ වෙනකොට ෆික්ස් කරල ඇත්තේ (2008 ඒවල ඒ අවුල ආව කියල අහල නම් නෑ)

    2. 12-16 තමයි මට නම්. බොහෝවිට 12-13 අතර එන්නෙ මට (ට්‍රැෆික්+අවුට් මික්ස්)

    h42iVQY.png


    3. ඔව් GLX, GLS, GT. GLX, GLS නම් ගොඩක් තියෙන්නෙ කොස්මෙටික් චේන්ජස් තමයි (සන් රූෆ් ආපු GLS එකකුත් තියෙනවා. ගොඩක් වෙනස් කම් වෙලා තියෙන්නෙ යුනයිටඩ් මෝටර්ස් ඕන ඕන විදිහට කස්ටමයිස් කරල ගෙන්නලා තියෙන හින්ද එක එක ශිප්මන්ට් එක) GT ඒවා නම් හොයන්නත් නෑ ඒක 2000CC එංජිම එන එක

    4. තත්ත්වය නම් බලල තමයි ගන්න ඕන, මේන්ටෙනන්ස් හොඳ නම් හරි

    5. ඔව් ඔටෝ මැනුවල් දෙකම තියෙනව ගන්න

    6. 2007-2011 වගේ ඒවා 1500CC, 2011+ ඒවා 1600CC