outdated, issara wage dan ball karanna ba, hamadama eka widihata perform karanna ba.
උගේ වේගේ අඩුයි දැන්..එකයි සින් එක..ඉස්සර වගේ බොලේ කැපෙනවා හොරයි![]()


ජොසී;21425530 said:ඔබ දන්නවාද?
මේ වන විට අවම දල ලකුණු වේගයක් රඳවාගෙන ඇත්තේ තිසර පෙරේරා බව?
Captain හොඳයි නම්, උට death over වලදිත් බෝල් කරන්න දෙනවද කියලා බලාගත්තෑකි.![]()



Thisara doing well today