Hadissi Wadi bun ekau Munaweera balapan
![]()
mehema 100wenakan allan gihin over 14-15 yanakan ita passe adinna thiyenne
උඹ ඔය හිතපු එක නෙමෙයි මම කියන්නෙමම හිතන්නේ නෑ බං. අපේ උන්ගේ බැරි කම ඔය තියෙන්නේ.
ඔක්කොම හදිස්සි කාරයෝ බං ඉන්නේ. දික්වැල්ල, කුසල් ජනිත්, දනුෂ්ක, මුනවීර. මිලින්දය නම් මෙලෝ ස්ටේබල් එකෙක් නෙමෙයි.

ලංකාව 170+ ගහලා තියෙන්නේ දැනට දෙපාරයි..ඒ දෙකේම දික්වැල්ල ගේම් එක ගහලා දෙන්නේ
දැක්කනේ අදත් කට්ටියට ආපු මුල් බොලේ ඉදන් ඔහේ වනනවා..
මුණවීර නම් domestic player කෙනෙක් කියන එක දැන් ඔප්පු වෙලා ඉවරයි
මිලින්ද බෝල් කරන්නේ නැත්නම් ඔය ටීම් එකේ ඉදලා වැඩක් නැහැ


ඔක්කොම හදිස්සි කාරයෝ බං ඉන්නේ. දික්වැල්ල, කුසල් ජනිත්, දනුෂ්ක, මුනවීර. මිලින්දය නම් මෙලෝ ස්ටේබල් එකෙක් නෙමෙයි.


Required RR 9.69

series ekama wikunala wage kiyala hithenne mata witharada?


