⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Taraha ganna epa wastuwe sorry hode :cool:
    Mumbai Indians 184/8 (20/20 ov)
    Rising Pune Supergiant 60/1 (6.1/20 ov)
    Rising Pune Supergiant require another 125 runs with 9 wickets and 13.5 overs remaining

    Rising Pune Supergiant RR 9.72
    Last 5 ovs 48/1 RR 9.60
    Required RR 9.03
    Mumbai Indians RR 9.20
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    එහෙම තමයි බන් දිනද්දී සද්දේ දැම්මට අවුලක් නැහැ...

    උන් සිරා දක්ෂයි නේ...ෆීල්ඩින් උනත් බලපන්..අපේ උන්ට වඩා සුපිරි උන් බැහැල සෙල්ලම් කරන්නේ...:angry:
    ෆීල්ඩින් වලින් ලකුනු 30ට වැඩිය අඩුකලා :angry:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,695
    1
    10,990
    113
    එහෙම තමයි බන් දිනද්දී සද්දේ දැම්මට අවුලක් නැහැ...

    උන් සිරා දක්ෂයි නේ...ෆීල්ඩින් උනත් බලපන්..අපේ උන්ට වඩා සුපිරි උන් බැහැල සෙල්ලම් කරන්නේ...:angry:

    ඔව් බන් අප උට්ටලගෙම වැරදි තමයි...:angry: කොට හම්බයො ෆෝම් වෙලා රන්ගනව ඉතින්...:angry:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113

    හැමදාම දිනන්න බැහැනේ බන්...:no:

    ඉඳ හිට තමයි දිනන්න පුළුවන් :lol::lol:
    අපේ උන්ට කෙලවුනේ පවර් ප්ලේ ඕවර් හයේ ලකුනු සීයක් ගහන්න ගිය plan එකෙන්.:angry:
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,407
    3,782
    113
    Maligawatta
    3133510342_3a815e9b01.jpg

    ALLAHGE KEMATHTHA :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    kohomad akota hambayage kata

    අර කොට පොන්නයාගේ සද්දේ..

    කැරි මුස්පකයගේ කටේ සද්දේ බලහන්කෝ....:angry::angry::angry:

    man kiwwe match eka paradunath kamak nah reverse ehekin okage dath tika halenna waduna nam :angry:

    බැටින් බෝලින් සහ ෆීල්ඩින් හැම පැත්තෙන්ම උන් අපිට වඩා දක්ශයි. පිලිගනිල්ලා ඒක.

    වැඩකාරයෙක් නම් වැඩ පෙන්නලා පඩ පෙන්නුවත් කිසිම අවුලක් නැහැ. නිහතමානී කම කියන්නේ වැඩ්ඩෙක්ට තියෙන ආභරණයක් විතරයි. ඒක තිබ්බත් නැතත් වැඩ පෙන්නනවනම් එච්චරයි. උදාහරණයක් උන්ගේ මෙහෙදි හසන්. ඌ වැඩ්ඩා. ඉතින් ඌ පඩ දැම්මට අවුලක් නෑ. බලපන් අපේ සික්කු. ඉඳලා හිටලා වදිනවා ඒ උනාට පඩ කෝටියයි. කවුද හොඳ???
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඇයි මොකෝ වරද බං පරදිදින්න එන්න තමයි උබල එලියට ඇවිත් වැරදි හොය හොය කෑ ගහන්නෙ ඕපන් එක හොද උන්න නම් මෙහෙම වෙන් නැති වෙන්න තිබ්බ :angry::angry:
    :yes:

    kusal/tharanga දෙන්නම වමත් නිසා පොඩ්ඩක් වෙනස් කරල එව්වෙ:baffled:
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,647
    5,779
    113
    KALUTHARA
    බැටින් බෝලින් සහ ෆීල්ඩින් හැම පැත්තෙන්ම උන් අපිට වඩා දක්ශයි. පිලිගනිල්ලා ඒක.

    වැඩකාරයෙක් නම් වැඩ පෙන්නලා පඩ පෙන්නුවත් කිසිම අවුලක් නැහැ. නිහතමානී කම කියන්නේ වැඩ්ඩෙක්ට තියෙන ආභරණයක් විතරයි. ඒක තිබ්බත් නැතත් වැඩ පෙන්නනවනම් එච්චරයි. උදාහරණයක් උන්ගේ මෙහෙදි හසන්. ඌ වැඩ්ඩා. ඉතින් ඌ පඩ දැම්මට අවුලක් නෑ. බලපන් අපේ සික්කු. ඉඳලා හිටලා වදිනවා ඒ උනාට පඩ කෝටියයි. කවුද හොඳ???

    :rofl:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    බැටින් බෝලින් සහ ෆීල්ඩින් හැම පැත්තෙන්ම උන් අපිට වඩා දක්ශයි. පිලිගනිල්ලා ඒක.

    වැඩකාරයෙක් නම් වැඩ පෙන්නලා පඩ පෙන්නුවත් කිසිම අවුලක් නැහැ. නිහතමානී කම කියන්නේ වැඩ්ඩෙක්ට තියෙන ආභරණයක් විතරයි. ඒක තිබ්බත් නැතත් වැඩ පෙන්නනවනම් එච්චරයි. උදාහරණයක් උන්ගේ මෙහෙදි හසන්. ඌ වැඩ්ඩා. ඉතින් ඌ පඩ දැම්මට අවුලක් නෑ. බලපන් අපේ සික්කු. ඉඳලා හිටලා වදිනවා ඒ උනාට පඩ කෝටියයි. කවුද හොඳ???

    hmm bn api ithin ape ewun loku karagannawa mokada api fans la nisa match ithin paradina habai meh wage team walata paradinawa nam :( dukai monowa karannada kathawa etta wada thiyenwa nam pada kamak nah :dull:
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    Kawda ekek kiwwa Me team ekata Ona target ekak Chase karanna puluwan kiyala Oya chase kare... lol Bangladesh TEST dinum, Oneday Level and T20 level. :rofl::rofl::rofl::rofl:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    බැටින් බෝලින් සහ ෆීල්ඩින් හැම පැත්තෙන්ම උන් අපිට වඩා දක්ශයි. පිලිගනිල්ලා ඒක.

    වැඩකාරයෙක් නම් වැඩ පෙන්නලා පඩ පෙන්නුවත් කිසිම අවුලක් නැහැ. නිහතමානී කම කියන්නේ වැඩ්ඩෙක්ට තියෙන ආභරණයක් විතරයි. ඒක තිබ්බත් නැතත් වැඩ පෙන්නනවනම් එච්චරයි. උදාහරණයක් උන්ගේ මෙහෙදි හසන්. ඌ වැඩ්ඩා. ඉතින් ඌ පඩ දැම්මට අවුලක් නෑ. බලපන් අපේ සික්කු. ඉඳලා හිටලා වදිනවා ඒ උනාට පඩ කෝටියයි. කවුද හොඳ???
    හ්ම්...:( හිත වාවන්නේ නැහැ බන්... අපිට තියෙන අමාරුව ගහන එවුන්ට නැහැනේ.