⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

-333-

Well-known member
  • Aug 3, 2014
    10,250
    13,138
    113
    33
    ෆින්ලන්ඩ්
    බැටින් බෝලින් සහ ෆීල්ඩින් හැම පැත්තෙන්ම උන් අපිට වඩා දක්ශයි. පිලිගනිල්ලා ඒක.

    වැඩකාරයෙක් නම් වැඩ පෙන්නලා පඩ පෙන්නුවත් කිසිම අවුලක් නැහැ. නිහතමානී කම කියන්නේ වැඩ්ඩෙක්ට තියෙන ආභරණයක් විතරයි. ඒක තිබ්බත් නැතත් වැඩ පෙන්නනවනම් එච්චරයි. උදාහරණයක් උන්ගේ මෙහෙදි හසන්. ඌ වැඩ්ඩා. ඉතින් ඌ පඩ දැම්මට අවුලක් නෑ. බලපන් අපේ සික්කු. ඉඳලා හිටලා වදිනවා ඒ උනාට පඩ කෝටියයි. කවුද හොඳ???
    :yes::yes::yes::yes::yes:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    බැටින් බෝලින් සහ ෆීල්ඩින් හැම පැත්තෙන්ම උන් අපිට වඩා දක්ශයි. පිලිගනිල්ලා ඒක.

    වැඩකාරයෙක් නම් වැඩ පෙන්නලා පඩ පෙන්නුවත් කිසිම අවුලක් නැහැ. නිහතමානී කම කියන්නේ වැඩ්ඩෙක්ට තියෙන ආභරණයක් විතරයි. ඒක තිබ්බත් නැතත් වැඩ පෙන්නනවනම් එච්චරයි. උදාහරණයක් උන්ගේ මෙහෙදි හසන්. ඌ වැඩ්ඩා. ඉතින් ඌ පඩ දැම්මට අවුලක් නෑ. බලපන් අපේ සික්කු. ඉඳලා හිටලා වදිනවා ඒ උනාට පඩ කෝටියයි. කවුද හොඳ???

    වහගිය කට :angry::angry::angry: හිත රදෙනව මලෝ:frown:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    එක්කෝ ඉවරයක් වෙන්න මැච් 3 ගානේ දාන්න ඕනා. හුත්තක් කරනවා මැච් දාන පොන්සියෝ.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,693
    1
    10,990
    113
    බැටින් බෝලින් සහ ෆීල්ඩින් හැම පැත්තෙන්ම උන් අපිට වඩා දක්ශයි. පිලිගනිල්ලා ඒක.

    වැඩකාරයෙක් නම් වැඩ පෙන්නලා පඩ පෙන්නුවත් කිසිම අවුලක් නැහැ. නිහතමානී කම කියන්නේ වැඩ්ඩෙක්ට තියෙන ආභරණයක් විතරයි. ඒක තිබ්බත් නැතත් වැඩ පෙන්නනවනම් එච්චරයි. උදාහරණයක් උන්ගේ මෙහෙදි හසන්. ඌ වැඩ්ඩා. ඉතින් ඌ පඩ දැම්මට අවුලක් නෑ. බලපන් අපේ සික්කු. ඉඳලා හිටලා වදිනවා ඒ උනාට පඩ කෝටියයි. කවුද හොඳ???

    ඇත්ත බන්...මොනවා උනත් කොටාගෙ සද්දෙයි පඩ ගදයි විතරයි...:dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හ්ම්...:( හිත වාවන්නේ නැහැ බන්... අපිට තියෙන අමාරුව ගහන එවුන්ට නැහැනේ.

    අනේ උඹලගේ වැඩක් පලක් කරන් හිටපන් බං ක්‍රිකට් පස්සේ පන්නන්නේ නැතිව. මම නම් අත් ඇරලා ඉන්නේ දැන්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    වහගිය කට :angry::angry::angry: හිත රදෙනව මලෝ:frown:

    හිත රිදුනට ඇත්ත ඕකනේ බං. අපේ උන් මෙලෝ වැඩකට නැති උන්ව පුරෝග්න 11 දෙනා හදාගෙන ජිල් ගහනවා.

    බලපන් නිකමට හතුරුගේ ස්ට්‍රැටජි. ඌ අද කෲශල් මැච් එකේ උන්ගේ ටෙස්ට් වන්ඩේ මෝස්ට් සක්සස්ෆුල් එකාව අයින් කරලා 12 ක ඇවරේජ් එකක් තිබ්බ කයිස්ව එව්වා ඕපනින්. ඒ උගේ විශ්වාසයක් තිබ්බ නිසානේ ඌ ගැන. බලහන් ඌ ගැහුව ගැහිල්ලා. ඒකට අපේ කෝචා.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ඇත්ත බන්...මොනවා උනත් කොටාගෙ සද්දෙයි පඩ ගදයි විතරයි...:dull:
    :lol:
    අනේ උඹලගේ වැඩක් පලක් කරන් හිටපන් බං ක්‍රිකට් පස්සේ පන්නන්නේ නැතිව. මම නම් අත් ඇරලා ඉන්නේ දැන්.
    :(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    hmm bn api ithin ape ewun loku karagannawa mokada api fans la nisa match ithin paradina habai meh wage team walata paradinawa nam :( dukai monowa karannada kathawa etta wada thiyenwa nam pada kamak nah :dull:

    ඒක නෙමෙයි බං හේතුව බංගලියෝ ක්‍රිකට් වලින් ඉම්පෲ වෙනවා. අපි තවම එකම තැන ඉන්නේ. ඒකයි ඔය.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ප්‍රධානම දේ තමයි අපේ මේ ඉන්න බැටලා සෙට් එකේ වැඩි දෙනක් මොලේ පාවිච්චි කරන්නේ නෑ :angry::angry: ඔහේ වනනවා ගේම් එක රිඩ් කරන්නේ නෑ හරියට :angry::angry: ඕවර 10-15 ඉවර කරන්න හදන්නේ මැච් එක :(:(
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ප්‍රධානම දේ තමයි අපේ මේ ඉන්න බැටලා සෙට් එකේ වැඩි දෙනක් මොලේ පාවිච්චි කරන්නේ නෑ :angry::angry: ඔහේ වනනවා ගේම් එක රිඩ් කරන්නේ නෑ හරියට :angry::angry: ඕවර 10-15 ඉවර කරන්න හදන්නේ මැච් එක :(:(
    ගේම් ප්ලෑන් එක අවුල් බන්. දැක්කනෙ කපුවත් උඩින් එව්ව පවර් ප්ලේ ගස්සවන්න:dull: